Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
එකක් තාත්තට එකක් එමලිට.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම වැඩියෙන්ම කැමැති අන්තිම කොටසට

"අද 28 වෙනිදා..ගොඩක් සතුටු දවසක්..මගේ ඇගේ මට ඉන්න පුළුවන් විදියට අනිත් ඔක්කොම දේවල් දන් දුන්නා..ඇත්තටම මේ දේවල් අපිට දෙක දෙක ලැබිල තියෙන්නේ එකක් නැතිබැරි යට දෙන්නද දන්නෙත් නෑ..අද එමලිටයි තාත්තටයි දෙන්නටම ඕන වුනේ මගේ වකුගඩු නම්.,

දකුණු වකුගඩුව දකුණු අත වගේ හිටපු තාත්තට...

වම් වකුගඩුව මගේ එමලිට.....

ඔව්.,. එතකොට මට එකක් කෝ..මට ඕන නෑ මොකද මම ඇත්තටම මනුස්සයෙක්..."

මෙතනදි පාඨකයාට හිතන්න දෙයක් තියන නිසා සහ එය කෙලින්ම නොකියා නිර්මනත්මනකව පැවසිම නිස.

කෙටි කතාව ආරම්භය මිට වඩා ප්‍රබල උනා නම් හොදයි කියල හිතනව.

"අද වෙනදා වගේ නෙමෙය්.හිම වැටෙන්නෙත් අමුතුම ලස්සනකට.පුටුවක් ජනේලය ලග තියාගෙන මම ගොඩක් වෙලා බලාගෙන හිටියා."

මෙතනට වෙනකම් සිරා. ඉතිරි ටිකත් කෙලින්ම නොකියා කිවනම් හොඳයි යනු මගේ අදහසයි.

"මා ගැන පවසනවානම් මා එංගලන්ත ජාතිකයෙකි.මගේ පියාණන් හා මව මද්යම පන්තියේ පුරවැසියන්ය.මුදල් සෙවීමට තිබූ ආශාව නිසා මා අවුරුදු 18 දී ලන්ඩනයට පැමිණීමට තීරණය කළේය.."

මේ ටික නම් නොදැන්ම නම් හොදයි, වාර්තවක වගෙ ස්වරුපයක් පෙනව. කතව මැදත් සමහර කොටස් එහෙම තම මට නම් පෙන්නෙ.

සහෝගෙ මේ ටිකනම් මරු.

"මම අද උදේ ඉදන් වැඩ කළා..මට සතුටුයි..මා දැක්කා බොහෝ පිරිසක් කතාබස් කරමින් දුව පනිනවා.මටත් සෙල්ලමට කතා කළා.නමුත් මම කල වැඩේ අමතක කලේ නෑ.මන් හිතනවා අද මගෙන් වැටුණු දහදිය මට හෙට ආශීර්වාදයක් වෙයි කියල..මොකද, තාත්තා මට නිතරම කිව්වේ ලකුණු දාගන්න යට වඩා දාඩිය දාන කට්ටිය දිහා දෙයියෝ බලනවා වැඩි කියල.."

මෙ ටික, "1943 මැද වන විට සැත්කම් සාර්ථකව කළේය..කිසි වෙකුටත් සැත්කම් අසාර්ථක නොවුනි."කොහෙත්ම නොගැලපෙන බවයි මට හිතෙන්නෙ.

"1943.06.28 ලියල තියෙන දෙයක් කියන්නම්.."අද 28 වෙනිදා..ගොඩක් සතුටු දවසක්..මගේ ඇගේ මට ඉන්න පුළුවන් විදියට අනිත් ඔක්කොම දේවල් දන් දුන්නා..ඇත්තටම මේ දේවල් අපිට දෙක දෙක ලැබිල තියෙන්නේ එකක් නැතිබැරි යට දෙන්නද දන්නෙත් නෑ..අද එමලිටයි තාත්තටයි දෙන්නටම ඕන වුනේ මගේ වකුගඩු නම්.,

දකුණු වකුගඩුව දකුණු අත වගේ හිටපු තාත්තට...

වම් වකුගඩුව මගේ එමලිට....." කියන එකෙන් ඔය ටික ඔක්කොම කියල තියනව.

කෙටි කතවක ඉලක්කම් දැමීම යම් දුරකට නොගලෙපෙනව කියල හිතනව. නමුත් "1943.06.28 ලියල තියෙන දෙයක් කියන්නම්.." කියන තැනට නම් ඒක අවශ්‍යයි මම හිතනව.'

("මගේ පියාණන් හා මව මද්යම පන්තියේ පුරවැසියන්ය" ව්‍යාකරන හරිද? මම A/L සිoහල කරල නෑ. එතන ටිකක් අමුතුඉ වගෙ නිස කීවෙ.)

කෙටි කතවක මුල සහ අග වැදගත් නිස එ ගැන පොඩ්ඩක් හිතනව නම් හොඳ.

මෙ මගෙ අදහස් ටික. සමහර විට මම වැරදිත් ඇති. කීවනම හොඳයි කියල හිතුන නිස කීවෙ. වරදක් උනා නම් සමාවෙන්න.

කතව හොඳයි. සහෝට ජය වෙන්න කියල ප්‍රර්තන කරනව.

[QUOTE="buddhikakgsl, post: 16757199, member: 409596"] [SIZE="3"]මම වැඩියෙන්ම කැමැති අන්තිම කොටසට "අද 28 වෙනිදා..ගොඩක් සතුටු දවසක්..මගේ ඇගේ මට ඉන්න පුළුවන් විදියට අනිත් ඔක්කොම දේවල් දන් දුන්නා..ඇත්තටම මේ දේවල් අපිට දෙක දෙක ලැබිල තියෙන්නේ එකක් නැතිබැරි යට දෙන්නද දන්නෙත් නෑ..අද එමලිටයි තාත්තටයි දෙන්නටම ඕන වුනේ මගේ වකුගඩු නම්., දකුණු වකුගඩුව දකුණු අත වගේ හිටපු තාත්තට... වම් වකුගඩුව මගේ එමලිට..... ඔව්.,. එතකොට මට එකක් කෝ..මට ඕන නෑ මොකද මම ඇත්තටම මනුස්සයෙක්..." :) මෙතනදි පාඨකයාට හිතන්න දෙයක් තියන නිසා සහ එය කෙලින්ම නොකියා නිර්මනත්මනකව පැවසිම නිස. කෙටි කතාව ආරම්භය මිට වඩා ප්‍රබල උනා නම් හොදයි කියල හිතනව. "අද වෙනදා වගේ නෙමෙය්.හිම වැටෙන්නෙත් අමුතුම ලස්සනකට.පුටුවක් ජනේලය ලග තියාගෙන මම ගොඩක් වෙලා බලාගෙන හිටියා." මෙතනට වෙනකම් සිරා. ඉතිරි ටිකත් කෙලින්ම නොකියා කිවනම් හොඳයි යනු මගේ අදහසයි. "මා ගැන පවසනවානම් මා එංගලන්ත ජාතිකයෙකි.මගේ පියාණන් හා මව මද්යම පන්තියේ පුරවැසියන්ය.මුදල් සෙවීමට තිබූ ආශාව නිසා මා අවුරුදු 18 දී ලන්ඩනයට පැමිණීමට තීරණය කළේය..":no: මේ ටික නම් නොදැන්ම නම් හොදයි, වාර්තවක වගෙ ස්වරුපයක් පෙනව. කතව මැදත් සමහර කොටස් එහෙම තම මට නම් පෙන්නෙ. සහෝගෙ මේ ටිකනම් මරු. "මම අද උදේ ඉදන් වැඩ කළා..මට සතුටුයි..මා දැක්කා බොහෝ පිරිසක් කතාබස් කරමින් දුව පනිනවා.මටත් සෙල්ලමට කතා කළා.නමුත් මම කල වැඩේ අමතක කලේ නෑ.මන් හිතනවා අද මගෙන් වැටුණු දහදිය මට හෙට ආශීර්වාදයක් වෙයි කියල..මොකද, තාත්තා මට නිතරම කිව්වේ ලකුණු දාගන්න යට වඩා දාඩිය දාන කට්ටිය දිහා දෙයියෝ බලනවා වැඩි කියල.." :yes: මෙ ටික, "1943 මැද වන විට සැත්කම් සාර්ථකව කළේය..කිසි වෙකුටත් සැත්කම් අසාර්ථක නොවුනි.":no:කොහෙත්ම නොගැලපෙන බවයි මට හිතෙන්නෙ. "1943.06.28 ලියල තියෙන දෙයක් කියන්නම්.."අද 28 වෙනිදා..ගොඩක් සතුටු දවසක්..මගේ ඇගේ මට ඉන්න පුළුවන් විදියට අනිත් ඔක්කොම දේවල් දන් දුන්නා..ඇත්තටම මේ දේවල් අපිට දෙක දෙක ලැබිල තියෙන්නේ එකක් නැතිබැරි යට දෙන්නද දන්නෙත් නෑ..අද එමලිටයි තාත්තටයි දෙන්නටම ඕන වුනේ මගේ වකුගඩු නම්., දකුණු වකුගඩුව දකුණු අත වගේ හිටපු තාත්තට... වම් වකුගඩුව මගේ එමලිට....." කියන එකෙන් ඔය ටික ඔක්කොම කියල තියනව. කෙටි කතවක ඉලක්කම් දැමීම යම් දුරකට නොගලෙපෙනව කියල හිතනව. නමුත් "1943.06.28 ලියල තියෙන දෙයක් කියන්නම්.." කියන තැනට නම් ඒක අවශ්‍යයි මම හිතනව.' ("මගේ පියාණන් හා මව මද්යම පන්තියේ පුරවැසියන්ය" ව්‍යාකරන හරිද? මම A/L සිoහල කරල නෑ. එතන ටිකක් අමුතුඉ වගෙ නිස කීවෙ.) කෙටි කතවක මුල සහ අග වැදගත් නිස එ ගැන පොඩ්ඩක් හිතනව නම් හොඳ. මෙ මගෙ අදහස් ටික. සමහර විට මම වැරදිත් ඇති. කීවනම හොඳයි කියල හිතුන නිස කීවෙ. වරදක් උනා නම් සමාවෙන්න. කතව හොඳයි. සහෝට ජය වෙන්න කියල ප්‍රර්තන කරනව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom