එකග වෙන්න බෑ ඉසුරු අයියේ

shenat

Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    මේක නම් හෙන ගොන් කතාවක්. තමන්ගේ දුවක දූශනයකල අපරාධකරුවා වෙනුවෙන් පෙනී ඉන්නේ නැතුව ඉන්න පුළුවන් නේ, අනිත් එක තමන් විසින් දූෂණය කරපු කෙනාගේ තාත්තාව තමන්ගේ නීතිඥ‍යා විදිහට තෝරාගන්නේ කවුද බන්? හතරබීරි කතාවක්නේ.

    මට මතක නෑ හරියටම මොන කේස් එකේද කියලා, (මරුසිරා හරි පොඩි විජේ හරි වෙන්ඒන ඕන) කාලේ එල්ලුම්ගහට නියමවෙලා හිටපු වරදිකාරයෙක් වෙඩි වැදිලා හරි මොකක්හරි අසනීපයක් වෙලා තියෙද්දී දොස්තරලා ජෙලර්ලට ලෙඩාව ඉස්පිරිතාලෙන් ගෙනියන්න දීලා නෑ හරියට සනීප වෙනකන්. සනීප වුනත් ඊට පස්සේ වෙන්නේ එල්ලලා මරණ එක. හැබැයි දොස්තර කියලා තියෙන්නේ එයාගේ වෘත්තිය හැටියට මෙයා ලෙඩෙක්, ඉතින් ලෙඩා සනීප කරන එක එයාගේ ජොබ් එක, සනීප වුනාට පස්සේ කරන දෙයක් කරගන්න කියලා. හැබැයි ඉසුරු පුතා කියන විදිහට එතැනදී ඩොකා ප්‍රතිකාර නොදී මැරෙන්න අරින්න ඕන අපරදකාරයෙක් හින්ද.

    Ubata prashnewath therila na. Issella prashne terum ganna balapan. Good luck.. 🤣🤣🤣

    Prashne terum gattatq passe ube uttareth kiyapanko.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මොන මගුලක්ද යකෝ. හරියට කියපන්කෝ තේරුන එකෙක්