Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එකඟතාවයෙන් පසුව ඩොලරයක මිලට කුමක් වෙයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://economatta.blogspot.com/2022/09/blog-post_9.html

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් නිලධාරී මට්ටමේ එකඟතාවයෙන් පසුව බොහෝ දෙනෙකුට මතු වූ පොදු ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.

- ඩොලරයක මිලට කුමක් වෙයිද?

- වැඩ සටහන අනුව විණිමය අනුපාතය පා කළ විට නැවත උද්ධමනය ඉහළ යයිද?

එක් ඇමතිවරයෙක් විසින් කියා තිබුණේ ඩොලරයක මිල අඩු වෙලා රුපියල් 300 වගේ මට්ටමකට එන්න පුළුවන් කියලා. හදපු IMF වැඩසටහන තුළ එවැන්නක් සිදු වනවාද කියා මම හරියටම දන්නේ නැහැ. මගේ අදහස අනුවනම් ඩොලරයක මිල නැවත රුපියල් 300 මට්ටමට ගත හැකි සාර්ව ආර්ථික සැලසුමක් හදන එක කළ නොහැකි තරම් අසීරු වැඩක්.

දැන් ඩොලරයක මිල තිබෙන තැනින් පටන් ගත්තොත්, රුපියල් 360 කියා කියන්නේ ඩොලරයක නියම මිල නොවන බව කාට වුනත් පැහැදිලි ඇති. ආනයන සීමා ආදිය ඉවත් කරලා, විණිමය අනුපාතය පා කළොත් අනිවාර්යයෙන්ම මිල ඉහළ යනවා. එහෙම නොවෙන්නනම් රටට විශාල ඩොලර් ප්‍රවාහයක් ගලා ආ යුතුයි. IMF සල්ලි ලැබුණත්, ඒ වගේ ලොකු ඩොලර් ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ.

එකඟ වී තිබෙන වැඩ සටහන අනුව විණිමය අනුපාතය පා කළ යුතුයි. සාමාන්‍යයෙන් IMF එක ආනයන පාලනය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඒ කියන්නේ, විණිමය අනුපාතය පා කරනවාට අමතරව ආනයන පාලනද ඉවත් කරන්න වෙනවා. ඒ වගේ දෙයක් වෙන්න යද්දී නැවත උද්ධමනය ඉහළ යයිද කියන එකත් සාධාරණ ප්‍රශ්නයක්.

මම දිගින් දිගටම කියා ඇති පරිදි උද්ධමනය ඉහළ යන්නේ මුදල් සැපයුම වැඩි වීම නිසා මිසක් ඩොලරයක මිල ඉහළ යාම නිසා නෙමෙයි. ඇත්තටම වෙන්නේ ඒකේ අනෙක් පැත්ත. ඩොලරයක මිල ඉහළ යන්නේ උද්ධමනය නිසා.

මේ කතාව එදිනෙදා නිරීක්ෂණ එක්ක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුවක් තිබෙනවා. ඒ හේතුව ඩොලරයක මිලට වගේම අනෙක් භාණ්ඩ හා සේවා වල මිල ගණන් වලටත් අදාළයි.

මුදල් සැපයුම වැඩි වන විට සියලුම භාණ්ඩ හා සේවා වලට ඉල්ලුම වැඩි වෙනවා. ඩොලර් ඉල්ලුමත් වැඩි වෙනවා. ඒ එක්කම මිල ඉහළ යන පරිදි පීඩනයක් ඇති වෙනවා. ඒ හේතුව මත මිල ඉහළ යනවා. උද්ධමනය කියා කියන්නේ ඕකට.

ඉල්ලුම වැඩි වී, උද්ධමන පීඩනය වැඩි වෙද්දී, එයට අනුරූපව මිල ඉහළ යාමට බාධාවක් සිදු නොවුනොත් පාරිභෝගික මිල දර්ශකයකින් රටේ නියම උද්ධමනය බොහෝ දුරට පිළිබිඹු වෙනවා. නමුත්, ඒ විදිහට මිල ඉහළ යන්න නොදී මිල පාලනය කළොත් මිල දර්ශකයකින් නියම උද්ධමනය නිරූපණය වෙන්නේ නැහැ.

උදාහරණයක් විදිහට 2014 සිට රටේ මුදල් සැපයුම විශාල ලෙස ඉහළ ගිහින් ගොඩක් භාණ්ඩ හා සේවා වල මිල ඉහළ ගිහින් තිබුණත්, එයට අනුරූපව විදුලි බිල් ඉහළ ගිහින් නැහැ. රටේ හැම භාණ්ඩයකම වගේ මිල ඉහළ යද්දී ලංවිම වගේ ආයතනයක සේවකයින්ට තමන්ගේ පරිභෝජන මට්ටම පවත්වා ගෙන යාම සඳහා වැඩි වැටුප් අවශ්‍ය වෙනවා. විදුලිය නිපදවන ඉන්ධන වැනි අමුද්‍රව්‍ය වල මිලත් ඉහළ යනවා. විදුලිය සැපයීමේ කර්මාන්තය රාජ්‍ය ඒකාධිකාරයක් නොවුනානම් මේ විදිහට වියදම් ඉහළ යද්දී මිලත් ඉහළ යනවා. පාරිභෝගික මිල දර්ශකයකින් රටේ නියම උද්ධමනය පේනවා.

මිල පාලනය කරගෙන හිටියහම ඔය විදිහට නියම උද්ධමනය පේන්නේ නැහැ. පේන්නේ අඩු උද්ධමනයක්. කොයි වෙලාවේ හරි මිල සංශෝධනය කළාම කාලයක් තිස්සේ හැදී තිබුණු, එහෙත් පාරිභෝගික මිල දර්ශකය තුළ නිරූපණය නොවූ උද්ධමනය පේන්න ගන්නවා. ඇත්තටම එහිදී වෙන්නේ උද්ධමනය වැඩි වීමක් නෙමෙයි. ඒ වන විටත් හැදී තිබුණු උද්ධමනය පේන්න පටන් ගැනීමක්.

ඩොලරයක මිල පාලනය කළ විට වෙන්නෙත් හරියටම ඔය වැඩේ. උද්ධමනය අඩුවෙන් පේනවා. නමුත්, පෙනුණේ නැතත්, ඇත්තටම උද්ධමනය ඉහළ යනවා. ඩොලරය පා කළාට පස්සේ කාලයක් දර්ශක තුළ දැකිය නොහැකි වූ උද්ධමනය පේන්න ගන්නවා. නමුත් එය ඇත්තටම උද්ධමනය වැඩිවීමක් නෙමෙයි.

මිල පාලනය මගින් ජීවන වියදම අඩු කරන්න පුළුවන්. මිල පාලනය ඉවත් කළ විට ජීවන වියදම ඉහළ යනවා. උද්ධමනය කියා කියන්නේ ජීවන වියදම ඉහළ යාමටම නෙමෙයි. ජීවන වියදම ඉහළ යාම පුද්ගලයාට සාපේක්ෂ දෙයක්. එය තීරණය වන්නේ එක් එක් පුද්ගලයාගේ පරිභෝජන රටාව මත. එහෙත්, උද්ධමනය කියා කියන්නේ ඒ විදිහට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන දෙයක් නෙමෙයි. එය රටේ මුදල් ඒකකයට සම්බන්ධ දෙයක්. ලංකාවේනම් රුපියලට සම්බන්ධ දෙයක්. රුපියල් අතේ තිබෙන හා ණයට ගත් හැම දෙනෙකුටම උද්ධමනය බලපාන්නේ එක විදිහට. නමුත්, ජීවන වියදම ඒ වගේ එක විදිහට බලපාන්නේ නැහැ.

පාරිභෝගික මිල දර්ශකයකින් ඇත්තටම මනින්නේ තෝරාගත් ජන කණ්ඩායමකගේ ජීවන වියදමෙහි සාමාන්‍ය වෙනස්වීම මිසක් උද්ධමනය නෙමෙයි. නමුත්, වඩා හොඳ මිනුමක් නැති නිසා උද්ධමනය මැනීමේ සම්මතය විදිහටත් ලෝකයේ හැම රටක්ම වගේ පාරිභෝගික මිල දර්ශක යොදා ගන්නවා. ඔය සම්මතය උද්ධමනය ලෙස බොහෝ විට හඳුන්වනවා. දර්ශකයක අඩංගු භාණ්ඩ හා සේවා වල මිල නිදහසේ තීරණය වෙනවානම් ඔය දෙකේ ලොකු වෙනසක් නැහැ. නමුත්, මිල නියාමනය වන විට තත්ත්වය වෙනස්.

ජීවන වියදම වැඩි වීම කෙටිකාලීන ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෝ ජීවන වියදම වැඩිවීම ගැන ලොකුවට වද වෙන්නේ නැහැ. ඒ නිසාම, සාර්ව-ආර්ථික වැඩ පිළිවෙලක් හදද්දී උත්සාහ කරන්නේ උද්ධමනය පාලනය කරන්න මිසක් ජීවන වියදම පාලනය කරන්න නෙමෙයි.

සාර්ව-ආර්ථික වැඩ පිළිවෙලක් හදද්දී ජීවන වියදම ගැන ලොකුවට වද නොවී උද්ධමනය පාලනය කරන්න මහන්සි වෙන්නේ අඩු වශයෙන් හේතු තුනක් නිසා. පළමුව, උද්ධමනය පාලනය වෙන්නේ නැහැ කියා කියන්නේ දිගින් දිගටම ජීවන වියදම වැඩි වෙනවා කියන එක. ඒ නිසා, උද්ධමනය පාලනය කිරීම මගින් වක්‍ර ලෙස ජීවන වියදම වැඩි වීම තිරසාර ලෙස පාලනය කෙරෙනවා. දෙවනුව, කරන්න අවශ්‍ය වුනත්, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීම මගින් කෙටිකාලීනව ජීවන වියදම පාලනය කරන්න බැහැ. තෙවනුව, ජීවන වියදම වැඩි වීමට හේතුව උද්ධමනය නොවේනම්, කිසිවක් නොකළත් ප්රශ්නය කෙටි කලකින් ඉබේටම විසඳෙනවා.

මිල පාලනය ජීවන වියදම ඉහළ යාමට කෙටිකාලීන විසඳුමක් වුනත් දිගුකාලීනව වෙන්නේ ප්රශ්නය උග්‍ර වෙන එකයි. ලංවිම උදාහරණය ගත්තොත්, විදුලි බිල වැඩි නොකිරීම නිසා ජීවන වියදම වැඩි වීම තාවකාලිකව පාලනය වෙනවා. නමුත්, ලංවිම පාඩුව පියවන්න මුදල් සැපයුම වැඩි කරද්දී අනෙක් හැම බඩුවකම මිල ඉහළ යනවා. අවසාන වශයෙන් විදුලි බිලත් වැඩි කරන්න වෙනවා.

රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර ඇති වැඩ පිළිවෙළ තුළ සැලසුම් කර තිබෙන්නේ ඉන්ධන, විදුලිය ආදියේ මිල පිරිවැය හා ගැලපෙන පරිදි වැඩි කිරීමටයි. ඒ වගේම ඩොලරය පා කිරීමද සැලසුමේ කොටසක්. මේ දේවල් වලින් උද්ධමනය ඉහළ යන්නේ නැතත් ජීවන වියදම ඉහළ යනවා. උද්ධමනය ඉහළ යයිද කියන එක තීරණය වෙන්නේ මුදල් සැපයුමේ වැඩි වීම අනුව. මුදල් සැපයුම වැඩි වුනේ නැත්නම්, මේ වගේ සමහර දේවල් වල මිල ඉහළ යද්දී මිනිස්සුන්ට අනෙක් දේවල් සීමා කරන්න වෙනවා. එතකොට ඒ දේවල් වලට තිබෙන ඉල්ලුම අඩු වී මිල පහළ යනවා. ඒ නිසා, සමස්තයක් ලෙස ජීවන වියදම වැඩි වීමක් ලොකුවට නොවෙන්න පුළුවන්.

උද්ධමනය අඩු කිරීම IMF වැඩසටහනක ප්‍රධාන ඉලක්කයක්. ඩොලරයක මිල පා කිරීම වගේ දෙයක් කරන්නේ ඒ අරමුණ වෙනුවෙන් මිසක් ඒ අරමුණ අත හැරලා නෙමෙයි. ඒ නිසා, වැඩ සටහන ඇතුළේ ඩොලරය පා කිරීම සිදු වනු ඇත්තේ උද්ධමනය පාලනය වන බවට වග බලා ගනිමිනුයි.

ඔය දේවල් වෙද්දී ඩොලර් එකක් කීයට යයිද?

දැනට තිබෙන අවිනිශ්චිතතා එක්ක IMF සල්ලි ලැබෙන්න තවත් මාස හයක් පමණවත් යා හැකියි. ඊටත් වඩා කාලයක් යන්නත් පුළුවන්. අඩු වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩේ ඉවරයක් වෙනකම් ඩොලරය පා කරන එක කරන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ වුනත්, ඩොලරය පා කරන්න කලින් විදේශ වෙළඳාම නැවතත් ටිකෙන් ටික විවෘත කරන්න වෙනවා. එය කරන්න වෙන්නේ රටට ඩොලර් එන විදිහ අනුවයි. විණිමය අනුපාතය පාකෙරෙනු ඇත්තේ ඩොලර් ඉල්ලුම හා සැපයුම බොහෝ දුරට සමතුලිත වුනාට පසුවයි.

එතෙක්, අඩු වශයෙන් මාස හයක් පමණ, සිදුවනු ඇත්තේ දැන් සිදුවන දෙයයි. ඒ කියන්නේ රටට එන ඩොලර් ටික පිරිමහගෙන වියදම් කරන එක. ජූනි හා ජූලි මාස තුළ මේ වැඩේ වෙලා තියෙනවා. බැංකු පද්ධතියේ විදේශ ණය අඩු වී නැතත්, වැඩි වෙලත් නැහැ. බොහෝ විට අගෝස්තු මාසයේ තත්ත්වයත් මෙයම විය යුතුයි.

සැලසුම් කර තිබෙන වැඩ පිළිවෙළ ඉදිරි මාස වලදී අපේක්ෂිත පරිදි ඉදිරියට ගියොත් රටට යම් ඩොලර් ප්‍රමාණයක් එන්න පුළුවන්. ඒ ඩොලර් නිසා විදේශ විණිමය පීඩනය ටිකක් අඩු වෙයි. හැබැයි ඩොලරයක මිල පහළ යාමට පීඩනයක් එන්නනම් ඉඩක් නැහැ.

සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස වල ලොකුවට ණය ගෙවන්න නැහැ. ඒ නිසා, ඒ මාස දෙක අවුලක් නැතිව ලැබෙන ඩොලර් වලින් කළමනාකරණය කර ගන්න පුළුවන් වෙයි. නමුත්, ඉන්පසු මාස නවය තුළ ඩොලර් බිලියන හතරහමාරක් පමණ අවශ්‍ය වෙනවා. ඒ නිසා, රටට වැඩියෙන් ඩොලර් ඇවිත්, ආනයන සීමා හරහා ඒ ඩොලර් ඉතිරි කරගත්තත්, ඩොලර් ටික ණය ගෙවන්න යොදා ගන්න වෙනවා. ඩොලර් රටේ ඉතිරි නොවන නිසා රුපියල ශක්තිමත් වෙන්න ඉඩක් නැහැ.

[QUOTE="malakadss, post: 28150867, member: 179884"] [URL]https://economatta.blogspot.com/2022/09/blog-post_9.html[/URL] [SIZE=5]ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් නිලධාරී මට්ටමේ එකඟතාවයෙන් පසුව බොහෝ දෙනෙකුට මතු වූ පොදු ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. - ඩොලරයක මිලට කුමක් වෙයිද? - වැඩ සටහන අනුව විණිමය අනුපාතය පා කළ විට නැවත උද්ධමනය ඉහළ යයිද? එක් ඇමතිවරයෙක් විසින් කියා තිබුණේ ඩොලරයක මිල අඩු වෙලා රුපියල් 300 වගේ මට්ටමකට එන්න පුළුවන් කියලා. හදපු IMF වැඩසටහන තුළ එවැන්නක් සිදු වනවාද කියා මම හරියටම දන්නේ නැහැ. මගේ අදහස අනුවනම් ඩොලරයක මිල නැවත රුපියල් 300 මට්ටමට ගත හැකි සාර්ව ආර්ථික සැලසුමක් හදන එක කළ නොහැකි තරම් අසීරු වැඩක්. දැන් ඩොලරයක මිල තිබෙන තැනින් පටන් ගත්තොත්, රුපියල් 360 කියා කියන්නේ ඩොලරයක නියම මිල නොවන බව කාට වුනත් පැහැදිලි ඇති. ආනයන සීමා ආදිය ඉවත් කරලා, විණිමය අනුපාතය පා කළොත් අනිවාර්යයෙන්ම මිල ඉහළ යනවා. එහෙම නොවෙන්නනම් රටට විශාල ඩොලර් ප්‍රවාහයක් ගලා ආ යුතුයි. IMF සල්ලි ලැබුණත්, ඒ වගේ ලොකු ඩොලර් ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. එකඟ වී තිබෙන වැඩ සටහන අනුව විණිමය අනුපාතය පා කළ යුතුයි. සාමාන්‍යයෙන් IMF එක ආනයන පාලනය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඒ කියන්නේ, විණිමය අනුපාතය පා කරනවාට අමතරව ආනයන පාලනද ඉවත් කරන්න වෙනවා. ඒ වගේ දෙයක් වෙන්න යද්දී නැවත උද්ධමනය ඉහළ යයිද කියන එකත් සාධාරණ ප්‍රශ්නයක්. මම දිගින් දිගටම කියා ඇති පරිදි උද්ධමනය ඉහළ යන්නේ මුදල් සැපයුම වැඩි වීම නිසා මිසක් ඩොලරයක මිල ඉහළ යාම නිසා නෙමෙයි. ඇත්තටම වෙන්නේ ඒකේ අනෙක් පැත්ත. ඩොලරයක මිල ඉහළ යන්නේ උද්ධමනය නිසා. මේ කතාව එදිනෙදා නිරීක්ෂණ එක්ක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුවක් තිබෙනවා. ඒ හේතුව ඩොලරයක මිලට වගේම අනෙක් භාණ්ඩ හා සේවා වල මිල ගණන් වලටත් අදාළයි. මුදල් සැපයුම වැඩි වන විට සියලුම භාණ්ඩ හා සේවා වලට ඉල්ලුම වැඩි වෙනවා. ඩොලර් ඉල්ලුමත් වැඩි වෙනවා. ඒ එක්කම මිල ඉහළ යන පරිදි පීඩනයක් ඇති වෙනවා. ඒ හේතුව මත මිල ඉහළ යනවා. උද්ධමනය කියා කියන්නේ ඕකට. ඉල්ලුම වැඩි වී, උද්ධමන පීඩනය වැඩි වෙද්දී, එයට අනුරූපව මිල ඉහළ යාමට බාධාවක් සිදු නොවුනොත් පාරිභෝගික මිල දර්ශකයකින් රටේ නියම උද්ධමනය බොහෝ දුරට පිළිබිඹු වෙනවා. නමුත්, ඒ විදිහට මිල ඉහළ යන්න නොදී මිල පාලනය කළොත් මිල දර්ශකයකින් නියම උද්ධමනය නිරූපණය වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට 2014 සිට රටේ මුදල් සැපයුම විශාල ලෙස ඉහළ ගිහින් ගොඩක් භාණ්ඩ හා සේවා වල මිල ඉහළ ගිහින් තිබුණත්, එයට අනුරූපව විදුලි බිල් ඉහළ ගිහින් නැහැ. රටේ හැම භාණ්ඩයකම වගේ මිල ඉහළ යද්දී ලංවිම වගේ ආයතනයක සේවකයින්ට තමන්ගේ පරිභෝජන මට්ටම පවත්වා ගෙන යාම සඳහා වැඩි වැටුප් අවශ්‍ය වෙනවා. විදුලිය නිපදවන ඉන්ධන වැනි අමුද්‍රව්‍ය වල මිලත් ඉහළ යනවා. විදුලිය සැපයීමේ කර්මාන්තය රාජ්‍ය ඒකාධිකාරයක් නොවුනානම් මේ විදිහට වියදම් ඉහළ යද්දී මිලත් ඉහළ යනවා. පාරිභෝගික මිල දර්ශකයකින් රටේ නියම උද්ධමනය පේනවා. මිල පාලනය කරගෙන හිටියහම ඔය විදිහට නියම උද්ධමනය පේන්නේ නැහැ. පේන්නේ අඩු උද්ධමනයක්. කොයි වෙලාවේ හරි මිල සංශෝධනය කළාම කාලයක් තිස්සේ හැදී තිබුණු, එහෙත් පාරිභෝගික මිල දර්ශකය තුළ නිරූපණය නොවූ උද්ධමනය පේන්න ගන්නවා. ඇත්තටම එහිදී වෙන්නේ උද්ධමනය වැඩි වීමක් නෙමෙයි. ඒ වන විටත් හැදී තිබුණු උද්ධමනය පේන්න පටන් ගැනීමක්. ඩොලරයක මිල පාලනය කළ විට වෙන්නෙත් හරියටම ඔය වැඩේ. උද්ධමනය අඩුවෙන් පේනවා. නමුත්, පෙනුණේ නැතත්, ඇත්තටම උද්ධමනය ඉහළ යනවා. ඩොලරය පා කළාට පස්සේ කාලයක් දර්ශක තුළ දැකිය නොහැකි වූ උද්ධමනය පේන්න ගන්නවා. නමුත් එය ඇත්තටම උද්ධමනය වැඩිවීමක් නෙමෙයි. මිල පාලනය මගින් ජීවන වියදම අඩු කරන්න පුළුවන්. මිල පාලනය ඉවත් කළ විට ජීවන වියදම ඉහළ යනවා. උද්ධමනය කියා කියන්නේ ජීවන වියදම ඉහළ යාමටම නෙමෙයි. ජීවන වියදම ඉහළ යාම පුද්ගලයාට සාපේක්ෂ දෙයක්. එය තීරණය වන්නේ එක් එක් පුද්ගලයාගේ පරිභෝජන රටාව මත. එහෙත්, උද්ධමනය කියා කියන්නේ ඒ විදිහට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන දෙයක් නෙමෙයි. එය රටේ මුදල් ඒකකයට සම්බන්ධ දෙයක්. ලංකාවේනම් රුපියලට සම්බන්ධ දෙයක්. රුපියල් අතේ තිබෙන හා ණයට ගත් හැම දෙනෙකුටම උද්ධමනය බලපාන්නේ එක විදිහට. නමුත්, ජීවන වියදම ඒ වගේ එක විදිහට බලපාන්නේ නැහැ. පාරිභෝගික මිල දර්ශකයකින් ඇත්තටම මනින්නේ තෝරාගත් ජන කණ්ඩායමකගේ ජීවන වියදමෙහි සාමාන්‍ය වෙනස්වීම මිසක් උද්ධමනය නෙමෙයි. නමුත්, වඩා හොඳ මිනුමක් නැති නිසා උද්ධමනය මැනීමේ සම්මතය විදිහටත් ලෝකයේ හැම රටක්ම වගේ පාරිභෝගික මිල දර්ශක යොදා ගන්නවා. ඔය සම්මතය උද්ධමනය ලෙස බොහෝ විට හඳුන්වනවා. දර්ශකයක අඩංගු භාණ්ඩ හා සේවා වල මිල නිදහසේ තීරණය වෙනවානම් ඔය දෙකේ ලොකු වෙනසක් නැහැ. නමුත්, මිල නියාමනය වන විට තත්ත්වය වෙනස්. ජීවන වියදම වැඩි වීම කෙටිකාලීන ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෝ ජීවන වියදම වැඩිවීම ගැන ලොකුවට වද වෙන්නේ නැහැ. ඒ නිසාම, සාර්ව-ආර්ථික වැඩ පිළිවෙලක් හදද්දී උත්සාහ කරන්නේ උද්ධමනය පාලනය කරන්න මිසක් ජීවන වියදම පාලනය කරන්න නෙමෙයි. සාර්ව-ආර්ථික වැඩ පිළිවෙලක් හදද්දී ජීවන වියදම ගැන ලොකුවට වද නොවී උද්ධමනය පාලනය කරන්න මහන්සි වෙන්නේ අඩු වශයෙන් හේතු තුනක් නිසා. පළමුව, උද්ධමනය පාලනය වෙන්නේ නැහැ කියා කියන්නේ දිගින් දිගටම ජීවන වියදම වැඩි වෙනවා කියන එක. ඒ නිසා, උද්ධමනය පාලනය කිරීම මගින් වක්‍ර ලෙස ජීවන වියදම වැඩි වීම තිරසාර ලෙස පාලනය කෙරෙනවා. දෙවනුව, කරන්න අවශ්‍ය වුනත්, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීම මගින් කෙටිකාලීනව ජීවන වියදම පාලනය කරන්න බැහැ. තෙවනුව, ජීවන වියදම වැඩි වීමට හේතුව උද්ධමනය නොවේනම්, කිසිවක් නොකළත් ප්රශ්නය කෙටි කලකින් ඉබේටම විසඳෙනවා. මිල පාලනය ජීවන වියදම ඉහළ යාමට කෙටිකාලීන විසඳුමක් වුනත් දිගුකාලීනව වෙන්නේ ප්රශ්නය උග්‍ර වෙන එකයි. ලංවිම උදාහරණය ගත්තොත්, විදුලි බිල වැඩි නොකිරීම නිසා ජීවන වියදම වැඩි වීම තාවකාලිකව පාලනය වෙනවා. නමුත්, ලංවිම පාඩුව පියවන්න මුදල් සැපයුම වැඩි කරද්දී අනෙක් හැම බඩුවකම මිල ඉහළ යනවා. අවසාන වශයෙන් විදුලි බිලත් වැඩි කරන්න වෙනවා. රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර ඇති වැඩ පිළිවෙළ තුළ සැලසුම් කර තිබෙන්නේ ඉන්ධන, විදුලිය ආදියේ මිල පිරිවැය හා ගැලපෙන පරිදි වැඩි කිරීමටයි. ඒ වගේම ඩොලරය පා කිරීමද සැලසුමේ කොටසක්. මේ දේවල් වලින් උද්ධමනය ඉහළ යන්නේ නැතත් ජීවන වියදම ඉහළ යනවා. උද්ධමනය ඉහළ යයිද කියන එක තීරණය වෙන්නේ මුදල් සැපයුමේ වැඩි වීම අනුව. මුදල් සැපයුම වැඩි වුනේ නැත්නම්, මේ වගේ සමහර දේවල් වල මිල ඉහළ යද්දී මිනිස්සුන්ට අනෙක් දේවල් සීමා කරන්න වෙනවා. එතකොට ඒ දේවල් වලට තිබෙන ඉල්ලුම අඩු වී මිල පහළ යනවා. ඒ නිසා, සමස්තයක් ලෙස ජීවන වියදම වැඩි වීමක් ලොකුවට නොවෙන්න පුළුවන්. උද්ධමනය අඩු කිරීම IMF වැඩසටහනක ප්‍රධාන ඉලක්කයක්. ඩොලරයක මිල පා කිරීම වගේ දෙයක් කරන්නේ ඒ අරමුණ වෙනුවෙන් මිසක් ඒ අරමුණ අත හැරලා නෙමෙයි. ඒ නිසා, වැඩ සටහන ඇතුළේ ඩොලරය පා කිරීම සිදු වනු ඇත්තේ උද්ධමනය පාලනය වන බවට වග බලා ගනිමිනුයි. ඔය දේවල් වෙද්දී ඩොලර් එකක් කීයට යයිද? දැනට තිබෙන අවිනිශ්චිතතා එක්ක IMF සල්ලි ලැබෙන්න තවත් මාස හයක් පමණවත් යා හැකියි. ඊටත් වඩා කාලයක් යන්නත් පුළුවන්. අඩු වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩේ ඉවරයක් වෙනකම් ඩොලරය පා කරන එක කරන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ වුනත්, ඩොලරය පා කරන්න කලින් විදේශ වෙළඳාම නැවතත් ටිකෙන් ටික විවෘත කරන්න වෙනවා. එය කරන්න වෙන්නේ රටට ඩොලර් එන විදිහ අනුවයි. විණිමය අනුපාතය පාකෙරෙනු ඇත්තේ ඩොලර් ඉල්ලුම හා සැපයුම බොහෝ දුරට සමතුලිත වුනාට පසුවයි. එතෙක්, අඩු වශයෙන් මාස හයක් පමණ, සිදුවනු ඇත්තේ දැන් සිදුවන දෙයයි. ඒ කියන්නේ රටට එන ඩොලර් ටික පිරිමහගෙන වියදම් කරන එක. ජූනි හා ජූලි මාස තුළ මේ වැඩේ වෙලා තියෙනවා. බැංකු පද්ධතියේ විදේශ ණය අඩු වී නැතත්, වැඩි වෙලත් නැහැ. බොහෝ විට අගෝස්තු මාසයේ තත්ත්වයත් මෙයම විය යුතුයි. සැලසුම් කර තිබෙන වැඩ පිළිවෙළ ඉදිරි මාස වලදී අපේක්ෂිත පරිදි ඉදිරියට ගියොත් රටට යම් ඩොලර් ප්‍රමාණයක් එන්න පුළුවන්. ඒ ඩොලර් නිසා විදේශ විණිමය පීඩනය ටිකක් අඩු වෙයි. හැබැයි ඩොලරයක මිල පහළ යාමට පීඩනයක් එන්නනම් ඉඩක් නැහැ. සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස වල ලොකුවට ණය ගෙවන්න නැහැ. ඒ නිසා, ඒ මාස දෙක අවුලක් නැතිව ලැබෙන ඩොලර් වලින් කළමනාකරණය කර ගන්න පුළුවන් වෙයි. නමුත්, ඉන්පසු මාස නවය තුළ ඩොලර් බිලියන හතරහමාරක් පමණ අවශ්‍ය වෙනවා. ඒ නිසා, රටට වැඩියෙන් ඩොලර් ඇවිත්, ආනයන සීමා හරහා ඒ ඩොලර් ඉතිරි කරගත්තත්, ඩොලර් ටික ණය ගෙවන්න යොදා ගන්න වෙනවා. ඩොලර් රටේ ඉතිරි නොවන නිසා රුපියල ශක්තිමත් වෙන්න ඉඩක් නැහැ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom