Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එකට හිටිය උබයි මායි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකට හිටිය උබයි මායි..

පොඩි කාලේ ඉදන්

එකට හිටිය උබයි මායි

එක බත් පත

එකට කාපු උබයි මායි

A/L වලින් පස්සේ

දෙතැනක ගිය උබයි මායි

"ඇයි මචං මාත් degree එකක් ගත්තම නරකද"

කියල අහද්දී

උත්තර එන්නෑ බං

ගොලුයි මං

අනාගතේ දවසක

ආයෙ අපි හම්බුනාම

දශමෙන් වාසිටි අහිමි

තුන්වැනියෙකුත් හම්බුනා..

පළවෙනියා:

මචං මං ෆයිනල් ඉයර්..

දෙවෙනියා:

ස්ලිට් නිසා මාත් ගොඩ..

එතකොට උඹ..

තුන්වෙනියා;

දශමෙ නැති නිසා වාසිටිත් නෑ

සල්ලි නැති නිසා ඩිග්රිත් නෑ මචං..

අවුලක් නෑ

රටට නිදහස දීපු

වීරවරයො කියාපු

"නිදහස් අධ්යාපනය දුන්නොත්

පොල් කඩන කොල්ලොත්

හොයන්න බෑ ලොවෙත්.."

මීට

උඹලට පොල් කඩන

උඹලගෙම යාළුවා..

එදාට

අපි දෙන්නම ගොළුයි මචං..

[QUOTE="66000V, post: 19384208, member: 455680"] [b]එකට හිටිය උබයි මායි..[/b] [SIZE=4][COLOR=DarkOrchid]පොඩි කාලේ ඉදන් එකට හිටිය උබයි මායි එක බත් පත එකට කාපු උබයි මායි A/L වලින් පස්සේ දෙතැනක ගිය උබයි මායි[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] "ඇයි මචං මාත් degree එකක් ගත්තම නරකද" කියල අහද්දී උත්තර එන්නෑ බං ගොලුයි මං[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] අනාගතේ දවසක ආයෙ අපි හම්බුනාම දශමෙන් වාසිටි අහිමි තුන්වැනියෙකුත් හම්බුනා.. පළවෙනියා: මචං මං ෆයිනල් ඉයර්.. දෙවෙනියා: ස්ලිට් නිසා මාත් ගොඩ.. එතකොට උඹ.. තුන්වෙනියා; දශමෙ නැති නිසා වාසිටිත් නෑ සල්ලි නැති නිසා ඩිග්රිත් නෑ මචං.. අවුලක් නෑ රටට නිදහස දීපු වීරවරයො කියාපු "නිදහස් අධ්යාපනය දුන්නොත් පොල් කඩන කොල්ලොත් හොයන්න බෑ ලොවෙත්.." මීට උඹලට පොල් කඩන උඹලගෙම යාළුවා.. එදාට අපි දෙන්නම ගොළුයි මචං..[/COLOR][/SIZE] :baffled::baffled::baffled::baffled: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom