Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එකතු වෙලා මරාගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දඹගොල්ලේ බෞද්ධ කොඩි වලට හා වෙසක් කුඩුවලට ගිනිතැබිමේ සිද්ධියට මුස්ලිම් තරුණයෝ 8ක් සැකපිට අත් අඩංගුවට

වෙසක් පෝය දින රාත්රියේ මහියංගන දඹගොල්ල ගම්මානයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩුවටල ගිනිතැබීමේ සිද්ධියක් සම්බන්දයෙන් දඹගොල්ල ශ්රි සුමණාරාමයේ විහාරාධිපති හදගනාවේ විමලඥාණ හිමියන්ගේ පැමිනිල්ලකට අනුව පගරගම්මාන මුස්ලිම් ගම්මානයේ මුස්ලිම් තරුණයන් 08ක් සැකපිට අද (22) දහවල් අත් අඩංගුවට ගත් බ මහියංන පොලිසිය පවසනවා.

22 දින දඹගොල්ල ගම්මානයේ තරුණයන් විසින් සංවිධානය කර තිබු සරවරාත්රික පිරිත් ධර්ම දේශනය වෙනුවෙන් වෙසක් පොහොය දින (21) රාත්රියේ පිරිත් කොටුවක් සාදමින් සිටි තරුණයන් පිරිසක් බුලත් ගෙන ඒමට කඩමන්ඩියට ගිය විට පගර ගම්මන ගම්මානයේ සිටි පැටිනා වර්ගයේ යතුරුපැදි දෙකකින් පැමිනි තරුණයන් 08 දෙනෙකු තමන් සමග කතා කර පිටව ගිය බවත් පසුව ඔහුන් ගමන් ගත් මාර්ගයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩු පුච්චා දමා තිබු බව දඹගොල්ල ගම්මානයේ තරුණයන් පවසනවා. පසුව ඒ බව තරුණ සමිතියේ සභාපතිතුමන් දැනුවත් කර රාත්රි 01.00 පමණ දඹගොල්ල ශ්රි සුමණාරාමයේ විහාරාධිපති හදගනාවේ විමලඥාණ හිමියන් දැනුවත් කිරිමෙන් අනතුරුව අද (22) උදැසන හිමියන් විසින් මහියංගන පොලිසියේ පැමිනිල්ලක් දැමු බව තරුණයන් ප්රකාශ කර සිටි.

අත් අඩංගුවය ගත් මුස්ලිම් තරුණයන් 08 දෙනා මහියංගන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු පොලිස් නිළධාරින් යන නිලධාරිහු පරික්ෂණ පවත්වති.

[QUOTE="Bitter Truth, post: 20177137, member: 555686"] [SIZE="4"][COLOR="Black"][SIZE="5"]දඹගොල්ලේ බෞද්ධ කොඩි වලට හා වෙසක් කුඩුවලට ගිනිතැබිමේ සිද්ධියට මුස්ලිම් තරුණයෝ 8ක් සැකපිට අත් අඩංගුවට[/SIZE] වෙසක් පෝය දින රාත්රියේ මහියංගන දඹගොල්ල ගම්මානයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩුවටල ගිනිතැබීමේ සිද්ධියක් සම්බන්දයෙන් දඹගොල්ල ශ්රි සුමණාරාමයේ විහාරාධිපති හදගනාවේ විමලඥාණ හිමියන්ගේ පැමිනිල්ලකට අනුව පගරගම්මාන මුස්ලිම් ගම්මානයේ මුස්ලිම් තරුණයන් 08ක් සැකපිට අද (22) දහවල් අත් අඩංගුවට ගත් බ මහියංන පොලිසිය පවසනවා. 22 දින දඹගොල්ල ගම්මානයේ තරුණයන් විසින් සංවිධානය කර තිබු සරවරාත්රික පිරිත් ධර්ම දේශනය වෙනුවෙන් වෙසක් පොහොය දින (21) රාත්රියේ පිරිත් කොටුවක් සාදමින් සිටි තරුණයන් පිරිසක් බුලත් ගෙන ඒමට කඩමන්ඩියට ගිය විට පගර ගම්මන ගම්මානයේ සිටි පැටිනා වර්ගයේ යතුරුපැදි දෙකකින් පැමිනි තරුණයන් 08 දෙනෙකු තමන් සමග කතා කර පිටව ගිය බවත් පසුව ඔහුන් ගමන් ගත් මාර්ගයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩු පුච්චා දමා තිබු බව දඹගොල්ල ගම්මානයේ තරුණයන් පවසනවා. පසුව ඒ බව තරුණ සමිතියේ සභාපතිතුමන් දැනුවත් කර රාත්රි 01.00 පමණ දඹගොල්ල ශ්රි සුමණාරාමයේ විහාරාධිපති හදගනාවේ විමලඥාණ හිමියන් දැනුවත් කිරිමෙන් අනතුරුව අද (22) උදැසන හිමියන් විසින් මහියංගන පොලිසියේ පැමිනිල්ලක් දැමු බව තරුණයන් ප්රකාශ කර සිටි. අත් අඩංගුවය ගත් මුස්ලිම් තරුණයන් 08 දෙනා මහියංගන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ. මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු පොලිස් නිළධාරින් යන නිලධාරිහු පරික්ෂණ පවත්වති.[/COLOR][/SIZE] [CENTER][IMG]https://scontent-hkg3-1.xx.fbcdn.net/v/t1.0-9/13230125_566274900212182_229498271856233801_n.jpg?oh=f2bb484f12280c464a910714c9a19397&oe=57CCA119[/IMG] [IMG]https://scontent-hkg3-1.xx.fbcdn.net/v/t1.0-9/13239453_566274996878839_9076541708257683121_n.jpg?oh=9aa5157ba8509dab0035b0792d78ddc2&oe=57DD7F95[/IMG] [IMG]https://scontent-hkg3-1.xx.fbcdn.net/v/t1.0-9/13232938_566275073545498_7492424191038771363_n.jpg?oh=9f6694bf5e05912cc5ab0b48b8d3b8c3&oe=57E16482[/IMG] [IMG]https://scontent-hkg3-1.xx.fbcdn.net/v/t1.0-9/13241102_566275433545462_4363311806723409180_n.jpg?oh=117b6835e09626689c8e08decac2c38c&oe=57D88208[/IMG] [IMG]https://scontent-hkg3-1.xx.fbcdn.net/v/t1.0-9/13233035_566275666878772_6756856147259660874_n.jpg?oh=57acc4921474f3a54c8c38353947bdde&oe=57CD50B5[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom