එකදිගට දවස් පහක් බැංකු වසා දමයි 29th - 3rd

SIC

Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    Bank walin dapu treasury bills walata atha thiyanne na balapanko.Election ekak langa thiyagema minissu awussa ganna tharam ranila moda na.Mata athulenuth news awa debt restructuring walin bank walata awulak wenne na kiyala.One nam bet ekak damu.mata e tharamata sure🙂
    Prasiddiye bank wala shares aran tibba samahara media walat kiuwa sampath bank ehema 😌
     
    • Like
    Reactions: elakiriaddict

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Bank walin dapu treasury bills walata atha thiyanne na balapanko.Election ekak langa thiyagema minissu awussa ganna tharam ranila moda na.Mata athulenuth news awa debt restructuring walin bank walata awulak wenne na kiyala.One nam bet ekak damu.mata e tharamata sure🙂
    l34fPBr.png

    මටත් හොදටම ශුවර්
    රනිල් කවදාවත් පොරොන්දු වෙච්ච දේවල්නම් කරන්නෙ නෑ :LOL:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මහ බැංකුව සිංහල අවුරුදු කාලෙට වත් එක දිගට දවස් 5ක් බැංකු වහන්න දෙන්නෙ නෑ financial system එකට වෙන impact එක නිසා. මේකෙ මොකක් හරි හොරයක් තියෙනවා
    dawas 5k kohed bn?
    saturday niwadu nane
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    The much awaited Domestic Debt Restructuring (DDR) or Optimisation (DDO) will be announced next week with the Government declaring a special bank holiday on 30 June ensuring a five-day stability or cooling off period for the economy and financial services sector.

    Analysts speculated the DDR/DDO will involve a re-profiling of domestic debt with a five year extension and an interest coupon cut as opposed to a principal haircut. Officials were tight lipped about the framework which is expected to be announced either on Wednesday or Thursday. The Government last week whilst maintaining no finality has been reached on DDR/DDO, ruled out a hair-cut. It also appears that DDR will be resolved first before finalising an arrangement with external bilateral and private creditors by September-November 2023. Of Sri Lanka’s public debt, Treasury Bonds amount to Rs. 8.7 trillion or $ 24 billion. Treasury Bills amount to Rs. 4 trillion or $ 11.4 billion.

    Sources said the arrangement will have minimal impact on the banking sector.

    Nevertheless, to enable proper assessment of the DDR/DDO impact by markets, shareholders, investors and customers there will be a cooling off period of five days (Thursday 29 June to 3 July Poya holiday) with the Government declaring 30 June a special bank holiday.

    The relevant Gazette to this effect was issued by Prime Minister Dinesh Gunawardena in his capacity as the Minister of Public Administration. The move was on the back of an existing bank holiday on Thursday 29 June in lieu of the Haj festival.

    Some officials attributed the Gazette to restoring the previous practice of 30 June being a special bank holiday. In the past decade or two there was no special bank holiday on 30 June.

    https://www.ft.lk/front-page/Five-d...s-as-DDR-announcement-due-next-week/44-749896
     
    • Like
    Reactions: topkollek

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    ඔන්න මහ බැංකුවේ පොන්නලාල් කෙකර ගගා කිව්වා හොරාකාලා බැංකු වලට පොලු තියපු සක්කිලි දේශ පාළුවන්ගේ, උන්ගේ යාළු බිස්නස් කාරයන්ගේ ණය කපා හරින්න තමයි නිවාඩු දුන්නේ කියලා. පකයාගේ ඇඳුන් ගලවලා කස පාර දිදී රට වටේම දනගාවන්න ඔනේ :frown:.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,650
    3,015
    113
    ඔන්න මහ බැංකුවේ පොන්නලාල් කෙකර ගගා කිව්වා හොරාකාලා බැංකු වලට පොලු තියපු සක්කිලි දේශ පාළුවන්ගේ, උන්ගේ යාළු බිස්නස් කාරයන්ගේ ණය කපා හරින්න තමයි නිවාඩු දුන්නේ කියලා. පකයාගේ ඇඳුන් ගලවලා කස පාර දිදී රට වටේම දනගාවන්න ඔනේ :frown:.
    ehema seen ekak newei re structure kiyanne nan
     
    • Haha
    Reactions: Cypress

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සමහරු කියන්නෙ 28 වෙනිදා ආණ්ඩුවේ ණය කපා හරින්න කියල. සේමසිංහ එහෙම නෑ කියනව.

    https://economynext.com/sri-lanka-r...nouncement-after-special-bank-holiday-124334/
    තේරුම් ගන්න ඕනේ මල්ලේ සේමසිංහ කියන්නේ ගිරවෙක් නේ.
    හාමු කියන එක තමා උට කියන්න පුළුවන්. ඇත්තටම අසරණ ජිවිත.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113

    ehema seen ekak newei re structure kiyanne nan

    ඇත්ත ඇත්ත දයා ගමගේ නෙමෙයි බිලියන් ගානක බැංකු වලට පොලු තියලා තියෙන්නේ. දයා ගමගේ ඇපරල් කියන කොම්පැනිය. ඒක දයා ගමගේ ට අයිති එක වෙනම කතාවක්. මෙහෙම ප්‍රඥාවන්තයෝ ඉන්නකන් රනිල්, රාජපක්ශලා කෙල නැතුව මිනිස්සුන්ට අරින්නේ :ROFLMAO:.

    නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි..
    ------ Post added on Jun 25, 2023 at 9:45 PM
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Bank walin dapu treasury bills walata atha thiyanne na balapanko.Election ekak langa thiyagema minissu awussa ganna tharam ranila moda na.Mata athulenuth news awa debt restructuring walin bank walata awulak wenne na kiyala.One nam bet ekak damu.mata e tharamata sure🙂

    T-Bills වලින් බහුතරය තීන්නේ Central Bank එකෙන්ම අරගෙන,
    කලින් නම් කිව්වේ restructure කරන්නේ එකේ Central Bank තීන T-Bill විතරයි ,පිට අය අරන් තීන ඒව කරන්නේ නැති කතාවක්.
     
    Last edited:
    • Like
    Reactions: elakiriaddict

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,849
    1
    58,109
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Bank walin dapu treasury bills walata atha thiyanne na balapanko.Election ekak langa thiyagema minissu awussa ganna tharam ranila moda na.Mata athulenuth news awa debt restructuring walin bank walata awulak wenne na kiyala.One nam bet ekak damu.mata e tharamata sure🙂
    දැනට තියෙන ආරංචිවල හැටියට බැංකු දන්නව මොකක්ද කරන්න යන්නෙ කියල. නිවාඩුව දෙන්නෙ ගනුදෙනුකරුවන්ට.

    මිනිස්සු කලබලවෙලා සල්ලි අතට ගනියි කියල ආණ්ඩුව බලාපොරොත්තු වෙන නිසා තමයි නිවාඩුව දුන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    රාජපස්ස බල්ලො උඹෙ අම්මට පෝලිම් දානකල් තාත්ත පොන්නය වගේ බලන් හිටිය නේද? 🤣
    තෝගේ අම්මට වටේම එවුන් කොටපු එකේ තෝ වගේ නරි දාර පොන්නයෙක් ගේ තාත්තා හොයන්න මට පිස්සුවක් නැහැ🤣
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    පොන්න රනිලුයි රාජපක්ශ කම්බ හොරුයි එකතුවෙලා බැංකු හොරා කනවා @2osama කුලී කොමෙන්ට් පොන්නයා ඉජුක් ඉජුක් 🤭🤭🤭

    Ranil-Hora.jpg

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    460
    642
    93
    සන්නද්ද හමුදා කැදෙව්වා කිව්වෙ. දවස් 5න් ඉටලියන් ජොබ් වගෙ ගේමක් දෙයි බැංකු ටිකට. 😆😆
    සන්නද්ද හමුදා කැදෙව්වා?????? Source??
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,639
    2,142
    113
    සන්නද්ද හමුදා කැදෙව්වා?????? Source??
    ඇයි බන් වෙනම ත්‍රෙඩ් එකක් ඇති බලපන්. එකෙ දාල තිබ්බ ලින්ක් එක
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    meka balanna guys. thread eke kiwwa issue eka gana kiyanne.

    උබලට මේ පොරව ශුර්වර් කරන්න පුලුවන්ද?
    බලපන් කබ්බා කියන්නේ උන් එක්ක එකට සෙට් උන යාලුවෝ. තිබ්බ කෙස් නිසා තමා උව අයින් කරේ.
    ඒවගේ රාජපක්ෂලා තමන්ට වාසි නොවෙන කෙනෙක් පත් කරගනිද? එක කොමන් සෙන්ස් නේ බන්
    මු කරන්නේ කබ්බා ගොනා වගේ හාගත්ත ඒවා ලස්සනට මිනිස්සු අන්දෙන ටොන් එකකින් හෙන අරතවත් වගේ කියන එක විතරයි. දෙන්නම එකයි කියල තේරෙන්නේ කල් ගියාම
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    උබලට මේ පොරව ශුර්වර් කරන්න පුලුවන්ද?
    බලපන් කබ්බා කියන්නේ උන් එක්ක එකට සෙට් උන යාලුවෝ. තිබ්බ කෙස් නිසා තමා උව අයින් කරේ.
    ඒවගේ රාජපක්ෂලා තමන්ට වාසි නොවෙන කෙනෙක් පත් කරගනිද? එක කොමන් සෙන්ස් නේ බන්
    මු කරන්නේ කබ්බා ගොනා වගේ හාගත්ත ඒවා ලස්සනට මිනිස්සු අන්දෙන ටොන් එකකින් හෙන අරතවත් වගේ කියන එක විතරයි. දෙන්නම එකයි කියල තේරෙන්නේ කල් ගියාම
    mata nam oya nandalalwa satha 5kata sure ne. Okama DDR karanne ne kiyalath kiwwa issara.
     
    • Like
    Reactions: Any.key

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    උබලට මේ පොරව ශුර්වර් කරන්න පුලුවන්ද?
    බලපන් කබ්බා කියන්නේ උන් එක්ක එකට සෙට් උන යාලුවෝ. තිබ්බ කෙස් නිසා තමා උව අයින් කරේ.
    ඒවගේ රාජපක්ෂලා තමන්ට වාසි නොවෙන කෙනෙක් පත් කරගනිද? එක කොමන් සෙන්ස් නේ බන්
    මු කරන්නේ කබ්බා ගොනා වගේ හාගත්ත ඒවා ලස්සනට මිනිස්සු අන්දෙන ටොන් එකකින් හෙන අරතවත් වගේ කියන එක විතරයි. දෙන්නම එකයි කියල තේරෙන්නේ කල් ගියාම

    mata nam oya nandalalwa satha 5kata sure ne. Okama DDR karanne ne kiyalath kiwwa issara.
    උඩු රැවුල් වවපු නාකි වේසිගේ පුතාලා, සාටක පකයින් විස්වාස නොකරන්න:dull:.
     
    • Love
    • Like
    Reactions: Any.key and HAneo