එකපාර අඩු වුණු බිත්තර මිල යළිත් උඩ යයි.😡

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    කලින් වගේ රටින් ගෙනල්ල සතොසින් අඩුවට දුන්න නන් ඔය ගනන් බහීවි නිකන්ම. හාල් වලටත් මුදලාලිල ටික ඔය වැඩේම කරයි තව ටික දවසකින්.
    sathosa withrak neme

    Keels ,Cargills walatah denna one

    ethkota real impact ekak enwa.
     
    • Like
    Reactions: FordMustang

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    super market wala thaama 60 i. oka balance wela meda ganakin nawathi. - adu una gaman apen un thun welama biththara kewa. ethakota illuma wedi gana wedi wenawa kohomath
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,853
    932
    113
    super market wala thaama 60 i. oka balance wela meda ganakin nawathi. - adu una gaman apen un thun welama biththara kewa. ethakota illuma wedi gana wedi wenawa kohomath
    ඉල්ලුමට සැපයුම තියරිය අනුව මිළ උච්චාවචනය වෙනවා. නමුත් මෙතන වසන්තයා සහ මාලිමා ආර්ථික ඔස්තාර්ලා එහෙම කිව්වේ ඇමතිගේ කොමිස් නැති නිසා මිළ අඩු වෙනෝ කියලා. දැන් වැඩි වුන නිසා මොන ඇමතිටද කොමිස් යන්නේ කියලා කල්පනා කරපල්ලා බං
     
    • Haha
    Reactions: dinuksha_asela

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    මට මේ කැරි පොන්නයා තමා පෙන්න බැරි. මේක තමා වෘතීය සමිති අස්සේ රින්ගන් සේරම ගේම් ගහන්නේ. මුන් තමා NPP එක කන්න පටන් ගත්තේ....
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කලින් වගේ රටින් ගෙනල්ල සතොසින් අඩුවට දුන්න නන් ඔය ගනන් බහීවි නිකන්ම. හාල් වලටත් මුදලාලිල ටික ඔය වැඩේම කරයි තව ටික දවසකින්.
    එහෙම කරන්න අනුර ඕනේද බන්
    පරණ විදිය අවුල් නිසානේ අන්ර ගෙනාවේ