එක රටක් තියෙනව ඒ රටේ ඉන්නව බයි ටොයි කියල ජනවර්ග දෙකක්, දේශප්‍රේමී විදියට ඉන්නෙ බයි ල දේශද්‍රෝහී අධම කාලකණ්නි විදියට ඉන්නෙ ටොයි ල.
බයි ලගෙ නායකය හෝ නායකයන් කිහිපදෙනා කුමන යහපත් හෝ අයහපත් දෙයක් කරයිද එය ඉතාම හයපත් කොට සලකයි. කලාතුරකින් බයි තීරණයක් වැරදියි කියන බයි ගනයට අයත් වන ජීවිවෙක් පැවසුවහොත් වැදූ මාතාවගේ සිට ගෙදර ඉන්න බල්ලා පවා බැනුම් ඇසිය යුතුය
කාලගුණික විපර්යාසය පවා ටොයි ජනයාගේ පවතින කාලකන්නි තත්වය නිසා පවතියවාය යන්න බයි මතයයි.
ටොයියා යනු කුමන ජීවියෙක්දැයි විග්රහ කිරීමට නොහැක ආණ්ඩුවට විරුද්ද වීම ප්‍රබල සාදකයකි ඇතැම් විට මධ්‍යම මතධාරීන් පවා ටොයියා ලෙස හංවඩු ගසයි. කෙසේ උවද තම නායකයන් හට බැනවැදීමට මෙම ජාතිය පෙළබෙන බව සාමාන්‍යයෙන් දැකිය හැකි කරුණකි. මොවුන් අධම දේශද්‍රෝහී ජාතියක් ලෙස සලකයි
ප.ලි : මෙම බයිටොයි යන ජාතීන් දෙක මධ්‍යස්ථව සිට රටවෙනුවෙන් එකට දෙයක් කරානං මේක කරත්තෙට අහුවෙච්ච කජුලෙල්ල වගේ වෙන්නෙ නෑ
(මනඃකල්පිත රටක් ඇසුරෙන් )

බයියන්ගේ ආණ්ඩුවක් ආපු ගමන් බයියන්ගේ නායකයෙක්ට ප්‍රසිද්දියේ වාතයක් ගියත් ඇට නමය කෝ කියලා අහගෙන එනවා..