එකමත් එක රටක ලොජික්

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    එක රටක් තියෙනව ඒ රටේ ඉන්නව බයි ටොයි කියල ජනවර්ග දෙකක්, දේශප්‍රේමී විදියට ඉන්නෙ බයි ල දේශද්‍රෝහී අධම කාලකණ්නි විදියට ඉන්නෙ ටොයි ල.

    බයි ලගෙ නායකය හෝ නායකයන් කිහිපදෙනා කුමන යහපත් හෝ අයහපත් දෙයක් කරයිද එය ඉතාම හයපත් කොට සලකයි. කලාතුරකින් බයි තීරණයක් වැරදියි කියන බයි ගනයට අයත් වන ජීවිවෙක් පැවසුවහොත් වැදූ මාතාවගේ සිට ගෙදර ඉන්න බල්ලා පවා බැනුම් ඇසිය යුතුය
    කාලගුණික විපර්‍යාසය පවා ටොයි ජනයාගේ පවතින කාලකන්නි තත්වය නිසා පවතියවාය යන්න බයි මතයයි.

    ටොයියා යනු කුමන ජීවියෙක්දැයි විග්‍රහ කිරීමට නොහැක ආණ්ඩුවට විරුද්ද වීම ප්‍රබල සාදකයකි ඇතැම් විට මධ්‍යම මතධාරීන් පවා ටොයියා ලෙස හංවඩු ගසයි. කෙසේ උවද තම නායකයන් හට බැනවැදීමට මෙම ජාතිය පෙළබෙන බව සාමාන්‍යයෙන් දැකිය හැකි කරුණකි. මොවුන් අධම දේශද්‍රෝහී ජාතියක් ලෙස සලකයි

    ප.ලි : මෙම බයිටොයි යන ජාතීන් දෙක මධ්‍යස්ථව සිට රටවෙනුවෙන් එකට දෙයක් කරානං මේක කරත්තෙට අහුවෙච්ච කජුලෙල්ල වගේ වෙන්නෙ නෑ

    (මනඃකල්පිත රටක් ඇසුරෙන් )





     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ටොයියෝ ගැන කියලා තියෙනවා මදි.. බයියන්ගේ ආණ්ඩුවක් එනකන් ටොයියෝ ආණ්ඩුවට විරුද්ද වෙන්නේ නෑ.. බයියෝ දැන් ඉන්නවා වගේ හැංගිලා ඉන්නවා :dull: බයියන්ගේ ආණ්ඩුවක් ආපු ගමන් බයියන්ගේ නායකයෙක්ට ප්‍රසිද්දියේ වාතයක් ගියත් ඇට නමය කෝ කියලා අහගෙන එනවා..
     
    • Like
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බටොයියන් යනු ටොයියන්ගේ 'බයි වර්ෂන්' එකය
     
    • Like
    Reactions: D_Mad

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    බටොයියන් යනු ටොයියන්ගේ 'බයි වර්ෂන්' එකය

    ටෝබයියෝ කියන්නේ ටොයියන්ගේ බයි වර්ශන් එක.... ඩයනා සමග මට්ටයෝ ඒ කණ්ඩායමක්.
     
    • Like
    Reactions: D_Mad