එකමුතු වෙමු...

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔව්...
    අපි කරමු.....

    හෝමාගම විජාතික කඩ නැති තරම්....
    මම දන්නා තරමින් තියෙන්නේ සුපර් මාකට් එකේ එළුමස්/කුකුළු මස් විකුණන කඩේ විතරයි....

    රන්දීර් කියල එකෙක් ඉන්නේ. ඌ මට වඩා හෝමාගම දන්නවා.....

    අයියෙ විස්තර ටිකක් හොයල දෙන්න
    දන්න දන්න අයට කියල හරි..
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    ඔව්...
    අපි කරමු.....

    හෝමාගම විජාතික කඩ නැති තරම්....
    මම දන්නා තරමින් තියෙන්නේ සුපර් මාකට් එකේ එළුමස්/කුකුළු මස් විකුණන කඩේ විතරයි....

    රන්දීර් කියල එකෙක් ඉන්නේ. ඌ මට වඩා හෝමාගම දන්නවා.....

    මාළු කඩෙිිට එහා පැත්තෙ කඩෙිිද????
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    සිංහල පාරිභෝගික සංසදය කියන FB closed group එකත් blocked. 220,000 විතර හිටියලු.new members දවසකට 10,000 විතර add වෙමින් තිබිලා.