Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
එකම අයිති කරුට වාහන දෙකක් තියෙන්න බැරිද බන්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙවැනි ආණ්ඩු හිතවාදීන් සිතන්නේ ලංකාවේ බහුතර ඡන්දදායකයන් යනු පට්ට විචාර බුද්ධියෙන් යුතු පිරිසක් ලෙසය. මෙවැනි අයට අනුව මහජනතාව ඡන්දය ලබාදෙන්නේ දේශපාලන පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශණ හොඳින් අධ්‍යයනය කර ලබාගත් තුන්කල් දැක්මෙන් යුතුවය. නමුත් සැබෑ තත්ත්වය වන්නේ ලංකාවේ අති බහුතර ඡන්දදායකයන් යනු වරින් වර පැන නඟින දේශපාලන රැලි පසුපස දිවයන හැඟුම්බර පිරිසක් බවය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත්කලේ එක්තරා විදිහක උමතු ජනරැල්ලකිනි. ඔහුගේ ජයග්රහණයෙන් පසුව තාප්ප ,බිත්ති පමනක් නොව කුඩා බෝක්කු කැටවල පවා ලාබාල තරුණ පිරිස් එක්රැස්වී සිතුවම් ඇඳීම ආරම්භ කලේ තමන්ගේ දැඩි ආවේගය පිට කිරීමේ ක්‍රමයක් ලෙසිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය තමන් බලාපොරොත්තු වූ තරමට නැතිබව වැටහෙන විට ක්‍රමයෙන් ඔහුගේ ආධාරකරුවන් තුල කලකිරීම් වර්ධනය වන බව දක්නට ලැබුනි.

තාප්ප බිත්ති වල සිතුවම් ක්‍රමයෙන් අවපැහැ ගැන්වෙමින් යන්නට විය ඒ අතරේ ගෝලීය කෝවිඩ් වසංගත තත්ත්වය පැන නැඟුනි. එහි අනිටු අතුරු විපාක ඇතුළු කරුණු කාරණා රැසක් හේතුවෙන් රටේ ඩොලර් සංචිත සිඳී ගොස් ඉන්ධන ,ගෑස් ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේ හැකියාව නැතිව ගියේය, බරපතල විදුලි කප්පාදුවක්ද සිදුවෙමින් පැවතුනි.

දැඩි අසහනයෙන් පෙලී පාරට බැසි මහජනතාවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතීත රණවිරු ජීවිතය සම්බන්ධ තිබූ ආකර්ෂණය අමතක විය ඔහුගේ ජයග්‍රහණයේ උද්දාමය වෙනුවෙන් තමන් තාප්ප වල බිතුසිතුවම් ඇඳි බවද අමතක විය.

මහජනතාවට තමන් මුහුණ දෙන අසීරු තත්වයේ හේතුන් වලට වඩා වැදගත් වූවේ තමන් අතිවිඳින වේදනාකාරී ඵලයන් ගැනයි. අවසානයේ තමන් මහත් උද්යයෝගයෙන් යුතුව මහා රැල්ලකින් පත්කල ජනාධිපති සහ රජය එවැනිම උද්‍යයෝගී රැල්ලකින් පලවා හැරියේය.

වර්තමාන රජය බලයට පත්වන්නේ එදා ගෝඨාභය රාජපක්ෂ මහතා පලවා හැරි රැල්ලේම දිගුවක් ලෙසය.තමන්ගේ බලාපොරොත්තු කඩකල හිටපු ජනාධිපති කෙරෙහි ඇතිවූ කෝපය සහ අපේක්ෂාබංගත්වය විසින් වර්තමාන ජනාධිපති ඇතුළු රජය මහජන රැල්ලකින් බලයට ගෙන එනු ලැබීය.

සමාජ මාධ්‍ය වල ආණ්ඩුව විවිධ ආකාරයෙන් සෝදන කංඩායම් සිටියත් සැබෑ සමාජයේ ජීවත් වන්නේ වැලි අතරේ සිටින පොලඟුන් මෙන්වූ ලාංකික ඡන්දදායක ප්රජාවය. ඔවුන්ගේ අති බහුතරයට මෙම ආණ්ඩුවේ අතීතය හෝ අනාගතයේ ඉටුකරන පොහොසත් සහ ලස්සන රට ගැන හැඟීමක් නැත.

ඔවුන් කල්පනා කරන්නේ තමන්ගේ වර්තමාන ජීවිතය ගෙවීම පහසුද නැතිනම් අපහසුද යන්න ගැන පමණකි. මැදපෙරදිග ඇතිව තිබෙන යුද තත්ත්වය නිසා ලංකාව ඇතුළු ලෝකයේ සියළුම රටවල් විවිධ ආකාරයෙන් අර්බුද වලට ලක්ව ඇති බව දක්නට ලැබෙයි. මෑතක මෙම තත්ත්වය සමනය වන බවක්ද පෙනෙන්නට නැත.

රජය මෙම තත්ත්වය මනාව අවබෝධ කරගෙන හැඟුම් වලට වඩා බුද්ධියට මුල්තැනක් දී ඇතිවන තත්ත්වයන් කලමනාකරණය කරගත යුතුය.

මහජනතාවගේ එදිනෙදා ජීවිතය බරපතල ලෙස අර්බුදයට ලක්වුවහොත් ඔවුනට මැදපෙරදිග යුද තත්ත්වය සම්බන්ධ විශ්ලේෂණයන් වලට සවන් දී සංසුන් ලෙස කරදර භාරගනියි යන අදහසක් තිබේ නම් එය එසේ නොවන බව වටහාගත යුතුය. බහුතර මහජනතාව එවැන්නෝ නොවෙති. ඔවුන් හේතුවට වඩා ඵලය ගැන කල්පනා කරන පිරිසක් බව වටහාගැනීම වඩාත්ම යහපත්ය.

[QUOTE="Janatha Jhon, post: 31293024, member: 585434"] මෙවැනි ආණ්ඩු හිතවාදීන් සිතන්නේ ලංකාවේ බහුතර ඡන්දදායකයන් යනු පට්ට විචාර බුද්ධියෙන් යුතු පිරිසක් ලෙසය. මෙවැනි අයට අනුව මහජනතාව ඡන්දය ලබාදෙන්නේ දේශපාලන පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශණ හොඳින් අධ්‍යයනය කර ලබාගත් තුන්කල් දැක්මෙන් යුතුවය. නමුත් සැබෑ තත්ත්වය වන්නේ ලංකාවේ අති බහුතර ඡන්දදායකයන් යනු වරින් වර පැන නඟින දේශපාලන රැලි පසුපස දිවයන හැඟුම්බර පිරිසක් බවය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත්කලේ එක්තරා විදිහක උමතු ජනරැල්ලකිනි. ඔහුගේ ජයග්රහණයෙන් පසුව තාප්ප ,බිත්ති පමනක් නොව කුඩා බෝක්කු කැටවල පවා ලාබාල තරුණ පිරිස් එක්රැස්වී සිතුවම් ඇඳීම ආරම්භ කලේ තමන්ගේ දැඩි ආවේගය පිට කිරීමේ ක්‍රමයක් ලෙසිනි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය තමන් බලාපොරොත්තු වූ තරමට නැතිබව වැටහෙන විට ක්‍රමයෙන් ඔහුගේ ආධාරකරුවන් තුල කලකිරීම් වර්ධනය වන බව දක්නට ලැබුනි. තාප්ප බිත්ති වල සිතුවම් ක්‍රමයෙන් අවපැහැ ගැන්වෙමින් යන්නට විය ඒ අතරේ ගෝලීය කෝවිඩ් වසංගත තත්ත්වය පැන නැඟුනි. එහි අනිටු අතුරු විපාක ඇතුළු කරුණු කාරණා රැසක් හේතුවෙන් රටේ ඩොලර් සංචිත සිඳී ගොස් ඉන්ධන ,ගෑස් ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේ හැකියාව නැතිව ගියේය, බරපතල විදුලි කප්පාදුවක්ද සිදුවෙමින් පැවතුනි. දැඩි අසහනයෙන් පෙලී පාරට බැසි මහජනතාවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතීත රණවිරු ජීවිතය සම්බන්ධ තිබූ ආකර්ෂණය අමතක විය ඔහුගේ ජයග්‍රහණයේ උද්දාමය වෙනුවෙන් තමන් තාප්ප වල බිතුසිතුවම් ඇඳි බවද අමතක විය. මහජනතාවට තමන් මුහුණ දෙන අසීරු තත්වයේ හේතුන් වලට වඩා වැදගත් වූවේ තමන් අතිවිඳින වේදනාකාරී ඵලයන් ගැනයි. අවසානයේ තමන් මහත් උද්යයෝගයෙන් යුතුව මහා රැල්ලකින් පත්කල ජනාධිපති සහ රජය එවැනිම උද්‍යයෝගී රැල්ලකින් පලවා හැරියේය. වර්තමාන රජය බලයට පත්වන්නේ එදා ගෝඨාභය රාජපක්ෂ මහතා පලවා හැරි රැල්ලේම දිගුවක් ලෙසය.තමන්ගේ බලාපොරොත්තු කඩකල හිටපු ජනාධිපති කෙරෙහි ඇතිවූ කෝපය සහ අපේක්ෂාබංගත්වය විසින් වර්තමාන ජනාධිපති ඇතුළු රජය මහජන රැල්ලකින් බලයට ගෙන එනු ලැබීය. සමාජ මාධ්‍ය වල ආණ්ඩුව විවිධ ආකාරයෙන් සෝදන කංඩායම් සිටියත් සැබෑ සමාජයේ ජීවත් වන්නේ වැලි අතරේ සිටින පොලඟුන් මෙන්වූ ලාංකික ඡන්දදායක ප්රජාවය. ඔවුන්ගේ අති බහුතරයට මෙම ආණ්ඩුවේ අතීතය හෝ අනාගතයේ ඉටුකරන පොහොසත් සහ ලස්සන රට ගැන හැඟීමක් නැත. ඔවුන් කල්පනා කරන්නේ තමන්ගේ වර්තමාන ජීවිතය ගෙවීම පහසුද නැතිනම් අපහසුද යන්න ගැන පමණකි. මැදපෙරදිග ඇතිව තිබෙන යුද තත්ත්වය නිසා ලංකාව ඇතුළු ලෝකයේ සියළුම රටවල් විවිධ ආකාරයෙන් අර්බුද වලට ලක්ව ඇති බව දක්නට ලැබෙයි. මෑතක මෙම තත්ත්වය සමනය වන බවක්ද පෙනෙන්නට නැත. රජය මෙම තත්ත්වය මනාව අවබෝධ කරගෙන හැඟුම් වලට වඩා බුද්ධියට මුල්තැනක් දී ඇතිවන තත්ත්වයන් කලමනාකරණය කරගත යුතුය. මහජනතාවගේ එදිනෙදා ජීවිතය බරපතල ලෙස අර්බුදයට ලක්වුවහොත් ඔවුනට මැදපෙරදිග යුද තත්ත්වය සම්බන්ධ විශ්ලේෂණයන් වලට සවන් දී සංසුන් ලෙස කරදර භාරගනියි යන අදහසක් තිබේ නම් එය එසේ නොවන බව වටහාගත යුතුය. බහුතර මහජනතාව එවැන්නෝ නොවෙති. ඔවුන් හේතුවට වඩා ඵලය ගැන කල්පනා කරන පිරිසක් බව වටහාගැනීම වඩාත්ම යහපත්ය. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom