එකම අයිති කරුට වාහන දෙකක් තියෙන්න බැරිද බන්?

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,110
    2,631
    113
    QR කෝඩ් එකක් ගත්ත එක වාහනේකට කලින් කාංචන හිටපු කාලේ. දැන් තව වාහනයක් තියෙනවා. එකත් මගේ නමට තියෙන්නේ. ඒ උනාට එක සිස්ටම් එකට ඇඩ් කරන්න විදියක් නැනේ බන්. අලුතෙන් රෙජිස්ටර් වෙන්න ගියාම ID කලින් රෙජිස්ටර් වෙලාලු. මේකට විසදුමක් නැද්ද බන්?
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,976
    2,334
    113
    Birmingham
    අප්පට එහෙමද . දැන් වාහන දෙකක් තියෙන එකාට එකක් සමන්තට දෙන්නද වෙන්නේ?

    තෙල් ඇමතිගේ අම්මට හුකන්න තමා වෙන්නේ අනික් එකෙන් ගිහින් :yes:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    Ehema denne naha kiyala rule ekak dala thibba.
    Ea option eka pahuwada ain karala thibba. Eeta kalin dawase enable wela thibbe
    npt236d81szf1.jpeg

    වැඩිපුර දේපල අයිති මහජනතාවට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,017
    113
    ආශ්චර්යමත් රටක
    QR කෝඩ් එකක් ගත්ත එක වාහනේකට කලින් කාංචන හිටපු කාලේ. දැන් තව වාහනයක් තියෙනවා. එකත් මගේ නමට තියෙන්නේ. ඒ උනාට එක සිස්ටම් එකට ඇඩ් කරන්න විදියක් නැනේ බන්. අලුතෙන් රෙජිස්ටර් වෙන්න ගියාම ID කලින් රෙජිස්ටර් වෙලාලු. මේකට විසදුමක් නැද්ද බන්?

    වාහන දෙක තුන තියන් පුකදෙන්න පුලුවන් කාලයක් නෙවෙයි crisis එකක් කියන්නෙ. ආණ්ඩුවෙන් එහෙම ඉඩ දුන්නොත් ඒකත් වැරදියි.

    මං නං කියන්නෙ අත්‍යවශ්‍ය වාහන වලට විතරයි දෙන්න ඕන. 4 දෙනෙක් යන්න පුලුවන් වාහන වල දෙන්නෙක් වත් යන්නෙ නැත්තං ඒවට දෙන තෙල් තව සීමා කරන්න ඕන ඉස්සරහට.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,976
    2,334
    113
    Birmingham
    වාහන දෙක තුන තියන් පුකදෙන්න පුලුවන් කාලයක් නෙවෙයි crisis එකක් කියන්නෙ. ආණ්ඩුවෙන් එහෙම ඉඩ දුන්නොත් ඒකත් වැරදියි.

    මං නං කියන්නෙ අත්‍යවශ්‍ය වාහන වලට විතරයි දෙන්න ඕන. 4 දෙනෙක් යන්න පුලුවන් වාහන වල දෙන්නෙක් වත් යන්නෙ නැත්තං ඒවට දෙන තෙල් තව සීමා කරන්න ඕන ඉස්සරහට.

    Pop Tv GIF by Schitt's Creek
     
    • Like
    Reactions: shenat

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,110
    2,631
    113
    Wena kage Hari id ekata hadanna
    ඔව් දැන් එහෙමත් බැලුව එත් එරර් එකක් එනවා. තේරුමක් නැති එකක් එන්නේ.
    වාහන දෙක තුන තියන් පුකදෙන්න පුලුවන් කාලයක් නෙවෙයි crisis එකක් කියන්නෙ. ආණ්ඩුවෙන් එහෙම ඉඩ දුන්නොත් ඒකත් වැරදියි.

    මං නං කියන්නෙ අත්‍යවශ්‍ය වාහන වලට විතරයි දෙන්න ඕන. 4 දෙනෙක් යන්න පුලුවන් වාහන වල දෙන්නෙක් වත් යන්නෙ නැත්තං ඒවට දෙන තෙල් තව සීමා කරන්න ඕන ඉස්සරහට.

    එක මාර කතාවක්නේ යකෝ. මන් වාහන දෙකක් ගත්තේ මට ඕන දේ කරන්න. එහෙම නීති කොහෙන්ද ආවේ? අනුරගේ පොහොසත් රටක් පොතේ ඕක කියල තියෙන පිටුව පෙන්නපන්, නීතියක් නම් එක පාලිමන්ට් එකේ සම්මත වෙන්න ඕන. එහෙම නැති ඒවා නීති නෙවේ. අනික එහෙම නීතියක් සම්මත කරනවා නම් එකත් වැරදි . උන් චන්දෙ ගන්නකොට දීපු පොරොන්දුවක් නෙවේනේ ඕක. මානව හිමිකම් යන්න ඕන හරි කොන්ද පන තියෙන විපක්ෂයක් හිටිය නම්
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    701
    393
    63
    Colombo
    අප්පට එහෙමද . දැන් වාහන දෙකක් තියෙන එකාට එකක් සමන්තට දෙන්නද වෙන්නේ?
    kalinuth baha. man phone numbers 2 kata dala tibbe QR 2

    වාහන දෙක තුන තියන් පුකදෙන්න පුලුවන් කාලයක් නෙවෙයි crisis එකක් කියන්නෙ. ආණ්ඩුවෙන් එහෙම ඉඩ දුන්නොත් ඒකත් වැරදියි.

    මං නං කියන්නෙ අත්‍යවශ්‍ය වාහන වලට විතරයි දෙන්න ඕන. 4 දෙනෙක් යන්න පුලුවන් වාහන වල දෙන්නෙක් වත් යන්නෙ නැත්තං ඒවට දෙන තෙල් තව සීමා කරන්න ඕන ඉස්සරහට.
    JVP tharasthawadiyek awith. Poddak youtube eke balahan ube maha eka kiyapu dewal issara
    ------ Post added on Mar 16, 2026 at 9:52 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    kalinuth baha. man phone numbers 2 kata dala tibbe QR 2

    JVP tharasthawadiyek awith. Poddak youtube eke balahan ube maha eka kiyapu dewal issara
    ------ Post added on Mar 16, 2026 at 9:52 AM
    කලින් තෙල් පොලිම් තිබ්බෙ සල්ලි හොරා කාලා තෙල් ගන්න සල්ලි නැතුව. දැන් තියෙන්නෙ රටට සල්ලි තිබ්බත් තෙල් ගන්න අමාරු සීන් එකක්.
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    701
    393
    63
    Colombo
    කලින් තෙල් පොලිම් තිබ්බෙ සල්ලි හොරා කාලා තෙල් ගන්න සල්ලි නැතුව. දැන් තියෙන්නෙ රටට සල්ලි තිබ්බත් තෙල් ගන්න අමාරු සීන් එකක්.
    Salli nathi une jeppo, doller ewanna epa, sali bedapan, garment wahapan, suddonta enna epa, jobs walata yanna kiyala corona eka handle karanna denne nathuwa rata winasa karpu nisa. ea asse thel polim hadala, salli dila minissu dala, thel purawala rata walata dapu nisa. Mamath waga kiyanna ona munta Vote karapu ekata. Monawa karannada ath deka kapa gannada
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    QR කෝඩ් එකක් ගත්ත එක වාහනේකට කලින් කාංචන හිටපු කාලේ. දැන් තව වාහනයක් තියෙනවා. එකත් මගේ නමට තියෙන්නේ. ඒ උනාට එක සිස්ටම් එකට ඇඩ් කරන්න විදියක් නැනේ බන්. අලුතෙන් රෙජිස්ටර් වෙන්න ගියාම ID කලින් රෙජිස්ටර් වෙලාලු. මේකට විසදුමක් නැද්ද බන්?
    වෙන නොම්බර් එක්කට පාස්පොට් එක දාන්න පුතා . එක්කෝ ෆයිෆ්ට දරුවට අම්මට අප්පට එකක් හදන්න අනේ. QR එක බගන්න ඉවරයි නේ
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,494
    2,953
    113
    කාංචනගේ කාලේ තිබ්බේ එක වාහනේ නේ... ජෙප්පො හින්දා දැන් ඒක වාහන දෙකක් උනා කියලා සතුටු වෙන්න... 😅
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,583
    2,455
    113
    වාහන දෙක තුන තියන් පුකදෙන්න පුලුවන් කාලයක් නෙවෙයි crisis එකක් කියන්නෙ. ආණ්ඩුවෙන් එහෙම ඉඩ දුන්නොත් ඒකත් වැරදියි.

    මං නං කියන්නෙ අත්‍යවශ්‍ය වාහන වලට විතරයි දෙන්න ඕන. 4 දෙනෙක් යන්න පුලුවන් වාහන වල දෙන්නෙක් වත් යන්නෙ නැත්තං ඒවට දෙන තෙල් තව සීමා කරන්න ඕන ඉස්සරහට.

    ammooo mewane yako plan :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,292
    6,916
    113
    වාහන දෙක තුන තියන් පුකදෙන්න පුලුවන් කාලයක් නෙවෙයි crisis එකක් කියන්නෙ. ආණ්ඩුවෙන් එහෙම ඉඩ දුන්නොත් ඒකත් වැරදියි.

    මං නං කියන්නෙ අත්‍යවශ්‍ය වාහන වලට විතරයි දෙන්න ඕන. 4 දෙනෙක් යන්න පුලුවන් වාහන වල දෙන්නෙක් වත් යන්නෙ නැත්තං ඒවට දෙන තෙල් තව සීමා කරන්න ඕන ඉස්සරහට.
    ඔවු
    ඒකට අනුගත වෙන්නෙ නැති එවුන් වාහනේ ඇතුලටම දාල පාර අයිනෙ තියලා ගිනි තියලා දාන්න ඕන නේද මචන්

    #ආන්ඩුවක්තියෙන්නෙක්‍රයිසිස්එකමැනේජ්කරන්නතමයි
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,583
    2,455
    113
    ඔවු
    ඒකට අනුගත වෙන්නෙ නැති එවුන් වාහනේ ඇතුලටම දාල පාර අයිනෙ තියලා ගිනි තියලා දාන්න ඕන නේද මචන්

    #ආන්ඩුවක්තියෙන්නෙක්‍රයිසිස්එකමැනේජ්කරන්නතමයි

    dudley sir 1 car ekak witharak pawichchi karai dan me adahas dakkata passe :ROFLMAO: