එකම එක මොහොතක්!!!

Nikkie

Member
Sep 23, 2008
702
21
0
Earth
එකම එක මොහොතක්!!!

vfz8dy.jpg

2n8x05t.jpg
 
Last edited:

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    අදරේ ලස්සනයි කියලා දැනගත්තේ
    ඔයා මට ආදරේ කරන්න පටන් ගත්තට පස්සේ
    ඔයාට දුක් විදින්න දෙන්න බෑ කියලා හිතුනේ
    ඔයා මට තවත් ආදරේ කරන්න පටන් ගත්තට පස්සේ

    ඔයාගේ අනාගතේ ගැන හිතලා මන් හිත හදාගත්තේ
    මන් ඔයාට ගොඩක් අදරේ කරන්න ගත්තට පස්සේ
    ඔයා නෑතිව ඉන්න බෑ කියලා දැන ගත්තේ
    ඔයාව මට නැති වුනාට පස්සේ

    මන් ගැන හිත හිත ඉන්න එපා රත්තරන්
    ඔයගේ ගමන ඔය යන්න සුබ පෑතුම්
     
    Nikkie

    Member
    Sep 23, 2008
    702
    21
    0
    Earth
    එහෙමවත් කිව්වනම් හිත හදා ගන්නවත් තිබ්බා ;)

    he... he.. ලස්සන පිළිතුරක්
    ;)

    Love is Ugly Terrible Business Practice by Fools So My Dear Friend Do not waste your life for love , make your steps to brighter future, if u able to make it happens, automatically love and happiness will come to your door steps he he he he he he කවි ලිව්වට ඔවා අතේ දුරින් තියාගන්න දැන් කාලේ හැටියට ආදරේ තියගන්න ඕනි ඇහට පේන දුරින්
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Love is Ugly Terrible Business Practice by Fools So My Dear Friend Do not waste your life for love , make your steps to brighter future, if u able to make it happens, automatically love and happiness will come to your door steps he he he he he he කවි ලිව්වට ඔවා අතේ දුරින් තියාගන්න දැන් කාලේ හැටියට ආදරේ තියගන්න ඕනි ඇහට පේන දුරින්
    siraaaawata....:yes::yes::yes::yes:poem eka lasssanai :love::love::love: