
)mage amma............ pastama pastama heart touching one, digatama liyanna obata jaya samata setha![]()


අදරේ ලස්සනයි කියලා දැනගත්තේ
ඔයා මට ආදරේ කරන්න පටන් ගත්තට පස්සේ
ඔයාට දුක් විදින්න දෙන්න බෑ කියලා හිතුනේ
ඔයා මට තවත් ආදරේ කරන්න පටන් ගත්තට පස්සේ
ඔයාගේ අනාගතේ ගැන හිතලා මන් හිත හදාගත්තේ
මන් ඔයාට ගොඩක් අදරේ කරන්න ගත්තට පස්සේ
ඔයා නෑතිව ඉන්න බෑ කියලා දැන ගත්තේ
ඔයාව මට නැති වුනාට පස්සේ
මන් ගැන හිත හිත ඉන්න එපා රත්තරන්
ඔයගේ ගමන ඔය යන්න සුබ පෑතුම්
එහෙමවත් කිව්වනම් හිත හදා ගන්නවත් තිබ්බා
he... he.. ලස්සන පිළිතුරක්![]()

godak lassnai akke,e wagema duka hithenawa, eyage adaraya ikmaninma lebenna kiyala wish karanawa![]()
siraaaawata....Love is Ugly Terrible Business Practice by Fools So My Dear Friend Do not waste your life for love , make your steps to brighter future, if u able to make it happens, automatically love and happiness will come to your door steps he he he he he he කවි ලිව්වට ඔවා අතේ දුරින් තියාගන්න දැන් කාලේ හැටියට ආදරේ තියගන්න ඕනි ඇහට පේන දුරින්



poem eka lasssanai 

