එකම ගෑනි බැදගෙන hit කරමු අපි වැලක්:P
Himazharin Well-known member Jul 22, 2020 3,337 4,784 113 Mind Palace Sep 16, 2022 #1 එකම ගෑනි බැදගෙන hit කරමු අපි වැලක් Reactions: HKavinda, Amathi Putha and Dishta Didin
Heshan Daminda Well-known member Mar 13, 2009 46,083 1 100,763 113 34 Kalutara Sep 16, 2022 #2 කවුද බන් ඔය ජරාව අහන්නෙයි බලන්නෙයි. අපරාදේ ඩේටා Reactions: HKavinda, iworld, Hasistranger and 4 others
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්රල් පෝලිමේ Sep 16, 2022 #3 මොන රැප් ද බං මේවා. මුං හිතන් ඉන්නේ ඕනෑම දෙයක් රැප් තාලෙට කිව්වම හරියි කියලා. තව ටික දවසකින් මුං ලයිට් බිලත් රැප් කරයි. Reactions: Boole, HKavinda, windows_ubuntu and 6 others
මොන රැප් ද බං මේවා. මුං හිතන් ඉන්නේ ඕනෑම දෙයක් රැප් තාලෙට කිව්වම හරියි කියලා. තව ටික දවසකින් මුං ලයිට් බිලත් රැප් කරයි.
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Sep 16, 2022 #4 Heshan Daminda said: කවුද බන් ඔය ජරාව අහන්නෙයි බලන්නෙයි. අපරාදේ ඩේටා Click to expand... සිරාවට Reactions: Heshan Daminda, HKavinda and Himazharin