ගොඩක් පරන කතාවත් ඒත් එකම තැටිය හැමදාම වදිනකොට මේක මතක් වෙනවා අඩුම කතාවට හරි මේවගේ නායකයෙක් හිටියනම් කියලා ලන්කාවේ උන් බලනවද මන්දා චැනල් එක සබ් කරලත් නෑ එහෙම සර්ච් එකක් වත් කරල නෑ ඒ උනාට වෝල් එකේ එනවා මෙ වගෙ මජර පාලකයෝ කරනවැඩ වලට කලකිරුනම මේක බලලා වත් හිත හදාගන්නවා ලන්කාවේ නම් නෙමේ 2019ත් ගොඩක් හොද කතාවක් ආව මේවගේ ම ඒක නම් ටැමිල් තෙලිගු හැබයි කතාවෙන තේමාව සමානයි......
මෙහෙට ඕන නායකයෝ ඉන්නේ චිත්රපටි වල විතරයි
මෙහෙට ඕන නායකයෝ ඉන්නේ චිත්රපටි වල විතරයි