Questions එකම බ්‍රෑන්ඩ් එකෙන් රෙඩ් සහ බලු සුවිච් (Keyboard)

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,157
    4,151
    113
    එකම බ්‍රෑන්ඩ් එකෙන් රෙඩ් සහ බලු සුවිච් Keyboard පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවද ?
    දැනුන ලොකුම වෙනස මොකක්ද ?
    (Ignore the Sound)