එකම ලේ.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    2dubipg.jpg

    අපට ඉන්නේ මොන තරම් කාලකන්නි පරිපාලකයොද දේශපාලකයෝද කියන එක මේ පින්තූර කියන කතාව. ඊයේ මට මුස්ලිම් ලමයි විභාගයට මුහුණ දුන් පාසැලක විභාග පරීක්ෂක වරයෙක් හමු වුනා.ඔහු මට කිව්වෙ මෙහෙම " පුදුම වැඩක් ජයන්ත එක දිගටම එක කෙල්ලක් ඇහෙන්න උත්තර කියවනව. කවුද හරියටම කියන්නේ කියා සොයන්න වෙලා යනවා. ඔක්කොම වහගෙනනෙ ඉන්නෙ. ඊට පස්සේ සැක තැනට යනකොට සද්දෙ නතර වෙලා වෙන තැනකින් පටන් ගන්නවා"
    දැන් ඔය සමානාත්ම තාවය. යුක්තිය එකම ලේ. මේ සියල්ලට පෙනීසිටින අය එකෙක්වත් මේවා නොදන්නවා නෙවෙයි.අධ්‍යාපන බල දාරීන් මේවා නොදන්නවා වෙන්න බෑ වගේම දේශපාලකයෝ මේවා නොදන්නේ නෑ...ඒත් තත්වය එහෙමමයි. ඊළඟ කාල කන්නි කම බුකියෙත් ලොරි ටෝක් දාන කවි ලියන මහා මානවවාදී උන්දැල ගෙන් අති බහුතරයත් මේ ගැන කතා කරන පෝස්ට් එකකට ලයික් එකක්වත් නොදාන්නේ උන් සිංහලෙන් ලිව්වට අප්ප කුඩප්පා ගැන උන්ට සැකනිසා වෙන්ට ඕනෑ ......මේ ඇඳුම් උන්ගේ සංකෘතික ඇඳුම්ළු.... අරාබියේ කාන්තාර දූවිල්ලෙන් බේරෙන්න හදපු ඇඳුම මේ හරිත රටේ අඳින්නෙ මොකටද කියා අහංට එපා. ජාතිවාදය ඇවිස්සෙයි.
    (මේ නිට්ටඹුව පාසැලක මේපාර උසස්පෙළ ලියන්න සැරසි යන හැටි. ඉතින් මහජන මුදලින් මහපොළ ලෑස්ති කරගෙන හිටපල්ලා මුන් ඔක්කොම කැම්පස් එනවා. ඈත අහිංසක සිංහල ගම්වල කෙල්ලන්ට බැරියෑ නෝලිමිට් එකේ ඇඳුම් විකුණන්ට යන්ට)

    - ජයන්ත සුබසිංහ -

    Guru sangam, Josep Stalin lata mewa penne nadda?
     
    • Like
    Reactions: richlife

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638

    මුන් පිරිමිද කොහෙද??

    කැම්පස් යක කෙල්ලො කොල්ලො බුර්කා දාගෙන ඇවිල්ල ලිව්වද දැන් නෑ..

    ඊලගා පාර කැම්පස් වල බුර්කා ජනගහනය කැපීපෙනේවි:lol:
    එක්කො මේව හොයන්න ඕනම නෑ
    ශිවන්යට හෙට මොනා වෙයිද කියල කට ඇරන් සිරස බලන් හිටියම ඇති.

    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    මුන් පිරිමිද කොහෙද??

    කැම්පස් යක කෙල්ලො කොල්ලො බුර්කා දාගෙන ඇවිල්ල ලිව්වද දැන් නෑ..

    ඊලගා පාර කැම්පස් වල බුර්කා ජනගහනය කැපීපෙනේවි:lol:
    එක්කො මේව හොයන්න ඕනම නෑ
    ශිවන්යට හෙට මොනා වෙයිද කියල කට ඇරන් සිරස බලන් හිටියම ඇති.

    sirawata ban.photo eke inne un nam kollek wage. :(
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මුන් පිරිමිද කොහෙද??

    කැම්පස් යක කෙල්ලො කොල්ලො බුර්කා දාගෙන ඇවිල්ල ලිව්වද දැන් නෑ..

    ඊලගා පාර කැම්පස් වල බුර්කා ජනගහනය කැපීපෙනේවි:lol:
    එක්කො මේව හොයන්න ඕනම නෑ
    ශිවන්යට හෙට මොනා වෙයිද කියල කට ඇරන් සිරස බලන් හිටියම ඇති.

    bump
    api apiatama kelogannava maha daval

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    " පුදුම වැඩක් ජයන්ත එක දිගටම එක කෙල්ලක් ඇහෙන්න උත්තර කියවනව. කවුද හරියටම කියන්නේ කියා සොයන්න වෙලා යනවා. ඔක්කොම වහගෙනනෙ ඉන්නෙ. ඊට පස්සේ සැක තැනට යනකොට සද්දෙ නතර වෙලා වෙන තැනකින් පටන් ගන්නවා"

    :oo::oo::oo::oo::dull::growl: