එකම විසදුම සජිත් සමග පෙරට

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    247738958_1039662180157263_3244855637205510998_n.jpg
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    394
    576
    93
    වර්තමාන ලන්කාවේ පොහොර,ගෑස්,සිමෙන්ති,තෙල්,බෙහෙත්,අධික ජීවන වියදම ආදී සියළු ප්‍රශ්න වලට මුල ඩොලර් නැති කමය.

    ජාතියන්තරය සමග සුහදශීලීව කටයුතු කර ඩෙට් රිශෙඩියුල් එකක් ලබාගෙන ඩොලර් ප්‍රශ්නය ක්ශනිකව විසදීමට හැක්කේ එක්සත් ජාතික පක්ශය ප්‍රමුක සමගි බලවේගය ආණ්ඩුවකට පමණි.

    ගෑස් දෙනකම් නැගිටින්නේ නෑ..​


     
    Last edited:

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ඊළඟ පාර ඉඳන් ජන්ද පත්‍රිකාව කුරුටු ගෑම තමයි මගේ එකම ප්‍රතිපත්තිය
    ඇයි එච්චර මහන්සි වෙන්නෙ :D.
    මැතිවරණ දෙපාර්තමේන්තුවේ කෙනෙක්ගෙන් අහල තහවුරුකරගන්න ඕක මොන ගොම්පාර්ට් එකක්ද කියලා
     
    • Like
    Reactions: hirugalbandara

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඊළඟ පාර ඉඳන් ජන්ද පත්‍රිකාව කුරුටු ගෑම තමයි මගේ එකම ප්‍රතිපත්තිය
    එහෙම කරලා මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ?
     
    • Like
    Reactions: hirugalbandara