Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එකම විස්සවිද්යාලෙන් ඉගෙන ගෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමමෙතන "නිදහස් අද්යාපනය" කියලා හදුන්වන්නේ අද ලංකාවේ ක්‍රියාත්මකවන අද්යාපන ක්‍රමවේදය හදුන්වන පොදුනම ඒක හින්දා. නැතුව ඒක නොමිලේ දෙනවද , නැද්ද, ඒකට ද්යාපන ණය ක්‍රමයක් හදුන්වා දෙන්න ඕනෙද කියන එක නෙමේ. ඇත්තටම ඒක පස්සේ අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ දෙයක්. නමුත් මුලික කරුණ තමයි මේ අද්යාපන ක්‍රමය ඇතුලේ අපි අනාගත පරපුර උගතුන් කරන්න යන්නේ කොහොමද ? මේ දක්වා කරපු දේවල් වලින් ඔය කියන මට්ටමේ උගතුන් බිහිවෙලා තියනවද , එම වැඩසටහනට යොදපු පිරිවැයට ප්‍රතිලාබ ලැබිලා තියනවද කියන එකයි. නමුත් 40' ගණවල cww කනන්ගර මහත්තයා ඒ කාලේ හැටියට ඒ කරපු දේ අති විශිෂ්ට විප්ලවයක්. නමුත් අදටත් ඒක ඒ විදිහටම ගැලපෙනවද කියලා බලන්න ඕනේ.

මම මේක තේරුම් ගන්න එක ප්‍රශ්නයක් අහන්නම් : අපි අපේ විශ්වවිද්‍යාල වල "සමාජවිද්‍යාව" කියලා විෂයක් දැන් අ. 70 තිස්සේ විතර උගන්නනවා. මේ උගන්නපු දේවල් ඉගන ගත්තු විශාල ප්‍රමාණයක් ඉන්නව, PHD කරපු විශාල ප්‍රමාණයක් ඉන්නව. හැබැයි මේ අ. 70 තුල අපට පුළුවන් වෙලා තියනවද ලෝකේ මිනිසු යම්කිසි මට්ටමකින් කතා කරන, ලෝකේ තියන අනිත් විශ්වවිද්‍යාල පිළිගන්න මට්ටමේ සමාජවිද්‍යා නියායක් හදන්න පුළුවන් උගතෙක් බිහිකරගන්න ?

මම මෙතන "සමාජවිද්‍යාව" ගත්තේ උදාහරණයක් විදිහට විතරයි. අනිත් විෂයන් ගැනත් කියන්න තෙයෙන්නෙ ඔයටිකම තමා. අනික මෙතන විද්‍යා විෂයක් ගත්තොත් කවුරුහරි කියන්න පුළුවන් අපට ඉහල මටමේ පරික්ෂන කරන්න ප්රාග්ධනය නෑ එකයි අපට බැරි වගේ බොරු කතාවක්. නමුත් "සමාජවිද්‍යාව" ඉගන ගන්න ඔයකියන මහලොකු ප්‍රාග්ධනයක් ඕනේ නෑ . පොත් කියවලා, සාකච්චා කරලා (Literature review method) නිබන්දන ලියන්න පුළුවන්, නියායන් හදන්න පුළුවන්. නමුත් අපි කරපු දෙයක් නෑනේ ......!

අනිත් දුර්වල කම තමයි මේ අපේ අද්යාපන ක්‍රමයතුලින් ධනවාදය විසින් හසුරවන සමාජයකට හරියටම ප්ලග් වෙන්න පුළුවන් මිනිස්සු බිහි නොකරන එක. ඒක තමයි මම කිවේ දිලිදු පවුල් පසුබිමකින් එන ළමයිට මේ ක්‍රමය ඇතුලේ සාර්ථක වෙන්න අමාරුයි කියලා. මොකද ඔය පවුල් පසුබුමින් එන බොහෝ දෙනෙකුට ධනවාදය ඇතුලේ සමාජය විකාශනය වෙන්නේ කොහොමද කියන එක ගැන මෙලෝ හසරක් තේරෙන්නේ නෑ. තියෙන්නේ නිදහස් අද්යාපනයෙන් උගන්නපු යම්කිසි දෙයක් විතරයි. නමුත් ලෝකමට්ටමේ දී ගත්තොත් ඔය සියලු විෂයන් ඉදිරියට යන්නේ ධනවාදය විසින් මෙහෙයවන තලයක. ඒකතමයි අපට හරියට ලෝක මට්ටමට ප්ලග් වෙන දේවල් කරන්න බැරි.

[QUOTE="Starry Night, post: 26844955, member: 561858"] [COLOR=rgb(41, 105, 176)][SIZE=6]මමමෙතන "නිදහස් අද්යාපනය" කියලා හදුන්වන්නේ අද ලංකාවේ ක්‍රියාත්මකවන අද්යාපන ක්‍රමවේදය හදුන්වන පොදුනම ඒක හින්දා. නැතුව ඒක නොමිලේ දෙනවද , නැද්ද, ඒකට ද්යාපන ණය ක්‍රමයක් හදුන්වා දෙන්න ඕනෙද කියන එක නෙමේ. ඇත්තටම ඒක පස්සේ අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ දෙයක්. නමුත් මුලික කරුණ තමයි මේ අද්යාපන ක්‍රමය ඇතුලේ අපි අනාගත පරපුර උගතුන් කරන්න යන්නේ කොහොමද ? මේ දක්වා කරපු දේවල් වලින් ඔය කියන මට්ටමේ උගතුන් බිහිවෙලා තියනවද , එම වැඩසටහනට යොදපු පිරිවැයට ප්‍රතිලාබ ලැබිලා තියනවද කියන එකයි. නමුත් 40' ගණවල cww කනන්ගර මහත්තයා ඒ කාලේ හැටියට ඒ කරපු දේ අති විශිෂ්ට විප්ලවයක්. නමුත් අදටත් ඒක ඒ විදිහටම ගැලපෙනවද කියලා බලන්න ඕනේ. මම මේක තේරුම් ගන්න එක ප්‍රශ්නයක් අහන්නම් : අපි අපේ විශ්වවිද්‍යාල වල "සමාජවිද්‍යාව" කියලා විෂයක් දැන් අ. 70 තිස්සේ විතර උගන්නනවා. මේ උගන්නපු දේවල් ඉගන ගත්තු විශාල ප්‍රමාණයක් ඉන්නව, PHD කරපු විශාල ප්‍රමාණයක් ඉන්නව. හැබැයි මේ අ. 70 තුල අපට පුළුවන් වෙලා තියනවද ලෝකේ මිනිසු යම්කිසි මට්ටමකින් කතා කරන, ලෝකේ තියන අනිත් විශ්වවිද්‍යාල පිළිගන්න මට්ටමේ සමාජවිද්‍යා නියායක් හදන්න පුළුවන් උගතෙක් බිහිකරගන්න ? මම මෙතන "සමාජවිද්‍යාව" ගත්තේ උදාහරණයක් විදිහට විතරයි. අනිත් විෂයන් ගැනත් කියන්න තෙයෙන්නෙ ඔයටිකම තමා. අනික මෙතන විද්‍යා විෂයක් ගත්තොත් කවුරුහරි කියන්න පුළුවන් අපට ඉහල මටමේ පරික්ෂන කරන්න ප්රාග්ධනය නෑ එකයි අපට බැරි වගේ බොරු කතාවක්. නමුත් "සමාජවිද්‍යාව" ඉගන ගන්න ඔයකියන මහලොකු ප්‍රාග්ධනයක් ඕනේ නෑ . පොත් කියවලා, සාකච්චා කරලා (Literature review method) නිබන්දන ලියන්න පුළුවන්, නියායන් හදන්න පුළුවන්. නමුත් අපි කරපු දෙයක් නෑනේ ......! අනිත් දුර්වල කම තමයි මේ අපේ අද්යාපන ක්‍රමයතුලින් ධනවාදය විසින් හසුරවන සමාජයකට හරියටම ප්ලග් වෙන්න පුළුවන් මිනිස්සු බිහි නොකරන එක. ඒක තමයි මම කිවේ දිලිදු පවුල් පසුබිමකින් එන ළමයිට මේ ක්‍රමය ඇතුලේ සාර්ථක වෙන්න අමාරුයි කියලා. මොකද ඔය පවුල් පසුබුමින් එන බොහෝ දෙනෙකුට ධනවාදය ඇතුලේ සමාජය විකාශනය වෙන්නේ කොහොමද කියන එක ගැන මෙලෝ හසරක් තේරෙන්නේ නෑ. තියෙන්නේ නිදහස් අද්යාපනයෙන් උගන්නපු යම්කිසි දෙයක් විතරයි. නමුත් ලෝකමට්ටමේ දී ගත්තොත් ඔය සියලු විෂයන් ඉදිරියට යන්නේ ධනවාදය විසින් මෙහෙයවන තලයක. ඒකතමයි අපට හරියට ලෝක මට්ටමට ප්ලග් වෙන දේවල් කරන්න බැරි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom