එකම විස්සවිද්යාලෙන් ඉගෙන ගෙන

elajani

Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    මේවගේ සුපිරි දොස්තරලා වෙන්නත්
    එන්නත් හොරකන් කරන සක්කිලි JEPI දොකලා විදියට කොටස් දෙකක් හැදෙන්න හේතුව මොකක්ද
    පවුල් පසුබිම නේ

    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ඔව් ගොඩක් ආමි ඩොක්ස් ලා පිටරට ඉගෙන ගෙන ඇවිත්, හොඳ පවුල් වලින් ආපු අය.

    මම ලේ බැංකුවේ ලේ දන් දෙන්න ගියා, හපුටු මූනක් තියෙන ඩොකියක් බෙරිහන් දෙනවා, මම නර්ස් ට ඇහෙන්න හයියෙන්කිව්වා අර ගෑණිට කියන්න එලියට ගිහින් කෑ ගහන්න කියලා. 😂 අරකි සද්දේ වැහුවා. අනිවා ගස් වල කොල පොතු කාළා හැදුණ එකියක්. (She scolded trainee nurses)
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    sam pereraMarch 15, 2019 at 10:12 PM

    මීට වසර විසිපහකටත් වඩා අතීතයේ සිදු වූ සිදුවීමක් මම වෙබ් අඩවියක සාකච්ඡාවකට පිළිතුරක් හැටියට ලිව්වා. ඒ පිළිතුර මේ ලිපියට ඉතාම අදාළ වේ යැයි සිතන නිසා පහතින් පල කරනවා.

    මගේ දුව වයස 3 පමණ කාලයේදී අප ලංකාවට නිවාඩුවකට ගියා. ඔස්ට්‍රේලියාවේදී අපේ ගෙදර, ප්ලේ ගෘප් , පාර්ක්, බීච් වැනි ස්ථාන වල පමණක් සෙල්ලං කර තිබු මගේ දුව, ඇයට වඩා බාල ඥාති සොහොයුරෙකුත් සමග වතුපිටි, වෙල්, ඇලපාර වල අසීමිත නිදහසකින් දවස් ගතකලා. අපිත් ඒ නිදහස සීමා කලේ නැහැ.

    එක දිනක දෙතුන් වතාවක්ම ඇය බඩ රිදෙන බව කියූ නිසා, අපේ ගෙවල් අසලම අප හොඳින් දන්නා වෛද්‍යවරියකගේ (ඇය ඒ වනවිට විදේශගත වී හිටියා)ඩිස්පැන්සරියක වෛද්‍යවරයා රාත්‍රී 8 වනතුරු ඉන්නා නිසා එහි යන ලෙස මගේ අම්මා කිව්වා. රාත්‍රී අටට ඔන්න මෙන්න තිබූ ඒ මොහොතේ මාත් බිරිඳත් දරුවා රැගෙන එහි ගියා.

    දොස්තර හමු වූ විට බොහෝ රළු ලෙස මගේ දියණියගෙන් ප්‍රශ්න ඇසු නිසා (ඇයට සරල සිංහල කතා කල හැකි මුත් ඩොකාගේ රළු කතාවට ඇය බිය වෙන්න ඇති) ඇය නිරුත්තරව සිටි අතර මොනවද කෑවේ කියා අපෙන් ඇසු විට අපි දෙදෙනා මුහුණෙන් මුහුණ බලා ගත්තා. හේතුව ඇය අහල පහල ගෙවල් වලින් සහ අර කියූ ඇම්ඩන් ටයිප් එකේ සොහොයුරා සමග කැලේ කොලේ රිංගා කෑවේ මොනවාද නොවෙයි, නොකෑවේ මොනවාද කියා අපිටත් ප්‍රශ්නයක් තිබුනා. මතක් වෙන මතක් වෙන ආකාරයට අපි දෙදෙනාම නොයෙකුත් කෑම ජාති කිව්වා.

    පණු බේත් දුන්නේ කවද්ද ? කියන ඊළඟ ප්‍රශ්නයට මගේ බිරිඳ මෙයාට පණු බේත් දීලා නැහැ , කියා ඊට හේතුව කියන්න වාක්‍යය අවසන් කරන්න පළමුව "ළමයි වැදුවට මදි, හදන්නත් ඕනෑ " වැනි කියුමක් කිව්වා. කොට කලිසමක් හා හපුටු ටී ෂර්ට් එකක් ඇඳ, සෙරෙප්පු දෙකක්වත් නැතිව සිටි මමත්(කාර් එකෙන් බහින කොට බිරිඳ මගේ සෙරෙප්පු දෙක ඉල්ලාගෙන දාගත්තා) , ගෙදරට අඳින ගවුම පිටින් සිටි මගේ බිරිඳත්, දුවිලි, මඩ වැකුණ සිරුරකින් හිටපු දුවත් දුටුවාම මේකා ලොකු ටෝක් දෙන්න පටං ගත්තා.

    කෙසේ හෝ මගේ බිරිඳ අප ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ බවත් එහි ළමයින්ට පණු බෙහෙත් නොදෙන බවත් කිව්වා. එවිට ඩොකා, you should have told me that first කියලා ඉංග්‍රීසියෙන් කිව්වා. මට කතා කරන්න ඉඩ දුන්නේ නැහැ කියා බිරිඳත් ඉංගිරිසියෙන් කිව්වා. ඊට පසු අපේ කතාව ඉංගිරිස් වලින් වූ අතර දියණිය පරීක්ෂා කර බෙහෙත් ලබා දුන්නා.

    ඔහු කියූ දෙයකට හිත රිදුනානම් සමාවෙන්න කියා කියූ විට මම කියුවේ මිනිසුන්ට, මිනිසුන් ලෙසින් සැලකීම සිදු වෙන්නේ 'මිනිසුන්' අතින් පමණක් බව මා දන්නා බවයි.(ඒකත් ඉංගිරිසියෙන් කිව්වේ).

    මේ අතර බෙහෙත් ශාලා ගොඩනැගිල්ල අයිති, මේ කතාවේ මුලදීම කිවූ, අප හොඳින් දන්නා දොස්තරවරියගේ පියා එහි පැමිණ (ඔවුන්ගේ ගේ ඉදිරිපිට මේ බෙහෙත් ශාලාව සාදා ඇත) අපිත් සමග පිළිසඳරේ යෙදී ඔවුන්ගේ ගෙදර යාමට කතා කළා. මේ දොස්තර ඔවුන්ගේ ගෙදරින් රාත්‍රී කෑම කා ආපසු යනබව කියූ ඔහු, අපටත් කෑමට ආරාධනා කළා. මේ දේවල් අසා සිටි දොස්තර කාටත් හොරෙන්ම කෑමත් නොකා මාරුවෙලා ගිහිං තිබුනා.

    මම ඒ අංකල්ට දොස්තරගේ කතාව කිව්වා. අංකල් කිව්වේ ලංකාවේ බොහෝ දුෂ්කර පලාතක ඉතාම දුප්පත් පවුලක කෙනෙකු වූ මේ දොස්තරට මේ PP එක ලබා දුන්නේ අමතර ආදායමක් උපයා ගැනීමට උවත්, ඔහු තමන් උපන් පංතියේම දුප්පතුන්ට පහත් අකාරයෙන් සලකන්නේ ඔහුගේ හීනමානය නිසා බවත්, ඒ නිසාම PP කිහිපයකින්ම ඔහුව ඉවත් කල බවත්ය. ඉතාමත්ම කරුණාවන්ත මිනිසුන් වූ මේ අංකල් (ඔහු සිංහල වෙද මහතෙක්) මට කිව්වේ, ඇයගේ දියණියගෙන් බෙහෙත් ගැනීමට පැමිණි රෝගීන්ගෙන් බාගයක්වත් මේ දොස්තරගේ ලොකු ටෝක් නිසා දැන් නොපැමිණෙන බවත්ය.

    Reply
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912

    සීරා කතාව, මින්සුන්ගේ ජන්ම ගති, කුලය වගේ වැදගත් දෙවල් උන් හැසිරෙන් විදියෙන් හොයාගන්න පුලුවන්
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624

    ai Aus wala pabu beheth denne naththe kama bima wala wishesha deyak nisada nathnam low ekakda..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    sira kathawa. oka lankawe inna godak unge hetiyak.
    ඔව් මචන් අපේ නෑදෑයෝ අතරත් ඉන්නවා එහෙම එකෙක්. ඌ දානේ ගේකට මල ගේකට ගියාම අර අහිංසක එව්වෝ ඉස්සරහ රගනවා. අපි නම් ඌව දැක්ක තැන බයිට් කරනවා. මාව ඌට පෙන්න බෑ. අපේ තාත්තා එක්ක ඌ කියලා තිබුනලු දැන් ඉන්න එවුන්ගේ වැඩිහිටියන්ට කිසි ගරු සරුවක් නෑ කියලා 🤭
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    මිනිසුන්ට, මිනිසුන් ලෙසින් සැලකීම සිදු වෙන්නේ 'මිනිසුන්' අතින් පමණක් බව මා දන්නා බවයි.
    meka english walin kiyapanko..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    පවුල් පසුබිම indeed
    කලින් නුලක මම කියපු දෙයක් අයෙත් කියන්නම් ....

    කොච්චර රළු වුනත් , පිළිගන්න අප්‍රසන්න වුනත්, සදාචාර විරෝදී වගේ පෙනුනත්, තව ලංකාවේ තියන ගොන් තකතීරු මතයක් කියන්නම් :

    කවුරු හරි හිතනවානම් අපේරටේ තියන කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපනයෙ දීලා හේන් ගොවියන්ගේ, කම්කරුවන්ගේ වගේ පවුල්වල ඉන්න ළමයින් ලෝක මට්ටමේ බුද්දිමතුන් කරලා ලංකාව දියුණුකරන්න ..... ඒක නොමේරූ සිහිනයක් පමණයි!!!
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඒ රට වල පණු බෙහෙත් නොදෙන හේතුව මොකක්ද?
    මෙන්න මේක මටත් තේරෙන්නේ නෑ. ඕස්ට්‍රේලියාවේ ජිවත් උනා කියලා පණු බෙහෙත් නොදී ඉන්න හේතුවක්‌ නෑ. මොකද කොච්චර දියුණු රටක ජිවත් උනත් කොච්චර පිරිසිදු ආහාර ගත්තත් අපේ ශරීරයේ පණුවෝ හැදෙන්නේ නැතුව ඉන්නේ නෑ.
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ai Aus wala pabu beheth denne naththe kama bima wala wishesha deyak nisada nathnam low ekakda..
    මෙන්න මේක මටත් තේරෙන්නේ නෑ. ඕස්ට්‍රේලියාවේ ජිවත් උනා කියලා පණු බෙහෙත් නොදී ඉන්න හේතුවක්‌ නෑ. මොකද කොච්චර දියුණු රටක ජිවත් උනත් කොච්චර පිරිසිදු ආහාර ගත්තත් අපේ ශරීරයේ පණුවෝ හැදෙන්නේ නැතුව ඉන්නේ නෑ.
    මට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. දැන් ඔවුන් පොඩි ළමයි නොවෙයි. ඔවුන්ගේ තිදෙනාටම ළමාවිය සඳහා රජයෙන් ලබාදෙන නිර්දේශ අඩංගු පොතේ කිසිම තැනක පණු බෙහෙත් ගැන කතාවක් නැහැ.

    ලංකාවට වඩා ළමයින් ට මඩ තලන්න, මඩ වලවල් වල නටන්න මෙහෙ දෙමව්පියන්, ඉඩ දෙනවා. ඒ විතරක් නොවෙයි, kindergarten වල ඒවාට අවශ්‍ය පහසුකම් (මඩ වලවල්)පවා සලසා තියනවා.

    බොහෝ ආහාර අතින් නොකෑමත්, කෑමට පෙර අත් සෝදා ගැනීම වැනි පුරුදු නිසාත්, සෞඛ්‍යාරක්ෂිත වැසිකිලි/කැසිකිලි පහසුකම් නිසාත් පණු ආසාදනයකට තියන ඉඩකඩ බොහොම අඩුයි.

    පණු ආසාදන වලට ලබා දෙන vermox , combantrin වගේ බෙහෙත් මෙහෙත් තියනවා. නමුත්, මගේ ළමයින්ට නම් ඒවා කවදාවත් දෙන්න අවශ්‍යතාවයක් උනේ නැහැ.
     
    • Like
    Reactions: Rankira and NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    කලින් නුලක මම කියපු දෙයක් අයෙත් කියන්නම් ....

    කොච්චර රළු වුනත් , පිළිගන්න අප්‍රසන්න වුනත්, සදාචාර විරෝදී වගේ පෙනුනත්, තව ලංකාවේ තියන ගොන් තකතීරු මතයක් කියන්නම් :

    කවුරු හරි හිතනවානම් අපේරටේ තියන කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපනයෙ දීලා හේන් ගොවියන්ගේ, කම්කරුවන්ගේ වගේ පවුල්වල ඉන්න ළමයින් ලෝක මට්ටමේ බුද්දිමතුන් කරලා ලංකාව දියුණුකරන්න ..... ඒක නොමේරූ සිහිනයක් පමණයි!!!

    දන්නේ නැති නිසා අහන්නේ සිරාවටම.
    නිදහස් අද්යපනේ කියල ඕක නිකන් දෙන්නම ඕනද? පස්සේ රස්සාවල් කරන කාලෙක ගෙවන්න කියල රජයෙන් අද්යාපන ණයක් වගේ දුන්නොත් නිදහස් අද්‍යාපනය නැති වෙලා ලංකාව ලෝකේ දියණුම රට විදියට තියෙන තැන නැති වෙන විදිය දන්නා කෙනෙක් කියල දෙන්නකෝ...
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    දන්නේ නැති නිසා අහන්නේ සිරාවටම.
    නිදහස් අද්යපනේ කියල ඕක නිකන් දෙන්නම ඕනද? පස්සේ රස්සාවල් කරන කාලෙක ගෙවන්න කියල රජයෙන් අද්යාපන ණයක් වගේ දුන්නොත් නිදහස් අද්‍යාපනය නැති වෙලා ලංකාව ලෝකේ දියණුම රට විදියට තියෙන තැන නැති වෙන විදිය දන්නා කෙනෙක් කියල දෙන්නකෝ...
    ඕක මුල් කාලෙදි ඕන රට මධ්‍යම පාන්තික රටක් වෙනකන්. ටික ටික ඕකෙන් ගැලවිලා ඔයවගේ දේකට යන්න ඕනෙ. මොකද මධ්‍යම පාන්තිකයො වැඩියෙන් ඉන්න රටකට ඕක වැඩක් නෑ. අවම ආදායම් ලාබීන්ට විතරක් ශිෂ්‍යත්ව විදියට දෙන්න ඕනෙ. ඕව කරන්න ඉතින් ජෙප්පො එක්ක බෑ.