එකයි දෙකායි තුනයි.. මෙන්න පුවත්..

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
එකයි දෙකායි තුනයි.. මෙන්න පුවත්..

Dr8aiLuVsAAMOk0.jpg
 

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    අද 0Dinesh0 කොල්ලට පඩි හම්බ වෙලා වගේ ... UNP උන්ට අද ෆුල් fun ... අවුලක් නැ ගනින් බං දැන් අපිට එහෙම අතල් ගන්න චාන්ස් අඩූයි නෙ බන් ... ක්‍රිකට් මැච් එකක් වත් දිනන් නෑනෙ :(
    හැබැයි කොල්ලො එක දෙයක් ... ඔය පොලිටික්ස් ලෝකෙ අද ඔහොම උනාට හෙට court එක රනිල් ට පිටු පාන්නත් බැරිනෑ ... අර සජිත් කිව්ව වගෙ මේක සාමකාමීව සමරන්න ඔනේ ... බෝතලයක් නම් අපිත් එනව හොදේ :)