එකලග ලොටරි වින් දෙකක් ගියා ගුපියනේ. ජේසු ජීවමානයි

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ධන නිධානය ටිකට් එක මාසගානක් එකතුවෙලා තිබිල කෝටි 13 ගියා 16 වෙනිද.

    ඊයෙ (18) ආයෙ කෝටි 8ක දිනුම ගිහින්.
    මේකනම් ආශ්චර්යයක්
    ජේසුජීවමානයි
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    ධන නිධානය ටිකට් එක මාසගානක් එකතුවෙලා තිබිල කෝටි 13 ගියා 16 වෙනිද.

    ඊයෙ (18) ආයෙ කෝටි 8ක දිනුම ගිහින්.
    මේකනම් ආශ්චර්යයක්
    ජේසුජීවමානයි
    Jesus has nothing to do with it.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මට පෙරේදා රු.1000ක් ඇදුනා ධන නිධානයෙන්
    මට ඕකෙන් රු 40ක්වත් ඇදෙන්නෙ නෑ බං ලේසියට
    සල්ලි ගන්න පුලුවන් උනාද ?
    මට ඇදිල තියෙන ලොකුම ගාන රු500 , 2015දි. ඒකෙන් රු 200ටිකට් අරන් ඉතිරි රු 300 ඉල්ලගත්ථ
     
    • Like
    Reactions: lilman

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,862
    113
    ධන නිධානය ටිකට් එක මාසගානක් එකතුවෙලා තිබිල කෝටි 13 ගියා 16 වෙනිද.

    ඊයෙ (18) ආයෙ කෝටි 8ක දිනුම ගිහින්.
    මේකනම් ආශ්චර්යයක්
    ජේසුජීවමානයි
    බල්ලෙක්වත් එන්නෙ නෑ පොන්නයෝ උඹේ ත්‍රෙඩ් වලට, . නිකන් බොරු ත්‍රෙඩ් නොදා අම්ම මතක් කරලා අතේ පාර ගහලා ගිහින් නිදාගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මේක ගණිත කර්මයක් මිසක් ආගමේ ඇති දෙයක් නෙවේ
    හෙට දිනන අංක ටික කියන්න බලන්න ඔය කාගේ හරි බලේකින්
     
    Last edited: