එකව්න්ට් එක ගොඩ දා ගන්න උදව්වක්

Jeshan101

Member
Dec 26, 2020
19
3
3
මගේ ebay එකවුන්ට් එකට MC011 එකක් වැදුන. මේක ආපහු ගන්න පුලුවන් වෙයිද. අලුතෙන් ආපහු එකවුන්ට් හදනවන්ම් සස්පෙන්ඩ් නොවෙන්න මොන වගේ දේවල්ද කරන්න ඕන.
ps. paule untath loku udawwak una mken. document hadana un innwnm pm ekak dagena yan.

upload.png


:(
 

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,277
    1
    101,119
    113
    34
    Kalutara
    ඩ්‍රොප්ශිපින් ජෙනියුන් හෙල්ප් එකෙන් අහපන්. ගොඩ දාලා දීපු උම් හිටියා ඒකෙ.
     
    • Love
    Reactions: Jeshan101