Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක්තරා සිදුවීමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්තරා සිදුවීමක්

මෙය මා ඊයේ දිනයේදි 138 හෝමාගම බස් එකක් බලාපොරොත්තුවෙන් පිටකොටුවේ සිටියදි දුටු දෙයකි,

කුරුණැගල සිට කොළඹ පැමිණි බස් රථයකි, එය වහා බැස්ටියන් මාවතේ නවත්වා මගීන්ට බසින්නටයි කියා අණ කලේය.

මවක් තම අතදරුවා වඩාගෙන තම අනිත් වයස 4 පමණ දරුවාත් සමග බසයෙන් බසින විට එකවරම බසය වේගයෙන් ඉදිරියට යන්නට විය.

එවිට අර වයස 4 ක පමණ කුඩා දරුවා බසයෙන් බසිමින් සිටි අතර බසය අද්දනාවත් සමග කුඩා ළමයා බසයෙන් ඇද නොවටි නූලෙන් බේරුණෙමි, මවට බසින්නට නොහැකි විය.

මගීන්ට බසින්නට කියා පසුව එකපාරටම යන්නට පටන් ගත් එම නොමනා බස් රියදුරු හා කොන්දොස්තර මගීන් පිට වරද දමා පහත් ලෙස බැනවදින්නට වූය.

එසේම නැවතත් ඉතුරු මගීන් බසයෙන් බසිමින් සිට්යදි බසය වේගයෙන් ඉදිරියට ධාවනය කළේය.

එවිට වහාම ක්රියාත්මක වූ තරුණයෙකු බසය නවත්වා එම අමන රියදුරුට හා කොන්දොස්තරට බැණ වැදුණ අතර නමුත් කිසිවෙකු ඔහුට සහය නොවු අතර එම

බසයේ කොන්දොස්තර ඔහුට අසීලාචාර ලෙසෙ බැණ වැදුණාය.

එම ස්ථානයේ සිටි පොලිස් කොස්තාපල්වරයාද කිසිවක් නොවු ලෙස එම සිද්දිය මග හැර ගියේය.

ඒ වන විට 138 බසයකට නැග සිටි මා එම අදාළ බස් රථයේ විස්තර මතක තබා ගතිමි.

නම: සසිනි එක්ස්ප්රෙස්

අOකය: NC 1415

මෙවන් මුදලට පමණක් තැන දෙන මගීන්ට තිරිසන්නුට මෙන් සලකන බස් රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට එරෙහිව මගීන්ට පැමිණිලි කල හැකිද?

එළකිරි සහෝදරවරුනි කරුණාකර ඔබේ අදහස් පළකරන්න.

මේ පිලිබද දැනුවත් වීම හා දැනුවත් කිරීම අහින්සක මගී ජනතාව සදාහා ප්රොයෝජනවත් විය හැක.

[QUOTE="humpty dumpty, post: 11821219, member: 310941"] [b]එක්තරා සිදුවීමක්[/b] [SIZE="5"]මෙය මා ඊයේ දිනයේදි 138 හෝමාගම බස් එකක් බලාපොරොත්තුවෙන් පිටකොටුවේ සිටියදි දුටු දෙයකි, කුරුණැගල සිට කොළඹ පැමිණි බස් රථයකි, එය වහා බැස්ටියන් මාවතේ නවත්වා මගීන්ට බසින්නටයි කියා අණ කලේය. මවක් තම අතදරුවා වඩාගෙන තම අනිත් වයස 4 පමණ දරුවාත් සමග බසයෙන් බසින විට එකවරම බසය වේගයෙන් ඉදිරියට යන්නට විය. එවිට අර වයස 4 ක පමණ කුඩා දරුවා බසයෙන් බසිමින් සිටි අතර බසය අද්දනාවත් සමග කුඩා ළමයා බසයෙන් ඇද නොවටි නූලෙන් බේරුණෙමි, මවට බසින්නට නොහැකි විය. මගීන්ට බසින්නට කියා පසුව එකපාරටම යන්නට පටන් ගත් එම නොමනා බස් රියදුරු හා කොන්දොස්තර මගීන් පිට වරද දමා පහත් ලෙස බැනවදින්නට වූය. එසේම නැවතත් ඉතුරු මගීන් බසයෙන් බසිමින් සිට්යදි බසය වේගයෙන් ඉදිරියට ධාවනය කළේය. එවිට වහාම ක්රියාත්මක වූ තරුණයෙකු බසය නවත්වා එම අමන රියදුරුට හා කොන්දොස්තරට බැණ වැදුණ අතර නමුත් කිසිවෙකු ඔහුට සහය නොවු අතර එම බසයේ කොන්දොස්තර ඔහුට අසීලාචාර ලෙසෙ බැණ වැදුණාය. එම ස්ථානයේ සිටි පොලිස් කොස්තාපල්වරයාද කිසිවක් නොවු ලෙස එම සිද්දිය මග හැර ගියේය. ඒ වන විට 138 බසයකට නැග සිටි මා එම අදාළ බස් රථයේ විස්තර මතක තබා ගතිමි. නම: සසිනි එක්ස්ප්රෙස් අOකය: NC 1415 මෙවන් මුදලට පමණක් තැන දෙන මගීන්ට තිරිසන්නුට මෙන් සලකන බස් රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට එරෙහිව මගීන්ට පැමිණිලි කල හැකිද? එළකිරි සහෝදරවරුනි කරුණාකර ඔබේ අදහස් පළකරන්න. මේ පිලිබද දැනුවත් වීම හා දැනුවත් කිරීම අහින්සක මගී ජනතාව සදාහා ප්රොයෝජනවත් විය හැක.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom