එක්නැලිගොඩගේ කොටි සබඳතා මාට්ටුයි.. යුධ හම&#354

UgNaZi

Member
Sep 1, 2015
19
3
0
එක්නැලිගොඩගේ කොටි සබඳතා මාට්ටුයි.. යුධ හම&#354

එක්නැලිගොඩගේ කොටි සබඳතා මාට්ටුයි.. යුධ හමුදා විශිෂ්ඨ බුද්ධි මෙහෙයෙමකුත් හෙළි වෙන්න යයි..

ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධව හමුදාව පාර්ශ්වයෙන් කියන්නට ඇති දේ පිළිබඳ ඉදිරි සතියේදී රටට අනාවරණය කිරීමට යුද හමුදාව තීරණය කර තිබේ. දැනට මේ සම්බන්ධයෙන් සිදු කරන රහස්‌ පොලිස්‌ විමර්ශන සඳහා සහාය දක්‌වන අතර එම පරීක්‍ෂණවල තත්ත්වය අනුව ඉදිරියේදී මෙම අනාවරණය කිරීමට තිරීණය කර තිබෙන බව උසස්‌ හමුදා නිලධාරියෙක්‌ පැවසීය.

යුද්ධය පැවති කාලයේ යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශය මගින් ව්‍යාජ කොටි ඔත්තු සේවයක්‌ බිහි කර ක්‍රියාත්මක කරනු ලැබූ “ඔපරේෂන් ඩබල් එඡ්” මෙහෙයුමට අනුව ප්‍රගීත් එක්‌නැලිගොඩ එල්ටීටීඊය සමඟ සමීප සබඳතා පැවත්වූ බවට තහවුරු වූ සාධක යුද හමුදාව සතුව තිබෙන බවද එම නිලධාරියා සඳහන් කළේය.

කාලයක සිට එල්ටීටීඊ ටොෂී බුද්ධි සේවයේ ප්‍රබලයකුව සිට පසුව හමුදාවට එක්‌වී කටයුතු කළ තවේන්ද්‍රන් නමැති සාමාජිකයා කොටි බුද්ධි අංශයේ සිටියදී එක්‌නැලිගොඩව මෙහෙයවා ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

යුද හමුදාව ව්‍යාජ කොටි බුද්ධි අංශයක්‌ අරඹා ක්‍රියාත්මක කළ “ඔපරේෂන් ඩබල් ඒඡ්” මෙහෙයුමේදී මෙම තවේන්ද්‍රන් නමැත්තා එහි ක්‍රියාකාරි සමාජිකයකුව සිටිමින් හමුදාවේ සහායට කටයුතු කළේය.

රහස්‌ පොලිසිය සිදු කරන විමර්ශනයට අනුව මෙම තවේන්ද්‍රන් නමැති හිටපු කොටි සාමාජිකයා ඇතුළු යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ රාජකාරි කළ හමුදා නිලධාරින් පස්‌ දෙනකු දැනට අත්අඩංගුවට ගෙන සිටිති.

ලුතිතන් කර්නල්වරුන් දෙදෙනකුද මෙසේ අත්අඩංගුවට ගෙන සිටින අතර “ඔපරේෂන් ඩබල් ඒඡ් මෙහෙයුමේ”දී ඔවුන් දෙදෙනා විසින් සුවිශේෂී කාර්යභාරයක්‌ සිදු කළ බවද ඉහත උසස්‌ හමුදා නිලධාරියා තවදුරටත් කියා සිටියේය.

– දිවයින -
 
lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මේවා පට්ටපල් බොරු.එක්නැලිගොඩ කියන්නේ මාරගේ හතුරෙක්.කොටින් එක්ක සම්බන්දතා තිබුන අයව මරන්න ඕනීනම් කොටින්ට කෝටි පන්සියගානක් 2005 දුන්න මරාව ඉස්සෙල්ලම මරන්න තිබුනනේ මුන්ට.පොන්න වේසිහ් බොරු කියනව.එක්නෑලිගොඩගේ පවුල ජීවත් වෙලා තිබුන හැටි බැලුවම ඕන එකෙකුට තේරෙනවා කොටින්ගෙන් සල්ලි ගත්ත කෙනෙක් නොවන බව.නමුත් මාධ්‍යවේඉදියෙක් විදිහට කොටිත් එක්ක සම්භන්දකමක් හදාගෙන ඉන්ෆොමේෂන් ගැනීම වරදක් නෙවෙයි.ඇමරිකාවේ ඉන්න ඉහලම මීඩියා කාරයොත් අල්කයිඩා අයත් එක්ක සම්බන්ධ කම් හදාගෙන ඔවුන්ගේ තොරතුරු සහ නිවුස් ගන්නවා.එක සුදු කෙල්ලෙක් බින් ලාඩන් හම්බ වෙලා ඉන්ටවිව් කරලත් තියෙනවා.ඒකේ වරදක් නෑ.අනිත් එක එහෙම තිබුනා කියලා අපි බොරුවට හිතුවත් එහෙම තිබුන නම් ඔහුව අධිකරනයට බාර දීලා නඩු දාන්න තිබුනා.මේ රටේ කිසිම පුරවැසියෙකුට තවත් නිරායුධ පුරවැසියෙක් මරන්න ලයිෂන් එකක් නෑඅඩුම ගානේ ජනදිපතිටවත් වෙන පුද්ගලයෙක් වෙඩි තියලා මරන්න නීතියෙන් අවසරයක් නෑ.ඒ වගේම තවත් නිරායුධ පුරවැසියෙකුට වෙඩි තියන්න නියෝග දෙන්න ජනාධිපති කෙනෙක්ට බෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හොරිකඩ බල්ලා වගේ බුරන්නේ නැතුව හමුදාව නඩුවෙදි දෙන එවිඩන්ස් බලං ඉදපං කරවල ස්ටෝරුවෝ :angry:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    හොරිකඩ බල්ලා වගේ බුරන්නේ නැතුව හමුදාව නඩුවෙදි දෙන එවිඩන්ස් බලං ඉදපං කරවල ස්ටෝරුවෝ :angry:

    පොන්ස් මේක දැන් අපේ ආන්ඩුව.එක්නෑලිගොඩට වුන දේ තොටත් කරගන්න ඕන වෙලාද? තොගේ මහ එකා සාක්ෂි ඉතුරු කරලා ගිහින් තියෙනවා ගොඩක්.හැබයි තොට වෙන දේ දෙයියොවත් දන්නේ නැතිවෙයි ඕනවට වඩා දැගලුවොත්. ‍තෝ දන්නවද ඔය හමුදාව දෙන සාක්ෂියම ඇති හමුදාව එක්නෑලිව මැරුවා කියලා එවිඩන්ස් එකක් විදිහට ගන්න.මෙතන පරීක්ෂන කරන්නේ එක්නැලිගොඩගේ කොටි සම්බන්දතා නෙවෙයි. එක්නෑලිගොඩගේ ඝාතනය.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොන්ස් මේක දැන් අපේ ආන්ඩුව.එක්නෑලිගොඩට වුන දේ තොටත් කරගන්න ඕන වෙලාද? තොගේ මහ එකා සාක්ෂි ඉතුරු කරලා ගිහින් තියෙනවා ගොඩක්.හැබයි තොට වෙන දේ දෙයියොවත් දන්නේ නැතිවෙයි ඕනවට වඩා දැගලුවොත්. ‍තෝ දන්නවද ඔය හමුදාව දෙන සාක්ෂියම ඇති හමුදාව එක්නෑලිව මැරුවා කියලා එවිඩන්ස් එකක් විදිහට ගන්න.මෙතන පරීක්ෂන කරන්නේ එක්නැලිගොඩගේ කොටි සම්බන්දතා නෙවෙයි. එක්නෑලිගොඩගේ ඝාතනය.
    අනේ හුකේ....
    වරාය අධිකාරියට ඇවිත් උඹේ ඔය හෝහපුටු රැවුල් මූණේ ෆොටෝ එකක් අරං මේකේ දාන්නනං කෝ...
    එතකං පොරටෝික් දීපං කෝ.....

    පුකේ යහපාලන ආන්ඩුව...
    පකේ සම්මුතිවාදය...
    මරනව කියල නේ කියන්නේ යහපාලනෙන්...:P:rofl:
    වරෙං වරෙං...
    මං බලං ඉන්නේ උඹ එනකං....

    /ිහින් අහපං ඩොක්ටර් තුසිත් සේනාරත්න ගෙන් මං කවුද කියලා....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,971

    ඉජු ඉජු ආ තව කට්ටක්
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    අනේ හුකේ....
    වරාය අධිකාරියට ඇවිත් උඹේ ඔය හෝහපුටු රැවුල් මූණේ ෆොටෝ එකක් අරං මේකේ දාන්නනං කෝ...
    එතකං පොරටෝික් දීපං කෝ.....

    පුකේ යහපාලන ආන්ඩුව...
    පකේ සම්මුතිවාදය...
    මරනව කියල නේ කියන්නේ යහපාලනෙන්...:P:rofl:
    වරෙං වරෙං...
    මං බලං ඉන්නේ උඹ එනකං....

    /ිහින් අහපං ඩොක්ටර් තුසිත් සේනාරත්න ගෙන් මං කවුද කියලා....
    fdc5bcdd10a8fa7a628dc01912c2a729_L.jpg

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ඔහු එල්.ටී.ටී.ඊ.යෙන් මුදල්ගෙන ඇති බවට, මතයක් සකස්කරමින් ඔහු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සාධාරණීකරණය කිරීමට යම් පිරිසක් උත්සහ දරන බවට තොරතුරු අණාවරණය වී ඇත.

    ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හමුදා සාමාජිකයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ ගිරිත‍ලේ කඳවුරට ඔහු රැගෙන ගොස් ප්‍රශ්නකර නිදහස් කර යැවූ බවයි.ඔවුන් ප්‍රගීත්ව නිදහස් කළ බව සඳහන් කළද, ඔහු නිදහස් කළ බවට කිසිදු සාධකයක් නොලැබුනු බවත් ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

    එක්නැලිගොඩගේ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පුනරුත්තාපනය වී හමුදාවට සම්බන්ධව කටයුතු කරමින් සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනකු ද විශ්‍රාමික හමුදා සැරයන්වරයෙකු ද ඇතුළු හමුදාවට සම්බන්ධ 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    එක්නැලිගොඩගේ කොටි සබඳතා මාට්ටුයි.. යුධ හමුදා විශිෂ්ඨ බුද්ධි මෙහෙයෙමකුත් හෙළි වෙන්න යයි..

    ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධව හමුදාව පාර්ශ්වයෙන් කියන්නට ඇති දේ පිළිබඳ ඉදිරි සතියේදී රටට අනාවරණය කිරීමට යුද හමුදාව තීරණය කර තිබේ. දැනට මේ සම්බන්ධයෙන් සිදු කරන රහස්‌ පොලිස්‌ විමර්ශන සඳහා සහාය දක්‌වන අතර එම පරීක්‍ෂණවල තත්ත්වය අනුව ඉදිරියේදී මෙම අනාවරණය කිරීමට තිරීණය කර තිබෙන බව උසස්‌ හමුදා නිලධාරියෙක්‌ පැවසීය.

    යුද්ධය පැවති කාලයේ යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශය මගින් ව්‍යාජ කොටි ඔත්තු සේවයක්‌ බිහි කර ක්‍රියාත්මක කරනු ලැබූ “ඔපරේෂන් ඩබල් එඡ්” මෙහෙයුමට අනුව ප්‍රගීත් එක්‌නැලිගොඩ එල්ටීටීඊය සමඟ සමීප සබඳතා පැවත්වූ බවට තහවුරු වූ සාධක යුද හමුදාව සතුව තිබෙන බවද එම නිලධාරියා සඳහන් කළේය.

    කාලයක සිට එල්ටීටීඊ ටොෂී බුද්ධි සේවයේ ප්‍රබලයකුව සිට පසුව හමුදාවට එක්‌වී කටයුතු කළ තවේන්ද්‍රන් නමැති සාමාජිකයා කොටි බුද්ධි අංශයේ සිටියදී එක්‌නැලිගොඩව මෙහෙයවා ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

    යුද හමුදාව ව්‍යාජ කොටි බුද්ධි අංශයක්‌ අරඹා ක්‍රියාත්මක කළ “ඔපරේෂන් ඩබල් ඒඡ්” මෙහෙයුමේදී මෙම තවේන්ද්‍රන් නමැත්තා එහි ක්‍රියාකාරි සමාජිකයකුව සිටිමින් හමුදාවේ සහායට කටයුතු කළේය.

    රහස්‌ පොලිසිය සිදු කරන විමර්ශනයට අනුව මෙම තවේන්ද්‍රන් නමැති හිටපු කොටි සාමාජිකයා ඇතුළු යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ රාජකාරි කළ හමුදා නිලධාරින් පස්‌ දෙනකු දැනට අත්අඩංගුවට ගෙන සිටිති.

    ලුතිතන් කර්නල්වරුන් දෙදෙනකුද මෙසේ අත්අඩංගුවට ගෙන සිටින අතර “ඔපරේෂන් ඩබල් ඒඡ් මෙහෙයුමේ”දී ඔවුන් දෙදෙනා විසින් සුවිශේෂී කාර්යභාරයක්‌ සිදු කළ බවද ඉහත උසස්‌ හමුදා නිලධාරියා තවදුරටත් කියා සිටියේය.

    – දිවයින -

    yako lankawe nithiyak adikaranayak thiyanawa
    mona huthth* buddi ansha meheumak kalath marala hanganna aithiyak thiyanawada?

    lankawe nithiyak kiyala 1k thiyanawa
    gota i uge bath belayo tikai hema dema kale buddi ansha issarahata dagena...
    thamangema pakshe aunwai anith pakshawala aunwai serama meruwa

    deshapalana deal nethnam me kalakanni serama athulee, redde yahapalaneta konda pana ne akai wela thiyenne
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    අනේ හුකේ....
    වරාය අධිකාරියට ඇවිත් උඹේ ඔය හෝහපුටු රැවුල් මූණේ ෆොටෝ එකක් අරං මේකේ දාන්නනං කෝ...
    එතකං පොරටෝික් දීපං කෝ.....

    පුකේ යහපාලන ආන්ඩුව...
    පකේ සම්මුතිවාදය...
    මරනව කියල නේ කියන්නේ යහපාලනෙන්...:P:rofl:
    වරෙං වරෙං...
    මං බලං ඉන්නේ උඹ එනකං....

    /ිහින් අහපං ඩොක්ටර් තුසිත් සේනාරත්න ගෙන් මං කවුද කියලා....

    අහන්න දෙයක් නෑ.උඹේ නම,උඹ ‍රැකියාව කරන තැන, ගෙදර ඇඩ්‍රස් එක,වාහනේ නම්බර් එක මේ ඔක්කොම අපි ගාව තියෙනවා.උඹ අවසර දෙනවනම් ත්‍රෙඩ් එකක් දාලා දාන්නම්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,190
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොටියෙක් උනත් නිරායුධ සිවිල් වැසියෙක් මරපු එකට ඕව කියල බේරෙන්න බැරිවෙයි. කේපී ල වගෙ පුනරුත්තාපනය කරන්න තිබුනනෙ.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    කොටියෙක් උනත් නිරායුධ සිවිල් වැසියෙක් මරපු එකට ඕව කියල බේරෙන්න බැරිවෙයි. කේපී ල වගෙ පුනරුත්තාපනය කරන්න තිබුනනෙ.

    එක්නෑලිගොඩ ලග ඩොලර් බිලියන ගනන් නෑනේ.සල්ලි තියෙන කොටි විතරයි පුනරුත්ථාපනය කරන්නේ:rofl:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    අහන්න දෙයක් නෑ.උඹේ නම,උඹ ‍රැකියාව කරන තැන, ගෙදර ඇඩ්‍රස් එක,වාහනේ නම්බර් එක මේ ඔක්කොම අපි ගාව තියෙනවා.උඹ අවසර දෙනවනම් ත්‍රෙඩ් එකක් දාලා දාන්නම්.

    මේක කීවා ගමන් දතා හොඳටම බයවෙලා ලැප් එකත් ඕෆ් කරලා ඩොන්ගල් එකත් ගලවලා මාරු.:lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    සුප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් කොටින්ගෙන් මුදල ලබාගෙන ඇතිබවට තහවුරුවෙයි... පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද මහතාගේ පුත් යෝශිත වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇමේරිකාවට යයි... පුවතක්

    දිනය: 2015 - 11 - 25

    :rolleyes::rolleyes::sorry::confused::shocked::rofl::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහන්න දෙයක් නෑ.උඹේ නම,උඹ ‍රැකියාව කරන තැන, ගෙදර ඇඩ්‍රස් එක,වාහනේ නම්බර් එක මේ ඔක්කොම අපි ගාව තියෙනවා.උඹ අවසර දෙනවනම් ත්‍රෙඩ් එකක් දාලා දාන්නම්.
    අනේ *කෝ....
    ඕව මේ කිරියෙ ඉන්න හැම එකාම වගේ දන්නවා....
    කිරියෙ ඉන්න සාමාජිකයො බහුතරයක් පෞද්ගලිකව හම්බ වෙලා තියෙන්නේ මාව සහ යුරාජ්....
    උඹ පවා මගේ ක්ලිනික් එකට ආවා.....මොන්ස්ටර් එනර්ජි ටී එකක් ගහගෙන...රැවුල් කොටා....:rofl::rofl:
    කිරියෙ උන් මගේ දැකල නැත්තේ කිරිපල්ල විතරයි මම දන්න තරමින්.............:rofl::rofl::P:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක කීවා ගමන් දතා හොඳටම බයවෙලා ලැප් එකත් ඕෆ් කරලා ඩොන්ගල් එකත් ගලවලා මාරු.:lol:
    උඹ වගේ කාඩියොලොජ්ස්ට් කියල කියන කරවල ස්ටොරු කීපර් කෙනෙක් නිසා නම් කවදාවත් නෑ..!!:P
    තමන් ගේ රැකියාව ගැන ආඩම්බරයක් නැති සොන්න හුයන්නෙකුට බය වෙන්නේ අහවල් පයන්නට ද?
    උඹ මන්ද මානසික ඩයල් එකක් කියල මුළු කිරිය ම දන්නවා.....:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    පොන්ස් මේක දැන් අපේ ආන්ඩුව.එක්නෑලිගොඩට වුන දේ තොටත් කරගන්න ඕන වෙලාද?

    ද කරවල පවර් :rofl::rofl::rofl:

    800px-Baskets_of_dried_fish.jpg

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    අහන්න දෙයක් නෑ.උඹේ නම,උඹ ‍රැකියාව කරන තැන, ගෙදර ඇඩ්‍රස් එක,වාහනේ නම්බර් එක මේ ඔක්කොම අපි ගාව තියෙනවා.උඹ අවසර දෙනවනම් ත්‍රෙඩ් එකක් දාලා දාන්නම්.

    ane palayan ban yanna.issella kata karanna igena gena wara.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    එක්නෑලිගොඩ කියන්නේ මේ රටේ වංශවත් පෙලපතක්.රට වෙනුවෙන් සටන් කරපු එක්නෑලිගොඩ නිලමේතුමා අපේ ජාතික වීරවරයෙක් එවන් විශිෂ්ඨයෙක්ගේ මී මුනුපුරෙක් වෙන්න ඇති එක්නෑලිගොඩ මහත්තයා.හමුදාවට හෝ මරාට ඔහුව මරා දැමීම ගැන කියන්න කිසිම හේතුවක් හෝ නිදහසට කරුනක් නෑ.පලමුවෙන්ම ඔහු ප්‍රවීන මාධ්‍යවේදීයෙක්,දෙවැනි එක අති දක්ෂ කාටූන් ශිල්පියෙක්.ඒ වගේම සිවිල් පුරවැසියෙක්.ඉතාම වැදගත් දේ ඔහු විපක්ෂ ක්‍රියාකාරියෙක්.එවැනි පුද්ගලයෙක් යම් වරදක් කරානම් ඔහුව දණ්ඩනීතිය යටතට පත් කල යුතුමය මිසක් කිසිම විටෙක ඔහුව පාතාල හෝ කැලෑ නීතියට මරාගේ මිනීමරු ගිලටින් එකට දැමිය යුතු නැත.