එක්නැලිගොඩගේ කොටි සබඳතා මාට්ටුයි.. යුධ හම&#354

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අහන්න දෙයක් නෑ.උඹේ නම,උඹ ‍රැකියාව කරන තැන, ගෙදර ඇඩ්‍රස් එක,වාහනේ නම්බර් එක මේ ඔක්කොම අපි ගාව තියෙනවා.උඹ අවසර දෙනවනම් ත්‍රෙඩ් එකක් දාලා දාන්නම්.

    හෝක් හෝක් මහන්සි වෙන්න එපා කිරියේ බාගයක්ම උබ ඔය උඩ දාපු විස්තර දන්නවා කිබුලගේ ...
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ආයෙ කෙලියා කෙප්පයක් දන්නව කියල පෙන්නන්න....:rofl:
    අමරපුර නිකාය ඇරඹෙන්නේ 1803 දී - ඒ මහනුවරවත්, ඔය කියන සබරගමුවෙවත් නෙවෙයි පිම්පියෝ. අමරපුර නිකාය ඇරඹෙන්නේ දකුණේ. බලපිටියේ මාදු ගගේ හදන සීමාවේ දී උපෝසථ කර්මය කරලා....
    මූ දන්නව වගේ බේගල් ඇද බාන්නේ මේ කාරණා ගැන දන්න උන් මේකේ නෑ කියල දන්න නිසා....
    අනේ යකෝ...
    ඉතිහාසෙ ඇදල පොර වෙන්න හදන පොන්න නාටකේ නතර කරපං...
    මේ රටේ ඉතිහාසය බොට වඩා හොදට දන්න මිනිස්සු ඉන්නවා මේකේ....

    ශ්‍රී ලංකා අමරපුර නිකාය ආරම්භ වී ඇත්තේ 1803 දීය. එය පුරෝගාමී මහ තෙරවරුන් පස් නමකි.

    වැලිතර ඥානවිමලතිස්ස මාහිමි බු.ව. 2346 – 2378

    බෝගහපිටියේ සිරි ධම්මජෝති මාහිමි බු.ව. 2349 – 2412

    අත්තුඩාවේ සිරි ධම්මරක්ඛිත මාහිමි බු.ව. 2351 – 2377

    කතළුවේ සිරි ගුණරතන මාහිමි බු.ව. 2354 – 2376

    කපුගම සිරි ධම්මක්ඛන්ධ මාහිමි බු.ව. 2354 – 2378

    යන මහ තෙරුන් වහන්සේලාගේ මූලිකත්වයෙන් එක් අමරපුර නිකායක් ලෙස ඇරැඹුණ මේ අභිනව නිකාය පාර්ශ්වය නොබෝ කලකින් බෙදීම් කීපයකට ලක් වී තිබේ. යට සඳහන් බෝගහපිටියේ ධම්මජෝති මාහිමිපාණන් උඩරට, ඌව හා සබරගමු පළාත්වල අභිනව අමරපුර නිකාය පාර්ශ්වය ව්‍යාප්ත කිරීමෙහි පුරෝගාමී වී තිබේ.පසුකාලීනව සපරගමුවේ අමරපුර නිකායික භික්‍ෂූන් කොටස් කීපයකට බෙදී ගියත් ඒ සියලු දෙනාම පහතරට සිරි සද්ධම්මවංශික භික්‍ෂූන්ගේ ප්‍රමුඛත්වයෙන් නම්බපාන තොටේ දී සිදු කළ උපසම්පදාවේ දී අධි ශීලයට පත් තෙරවරුන්ගේ සංඝ පරම්පරාවලට අයත් වූවන්ය.

    මුල් වකවානුවෙහි සපරගමුවේ අමරපුර නිකායික භික්‍ෂූන් පාර්ශ්ව භේදයකින් තොරව සමඟියෙන් විනය කර්මාදිය සිදු කර ඇත. ඒ වකවානුවේ උපසම්පදා විනය කර්ම කර ඇත්තේ කුරුවිට එක්නැලිගොඩ වික්‍රමසිංහ අභය තිලකරත්නාරාම විහාරාසන්න කුරු ගඟේ උදකුක්ඛේප සීමා මාලකයේ දී ය. මේ ක්‍රමය අනුව 1914 වර්ෂයේ දී පැල්මඩුල්ලේ ශ්‍රී සුදර්ශන ධර්මශාලා විහාරාධිපතිව වැඩ විසූ ගබ්බෙල සිරිනිවාසාභිධාන මහා නායක මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා විනය කර්මයක් සිදු කළ බව සඳහන් වාර්තා තිබේ.

    සපරගමුවේ අභිනවයෙන් පිහිටුවන ලද අමරපුර නිකායේ ශීඝ්‍ර ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් වුනේ එකල ප්‍රාදේශීය පාලකයන් ලෙස ක්‍රියා කළ ප්‍රභූ වරුන්ගේ නොඅඩු දායකත්වයක් ලැබීම ය. ඒ වකවානුවේ ප්‍රභූත්වය ඉසුලූ එක්නැලිගොඩ, ඉද්දමල්ගොඩ, මහවලතැන්න, මොලමුරේ, මුත්තෙට්ටුවේගම ආදී පරම්පරාවල ප්‍රභූහු අමරපුර නිකායේ උන්නතියට ක්‍රියා කළෝ ය.

    එක්නැලිගොඩ විහාර පාර්ශ්වයේ දියුණුවට එක්නැලිගොඩ ප්‍රභූවරුන් ඉද්දමල්ගොඩ හා මුත්තෙට්ටුවේගම ප්‍රභූවරු මඩලගම, පැල්මඩුල්ල පාර්ශ්වයේ දියුණුවටත් රාස්සගල පාර්ශ්වයේ දියුණුව සඳහා මහවලතැන්න අධිකාරම්තුමා ප්‍රමුඛ රදලවරු ක්‍රියා කළහ. මොලමුරේ ප්‍රභූවරු එක්නැලිගොඩ, පැල්මඩුල්ල පාර්ශ්වවල දියුණූවටත් පොදුවේ ක්‍රියා කළෝ ය. ඉද්දමල්ගොඩ බස්නායක තුමාගේ දායකත්වයෙන් සිදු කළ ඓතිහාසික පැල්මඩුල්ල සංගායනාව නිම වූ පසු එම සංඝායනාව කළ සුදර්ශන ධර්මශාලා විහාරස්ථානය ගොඩමඩ ඉඩම් විශාල ප්‍රමාණයක් සහිතව අමරපුර නිකායික භික්‍ෂූන් වහන්සේට පුජා කිරීමෙන් ද පෙනී යන්නේ එදා සපරගමු ගිහි නායකත්වය අමරපුර නිකායට නැඹුරුව සිටි බවයි.
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඔන්න දතො උඹ ගොන් වුනා.උඹ අර 1803 කියන එක හොයාගෙන ගියාම මේක මට බුදුසරන එකේ හම්බ වුනා.:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න දතො උඹ ගොන් වුනා.උඹ අර 1803 කියන එක හොයාගෙන ගියාම මේක මට බුදුසරන එකේ හම්බ වුනා.:rofl:
    :rofl::rofl::rofl:
    සෑහෙන්න මහින්සි වෙලා නේහ්:rofl::rofl:
    ලින්ක් එකත් දැම්ම නං.....

    උඹව වටේ යවන එක තරං තවත් ජොලියක් කොහෙද බං...:rofl::rofl::rofl:
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ආනේ ඇත්තද පුටේ....??
    අමරපුර නිකායට එක්නැළිගොඩයි මොල්ලිගොඩයි ගොඩවල් දෙකක් තියනව ද?
    බලාගනින් පිංපියා අමරපුර නිකායේ උප නිකායන් මොනවද කියලා....
    තොගේ මොල්ලිගොඩයි, එක්නැළිගොඩයි තියේ ද කියලා....

    තෝ නං මොල්ලිගොඩවල් දෙකක් තියන බැක්ට්‍රියන් ඔටුවෙක් ම තමා......:dull:

    අනික් කාරනෙත් මතක තියා ගනින්....
    මොල්ලාගොඩ කියන්නෙත් ජාති භ්‍රෂ්ඨයෙක් කියන එක..........:angry:


    ශ්‍රී වික්‍රමයා බුද්ධාගම අතෑරලා හින්දු ආගමට ගිහින් රටම හින්දුකරනය කරන්න උත්සහ කරා.අන්න ඒ වෙලාවේ අමරපුර නිකාය උපදෙස් දුන්න නිසා එක්නැලිගොඩලා සහ මොලොගොඩලා රජ්ජුරුවො ඉවරටම ඉවර කරන්න ගේමට සෙට් වුනා.පස්සේ රජ්ජුරුවන්ට මේක ලීක් උන ගමන් මේ දෙන්න සුද්දන්ගේ පැත්තට පැනලා ගියා.ඔන්න ඕක තමයි ඇත්ත.
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    :rofl::rofl::rofl:
    සෑහෙන්න මහින්සි වෙලා නේහ්:rofl::rofl:
    ලින්ක් එකත් දැම්ම නං.....

    උඹව වටේ යවන එක තරං තවත් ජොලියක් කොහෙද බං...:rofl::rofl::rofl:

    නෑ.ඒක ගූගල් කරපු ගමන් ආවා.කට් ඇන්ඩ් පේස්ට් විනාඩි දෙකයි මැක්සිමම්.දැන් උඹට ලැජ්ජ ඇති නේද? මහ ලොකු දත් පොර වෙන්න ගියාට උඹ බත් කන ගොන් තඩියෙක්:rofl:
    http://www.lakehouse.lk/budusarana/2010/12/05/tmp.asp?ID=fea03
     
    Last edited: