එක්නැලිගොඩ

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    මුන් කොහොමත් ගස් කාලකන්නි තමයි බන්. අර ඩෙහම ලලිත් කුගන් දෙන්න හොදයි මුන්ට වඩා. මුන්ව මරන්න තමයි වටින්නෙ, එත් බය තියෙන්නෙ මුන් මරපු විදියටම අපිවත් මරයි කියල ඔන්න ඔකයි සුදුවැන් වලට විරුද්ද් වෙන්න තිය හෙතුව

    ගැනි හදන්නෙ රටෙන්ම පලිගන්න වගෙ

    ane ubala itn baye inna unne :rofl::rofl:

    ganiwa seen ekata dammeth UNP saha jvp paraimane....
    eetath me gani dakkae nane aruwa sudu van eken issuwa kiyla...gani kiynwa witharane eka...

    owa pawichchi kare unp un e kale idanma sudu van kathawa minissunge olu walata lokuwatama danna.ekama boruwa 100 parak kiwwama aththa wenawane...
    itn me wesith kiwwa miniha sudu van eken issuwa kiyla...unp unuth kiwwa..
    mkda minihath athurudahan sudu van kallakuth dammama eka perfect wena hinda....
    dn kathawa sampoornaine...

    eetath oya eknaligoda paharaya hitiye koti ekka kiynawalune.
    ethkota okwa army ekenma ussala wade dunnada kawda danne.

    dan itn ganige minihawa athurudahan kerewwa kiyla un ekata unath pilignna puluwan.mkda ekata one points unp ekenma dunnane.
    dn itn me gani bio wepon seen dammmama kathawa thawath lassana wenwa....

    dnwath kawum kana moda sinhalaynta thereida danne na mn kiyna eka :angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ඔන්න ඔකයි මච්න් සමහර යු එන් පි කාරයන්ගෙ වැරද්ද ? මහින්දට හො ගොටට කෙලින් විදියටම අපිටත් කෙලින්න් පුය්ලුවන් කියලා මුන් හිත්න්නෙ නැහැ.

    unp witharak neme jvp ekath ethana innawa harida... :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ane ubala itn baye inna unne :rofl::rofl:

    ganiwa seen ekata dammeth UNP saha jvp paraimane....
    eetath me gani dakkae nane aruwa sudu van eken issuwa kiyla...gani kiynwa witharane eka...

    owa pawichchi kare unp un e kale idanma sudu van kathawa minissunge olu walata lokuwatama danna.ekama boruwa 100 parak kiwwama aththa wenawane...
    itn me wesith kiwwa miniha sudu van eken issuwa kiyla...unp unuth kiwwa..
    mkda minihath athurudahan sudu van kallakuth dammama eka perfect wena hinda....
    dn kathawa sampoornaine...

    eetath oya eknaligoda paharaya hitiye koti ekka kiynawalune.
    ethkota okwa army ekenma ussala wade dunnada kawda danne.

    dan itn ganige minihawa athurudahan kerewwa kiyla un ekata unath pilignna puluwan.mkda ekata one points unp ekenma dunnane.
    dn itn me gani bio wepon seen dammmama kathawa thawath lassana wenwa....

    dnwath kawum kana moda sinhalaynta thereida danne na mn kiyna eka :angry:

    ඔන්න ඔකයි මෙවගෙ එවට කමෙන්ට් කරන්න අකමති. මොකක් හරි ගොන් බයියෙක් දැක්ක ගමන් කියන්නෙ මහින්ද ගෙමු මහින්ද හිටියනම් ඔක්කොම හරි කියල. එක්නලිගොඩලට ජෙ වි පි එකන් දුන්නෙ නැහැ බන් එවගෙම ජෙ විපි එක මහින්දගෙ වර්දි වලට දුන්නෙත් නැහැ. එක්නැලිගොඩ ලියපෞවා දැක්ක උන්ට හිත්න්නෙ මෙකව මරපු එක හොදයි කියල. කොහොමත් තුපහි මාදය ව්හාවිතාව දෙපත්තෙම තිබ්බ. රදලියගොඩගෙත් එහෙමයි.

    කොහොම හරි මහින්දලා කලෙ අපිටත් කොටි ලෙබල් ගහපු එක :rofl: උන්ගෙ හොරකම් ගැන් කතා කරපු හැමොටම උන් කලෙ ඔක. මුලින්ම උස්සනවා මරනවා කොහෙන් හරි කෙ ස් ආවොත් කොටි ලෙබල් ගහනව. :rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ඔන්න ඔකයි මෙවගෙ එවට කමෙන්ට් කරන්න අකමති. මොකක් හරි ගොන් බයියෙක් දැක්ක ගමන් කියන්නෙ මහින්ද ගෙමු මහින්ද හිටියනම් ඔක්කොම හරි කියල. එක්නලිගොඩලට ජෙ වි පි එකන් දුන්නෙ නැහැ බන් එවගෙම ජෙ විපි එක මහින්දගෙ වර්දි වලට දුන්නෙත් නැහැ. එක්නැලිගොඩ ලියපෞවා දැක්ක උන්ට හිත්න්නෙ මෙකව මරපු එක හොදයි කියල. කොහොමත් තුපහි මාදය ව්හාවිතාව දෙපත්තෙම තිබ්බ. රදලියගොඩගෙත් එහෙමයි.

    කොහොම හරි මහින්දලා කලෙ අපිටත් කොටි ලෙබල් ගහපු එක :rofl: උන්ගෙ හොරකම් ගැන් කතා කරපු හැමොටම උන් කලෙ ඔක. මුලින්ම උස්සනවා මරනවා කොහෙන් හරි කෙ ස් ආවොත් කොටි ලෙබල් ගහනව. :rofl:

    dn mn kiyapu ewage mkakda waradda kiypnko :rofl::rofl:

    mn dn oya kiwwa kathawe waradda mkakda?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,684
    1
    57,813
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    thoo gon labbekne bn....
    mona labben hari yudde iwara kare mahindayai malli innada....

    thope manasikathwe hitha gnna puluwan dn....

    මෙන්න මම හිතන හැටි:

    1. මහින්ද යුද්දෙ ඉවර කලාට, මහින්ද එක්නැලිගොඩ මැරුව එකේ අමාරුව තියෙන්නෙ ඒ ගෑනිට නෙ.

    2. ඒ ගෑනිට තමන්ගෙ මිනිහ මරපු එවුන්ගෙන් පලිගන්න හිතෙන එක සාධාරණයි.

    3. පලිගැනීමට උදව් කරන්නෙ කව්ද ඒ උදව් කරන අයගෙ යටි අරමුණු මොනවද කියල තේරුම් ගන්න මානසික ශක්තියක් මේ ගැනිට තියෙයි කියල හිතන්න බැහැ.

    4. එක්නැලිගොඩ කොටියෙක් කියල හිතමු. එහෙම කියල ඌව මරන්නයි, කේ පී ව ඔඩෝක්කුවෙ තියා ගන්නයි පුලුවන්ද? ඇයි එක්නලිගොඩව පුනරුත්තාපනය කලේ නැත්තෙ? කොළඹ බෝම්බ ගහපු කොටිත් හිරේ හිටියෙ.

    5. වරදක් කලා නම් රජා උනත් දඬුවම් විඳින්න ඕනෙ.

    6. යුධ අපරාධ වලට වග කියන්නෙ සාමාන්‍ය සෙබලු නොවෙයි. එයාලට අණ දුන්න අය.

    7. මම යූ එන් පී කාරයෙක් නෙමෙයි.
     
    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    meka harima cruel comment ekak wenna puluwan habai!!!... mama nam mahindata chande dunne naththe... onawata wada uda panina puthalai, sahodarayoyi , wate inne henchayyoi nisa.. wanchaawa, dushanaya, marakama okkoma okata athulath...

    Habai oya kotinta puka dunna paththarakaarayanwa marapu eka gana nam waradak kiyanne bae... mechchara amaaru uddayak karaddi yako mun mokatada kotinta redda ussanne yanne!!!

    :):):)
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Un ohoma thamai ara wesi me wesi sanwidnaa okkoma ohoma thamai... dollar walta wada.. mekita ham backen cheese wadi wadiyen kewena tharama thamai wadi wadiye bor sakshi denne.. mekige minhath sure ekata kohe hari athi hangila wena rataka wena namakin.. mun hodata hambakaraganwa.. ape gon buruwoth mewwa vishvasa karanawa..