එක්මෝ යන්ත්‍රය

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    145869331_1121657814958399_6223263427111080369_o.jpg

    කොරෝනා ආසාදනය වී අසාධ්‍යව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ ජීවිතය බේරාගැනීමට අධි තාක්ෂණික ක්‍රම භාවිතයට ගන්නා එක්මෝ යන්ත්‍රයට නොහැකි විය.

    අද (02) ඔහු ජීවිතයෙන් සමුගත්තේය.
    ශ්‍රී ලංකාවේ මේ දක්වාම ඇත්තේ එකම එක්මෝ යන්ත්‍රයක් පමණි. එය සවිකර තිබෙන්නේ
    කරාපිටිය ශික්ෂණ රෝහලේ නිසා ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකර තිබිණි.

    පුරා වසරකට වැඩි කාලයක් කොරෝනා වසංගතය මෙරට වර්ධනය වෙමින් තිබුණ ද නිව්මෝනියා රෝගය උත්සන්න වී ඔක්සිජන් හුවමාරුව ඇණහිටින රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට භාවිතා කරන එමෝ යන්ත්‍ර මෙරට ඇත්තේ එකක් පමණක් වීම බරපතල ගැටලුවකි.

    කොරෝනා ආසාදිත පුද්ගලයකුගේ නිව්මෝනියා
    තත්වය උත්සන්න වූ විට වෙන්ටිලේස්ටර් භාවිතා කරන අතර එමගින් හුස්ම ගැනීම පහසු කළ ද රුධිරයේ කාබන්ඩයොක්සයිඩ් හා ඔක්සිජන් හුවමාරුව නිසි පරිදි සිදු නොවන අවස්ථාවල දී මෙම යන්ත්‍රය භාවිතා කිරීම සිදුකරයි.
    කොරෝනා ආසාදිත පුද්ගලයකුගේ නිව්මෝනියා
    තත්වය උත්සන්න වූ විට භාවිතා කරන අතර එමගින් හුස්ම ගැනීම පහසු කළ ද රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් හා ඔක්සිජන් හුවමාරුව නිසි පරිදි සිදු නොවන අවස්ථාවල දී මෙම යන්ත්‍රය භාවිතා කිරීම සිදුකරයි.

    එය ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියකි. ශිරාවක්
    ඔස්සේ සිරුරේ ඇති රුධිරය ඉවත් කර එහි කාබන් ඩයොක්සයිඩ් ඉවත්කර ඔක්සින් රුධිරයට එකතුවීමට සළස්වා ධමනියක් තුළට යළි රුධිරය ඇතුළු කිරීම සිදුකරයි. මෙම ක්‍රියාවලිය සඳහා භාවිතා කරන එක්මෝ (EKMO) යන්ත්‍රය (Extra corporeal membrane Oxygenation) වරකට භාවිතා කළ හැකිවන්නේ එක් රෝගියකු සඳහා පමණි.

    කොරෝනා වසංගතය ඇතිවීමට පෙර කරාපිටිය
    ශික්ෂණ රෝහලේ සවිකරන ලද මෙම යන්ත්‍රය මී උණ රෝගීන් කිහිප දෙනකු සඳහාත් කොළඹ දී
    පිහිනුම් තටාකයට වැටී ක්ලෝරීන් පෙවී අසාධ්‍ය
    තත්වයට පත්වූ සිසුවියක සඳහාත් භාවිතා කර
    තිබිණි.

    එම යන්ත්‍රය එක් වරකට භාවිතා කළ හැක්කේ එක් රෝගියකු සඳහා පමණි. එක් රෝගියාගෙන්
    රෝගියාට එහි භාවිතා වන නාල පද්ධතිය
    වෙනස්කරන බවත් වැඩිහිටි රෝගීන් සඳහා සහ
    ළමා රෝගීන් සඳහා වෙනස් වූ නාල පද්ධතියක් ඇති බවත් එම එක් පද්ධතියක් සඳහා රුපියල් ලක්ෂ 10ක් වැනි අධික මුදලක් වැයවන බවත් වෛද්‍යවර කියති.

    ශ්‍රී ලංකාවේ ඇත්තේ මෙවැනි එකෝ යන්ත්‍ර එකක් පමණක් වුව ද ලෝකයේ බොහෝ රටව එක්මෝ ඒකක රෝහල ස්ථාපිත කර තිබෙන බවත් මෙවැනි වසංගත තත්වක දී ඒවා විශාල වශයෙන් ප්‍රයෝජනවත් වූ බව නොරහසකි.

    නමුත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙවැනි
    අත්‍යාවශ්‍ය උපකරණ ප්‍රමාණවත් තරම් නොමැතිවීමත් වසංගත තත්වයකවර්ධනය වූ
    අවස්ථාවක දී පවා එවැනි උපකරණ
    නොගෙන්වීමත් බරපතල ගැටලුවකි.

    හික්කඩුව 306-1 ඒ සිංහ සමාජයේ ජාත්‍යන්තර
    සම්බන්ධීකාරක නිශ්ශංක ඈපාලියන පවසන්නේ මෙවැනි යන්ත්‍ර කිහිපයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබා ගැනීමට ජර්මනිය සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. ඔහුගේ මැදිහත්වීමෙන් සිංහ සමාජය ද එක්ව ජර්මන් රජයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ළමා දැඩි සත්කාර ඒකකයක් ද ඉදිකරන ලද අතර ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ එක්මෝ ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීමයි.

    ©️
    උපුටාගැනීමක්.
    See Less
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පැලක් උඩට නැගල කිව්වා නං හරියයි ...
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Machine 2k thiyewa lu. Ekak lrh eke. Eka genawata passe use karala nethilu tawama eka dawasak wath. E nisa tama doctor Gayan karapirite transfer karala thiyenne.


    https://economynext.com/only-two-ec...-sri-lanka-moh-looking-to-acquire-more-78527/

    ශ්‍රී ලංකාවේ COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ECMO යන්ත්‍ර දෙකක් පමණි; MoH තවත් අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වේ
    විසින් චන්කා ජයසිංහ | 2021 පෙබරවාරි 3 බදාදා 15:41


    ECONOMYNEXT - දරුණු රෝග ලක්ෂණ වලින් පෙළෙන COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් තවත් අතිරික්ත පටල ඔක්සිජන්කරණ (ECMO) යන්ත්‍ර ලබා ගැනීමට අපේක්ෂා කරන බව විශේෂ expert යෙක් පැවසීය.

    COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් සඳහා යන්ත්‍ර ලබා ගැනීමේ මාර්ග පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බව වෛද්‍ය පී ulty යේ නිර්වින්දන අංශයේ ජ්‍යෙෂ් lecture කථිකාචාර්ය මහාචාර්ය පී.ටී.ආර්.



    මේ පිළිබඳව අප අමාත්‍යාංශය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අසේලා ගුණවර්ධන සමඟ සාකච්ඡා කළා. අප යන්ත්‍ර ලබා ගත් පසු ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා පුහුණු කාර්ය මණ්ඩලයක් සිටීම වැදගත්ය. ”මකුලුලුව මහතා පැවසීය.

    මේ වන විට ශ්‍රී ලංකාවේ ECMO යන්ත්‍ර දෙකක් තිබේ: එකක් රිජ්වේ ආර්යාව ළමා රෝහලේ (LRCH) සහ අනෙක ගාල්ලෙහි කරපිත්‍ය ශික්ෂණ රෝහලේ. LRCH හි යන්ත්‍රය වසරකට වැඩි කාලයක් තිස්සේ භාවිතා කර නොමැති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියට අනුව, ECMO යන්ත්රය විවෘත හෘද සැත්කම් සඳහා භාවිතා කරන හෘද පෙනහළු අතුරු මාර්ග යන්ත්‍රයට සමාන වන අතර රෝගියාගේ රුධිරය ශරීරයෙන් පිටත පොම්ප කර ඔක්සිජන් ලබා දෙන අතර හදවතට සහ පෙනහළු වලට විවේක ගැනීමට ඉඩ සලසයි. රෝගියෙකු ECMO එකකට සම්බන්ධ වූ විට, රුධිරය නල හරහා කෘතිම පෙණහලුවකට ඔක්සිජන් එකතු කර කාබන් ඩයොක්සයිඩ් ලබා ගනී. රුධිරය ශරීර උෂ්ණත්වයට උනුසුම් කර නැවත රෝගියාගේ ශරීරයට පොම්ප කරනු ලැබේ.

    COVID-19 හේතුවෙන් කරපිටිය ශික්ෂණ රෝහලේදී ඊයේ අභාවප්‍රාප්ත වූ වෛද්‍ය ගයාන් දන්තනාරායන රෝහලේ ECMO යන්ත්‍රයට සම්බන්ධ විය. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද ඉකොනොමි නෙක්ස්ට් පුවත්පතට පැවසුවේ, එසේ තිබියදීත්, රෝගියාගේ තත්ත්වයෙහි බරපතලකම හේතුවෙන් ඔහු දිවි ගලවා නොගත් බවයි.



    මේ අතර, කොතලවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) රෝහලේ උපදේශක නිර්වින්දන වෛද්‍යවරයකු වන මහාචාර්ය මකුලුලූවා කියා සිටියේ, LRCH හි යන්ත්‍රය COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලකට හරවා යැවීමේ අදහස MoH නිලධාරීන් විසින් ප්‍රකාශ කර ඇති බවයි.

    කෙසේ වෙතත්, එල්ආර්සීඑච් හි අධ්‍යක්ෂ වෛද්‍ය ජී.

    “මම රෝහලේ නැවතී සිටින කාලය තුළ එය භාවිතා කර නොමැති අතර කිසිවෙකු යන්ත්‍රය සඳහා ඉල්ලීමක් කර නැත” යැයි විජේසූරිය ඉකොනොමි නෙක්ස්ට් වෙත පැවසීය.

    නියුමෝනියාවෙන් පෙළෙන සහ හුස්ම ගැනීමේ අපහසුතාවයන්ට මුහුණ දෙන COVID-19 රෝගීන්ට සහාය වීම සඳහා ECMO යන්ත්‍රය භාවිතා කළ හැකිය. වියට්නාමය වැනි රටවල් යාන්ත්‍රික වාතාශ්‍රය සමඟ බේරා ගත නොහැකි වැඩිහිටි COVID-19 රෝගීන්ගේ රුධිරය ඔක්සිජන් කිරීම සඳහා රෝහල් ජාලය පුරා ECMO යන්ත්‍ර යෙදවීමට පටන් ගත්හ.



    Only two ECMO machines to treat COVID-19 patients in Sri Lanka; MoH looking to acquire more
    BY CHANKA JAYASINGHE | Wednesday February 3, 2021 15:41


    ECONOMYNEXT – Sri Lanka has is looking to acquire more Extracorporeal Membrane Oxygenation (ECMO) machines to treat COVID-19 patients that suffer severe symptoms, an expert said.

    Prof P T R Makuloluwa, senior Lecturer in Anaesthesia, Faculty of Medicine, told EconomyNext that the Ministry of Health (MoH) is currently studying avenues to acquire the machines for hospitals that treat COVID-19 patients.



    “We had a discussion with the ministry and Director of Health Services Dr Asela Gunawardena regarding this. Once we do get the machines, it is important to have trained staff to operate them as well,” Makuloluwa said.

    At present, Sri Lanka has two ECMO machines: one at the Lady Ridgeway Children’s Hospital (LRCH) and the other at the Karapitya Teaching Hospital in Galle. The machine at LRCH has not been used for over a year, hospital sources said.

    According to the University of California’s website, the ECMO machine is similar to the heart-lung by-pass machine used in open-heart surgery and pumps and oxygenates a patient’s blood outside the body, allowing the heart and lungs to rest. When a patient is connected to an ECMO, blood flows through tubing to an artificial lung in the machine that adds oxygen and takes out carbon dioxide. The blood is then warmed to body temperature and pumped back into the patient’s body.

    Dr Gayan Danthanarayana who passed away yesterday at the Karapitiya Teaching Hospital due to COVID-19 was connected to the ECMO machine at the hospital. Deputy Director General Health Services Dr Hemantha Herath told EconomyNext today that, despite this, the patient did not survive due to the severity of his condition.



    Prof Makuloluwa, who is also Consultant Anaesthetist at Kotelawala Defence University (KDU) Hospital, meanwhile, said that MoH officials had declared their intention to divert the machine at LRCH to a hospital that treats COVID-19 patients.

    LRCH Director Dr G Wijesuriya, however, said even though the machine had lain dormant for some time, no request had been made to divert it to another hospital to treat COVID-19 patients.

    “So far it has not been used during my stay at the hospital, and no one has made a request for the machine either,” Wijesuriyia told EconomyNext.

    The ECMO machine can be used to support COVID-19 patients who suffer from pneumonia and face difficulties in breathing. Countries such as Vietnam started deploying ECMO machines throughout their hospital network to oxygenate the blood of elderly COVID-19 patients who cannot be saved with mechanical ventilators.
     
    • Like
    Reactions: hodakolla

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,533
    72,738
    113
    මාලඹේ
    ECMO එකට යන ලෙඩ්ඩුන්ගෙන් 10% ගෙදර යන්නේ . අනිත් අය ජීවත් වෙන්නේ නැහැ