Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක්මෝ යන්ත්‍රය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා ආසාදනය වී අසාධ්‍යව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ ජීවිතය බේරාගැනීමට අධි තාක්ෂණික ක්‍රම භාවිතයට ගන්නා එක්මෝ යන්ත්‍රයට නොහැකි විය.

අද (02) ඔහු ජීවිතයෙන් සමුගත්තේය.

ශ්‍රී ලංකාවේ මේ දක්වාම ඇත්තේ එකම එක්මෝ යන්ත්‍රයක් පමණි. එය සවිකර තිබෙන්නේ

කරාපිටිය ශික්ෂණ රෝහලේ නිසා ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකර තිබිණි.

පුරා වසරකට වැඩි කාලයක් කොරෝනා වසංගතය මෙරට වර්ධනය වෙමින් තිබුණ ද නිව්මෝනියා රෝගය උත්සන්න වී ඔක්සිජන් හුවමාරුව ඇණහිටින රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට භාවිතා කරන එමෝ යන්ත්‍ර මෙරට ඇත්තේ එකක් පමණක් වීම බරපතල ගැටලුවකි.

කොරෝනා ආසාදිත පුද්ගලයකුගේ නිව්මෝනියා

තත්වය උත්සන්න වූ විට වෙන්ටිලේස්ටර් භාවිතා කරන අතර එමගින් හුස්ම ගැනීම පහසු කළ ද රුධිරයේ කාබන්ඩයොක්සයිඩ් හා ඔක්සිජන් හුවමාරුව නිසි පරිදි සිදු නොවන අවස්ථාවල දී මෙම යන්ත්‍රය භාවිතා කිරීම සිදුකරයි.

කොරෝනා ආසාදිත පුද්ගලයකුගේ නිව්මෝනියා

තත්වය උත්සන්න වූ විට භාවිතා කරන අතර එමගින් හුස්ම ගැනීම පහසු කළ ද රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් හා ඔක්සිජන් හුවමාරුව නිසි පරිදි සිදු නොවන අවස්ථාවල දී මෙම යන්ත්‍රය භාවිතා කිරීම සිදුකරයි.

එය ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියකි. ශිරාවක්

ඔස්සේ සිරුරේ ඇති රුධිරය ඉවත් කර එහි කාබන් ඩයොක්සයිඩ් ඉවත්කර ඔක්සින් රුධිරයට එකතුවීමට සළස්වා ධමනියක් තුළට යළි රුධිරය ඇතුළු කිරීම සිදුකරයි. මෙම ක්‍රියාවලිය සඳහා භාවිතා කරන එක්මෝ (EKMO) යන්ත්‍රය (Extra corporeal membrane Oxygenation) වරකට භාවිතා කළ හැකිවන්නේ එක් රෝගියකු සඳහා පමණි.

කොරෝනා වසංගතය ඇතිවීමට පෙර කරාපිටිය

ශික්ෂණ රෝහලේ සවිකරන ලද මෙම යන්ත්‍රය මී උණ රෝගීන් කිහිප දෙනකු සඳහාත් කොළඹ දී

පිහිනුම් තටාකයට වැටී ක්ලෝරීන් පෙවී අසාධ්‍ය

තත්වයට පත්වූ සිසුවියක සඳහාත් භාවිතා කර

තිබිණි.

එම යන්ත්‍රය එක් වරකට භාවිතා කළ හැක්කේ එක් රෝගියකු සඳහා පමණි. එක් රෝගියාගෙන්

රෝගියාට එහි භාවිතා වන නාල පද්ධතිය

වෙනස්කරන බවත් වැඩිහිටි රෝගීන් සඳහා සහ

ළමා රෝගීන් සඳහා වෙනස් වූ නාල පද්ධතියක් ඇති බවත් එම එක් පද්ධතියක් සඳහා රුපියල් ලක්ෂ 10ක් වැනි අධික මුදලක් වැයවන බවත් වෛද්‍යවර කියති.

ශ්‍රී ලංකාවේ ඇත්තේ මෙවැනි එකෝ යන්ත්‍ර එකක් පමණක් වුව ද ලෝකයේ බොහෝ රටව එක්මෝ ඒකක රෝහල ස්ථාපිත කර තිබෙන බවත් මෙවැනි වසංගත තත්වක දී ඒවා විශාල වශයෙන් ප්‍රයෝජනවත් වූ බව නොරහසකි.

නමුත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ මෙවැනි

අත්‍යාවශ්‍ය උපකරණ ප්‍රමාණවත් තරම් නොමැතිවීමත් වසංගත තත්වයකවර්ධනය වූ

අවස්ථාවක දී පවා එවැනි උපකරණ

නොගෙන්වීමත් බරපතල ගැටලුවකි.

හික්කඩුව 306-1 ඒ සිංහ සමාජයේ ජාත්‍යන්තර

සම්බන්ධීකාරක නිශ්ශංක ඈපාලියන පවසන්නේ මෙවැනි යන්ත්‍ර කිහිපයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබා ගැනීමට ජර්මනිය සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. ඔහුගේ මැදිහත්වීමෙන් සිංහ සමාජය ද එක්ව ජර්මන් රජයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ළමා දැඩි සත්කාර ඒකකයක් ද ඉදිකරන ලද අතර ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ එක්මෝ ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීමයි.

උපුටාගැනීමක්.

See Less

[QUOTE="redundent, post: 26107448, member: 558085"] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/145869331_1121657814958399_6223263427111080369_o.jpg?_nc_cat=111&ccb=2&_nc_sid=8bfeb9&_nc_ohc=dAnuuIckTZAAX8VQ55r&_nc_ht=scontent.fcmb4-1.fna&oh=fa7e7b04733cdfefaa60e80bed5d4157&oe=60420243[/IMG] කොරෝනා ආසාදනය වී අසාධ්‍යව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ ජීවිතය බේරාගැනීමට අධි තාක්ෂණික ක්‍රම භාවිතයට ගන්නා එක්මෝ යන්ත්‍රයට නොහැකි විය. අද (02) ඔහු ජීවිතයෙන් සමුගත්තේය. ශ්‍රී ලංකාවේ මේ දක්වාම ඇත්තේ එකම එක්මෝ යන්ත්‍රයක් පමණි. එය සවිකර තිබෙන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ නිසා ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකර තිබිණි. පුරා වසරකට වැඩි කාලයක් කොරෝනා වසංගතය මෙරට වර්ධනය වෙමින් තිබුණ ද නිව්මෝනියා රෝගය උත්සන්න වී ඔක්සිජන් හුවමාරුව ඇණහිටින රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට භාවිතා කරන එමෝ යන්ත්‍ර මෙරට ඇත්තේ එකක් පමණක් වීම බරපතල ගැටලුවකි. කොරෝනා ආසාදිත පුද්ගලයකුගේ නිව්මෝනියා තත්වය උත්සන්න වූ විට වෙන්ටිලේස්ටර් භාවිතා කරන අතර එමගින් හුස්ම ගැනීම පහසු කළ ද රුධිරයේ කාබන්ඩයොක්සයිඩ් හා ඔක්සිජන් හුවමාරුව නිසි පරිදි සිදු නොවන අවස්ථාවල දී මෙම යන්ත්‍රය භාවිතා කිරීම සිදුකරයි. කොරෝනා ආසාදිත පුද්ගලයකුගේ නිව්මෝනියා තත්වය උත්සන්න වූ විට භාවිතා කරන අතර එමගින් හුස්ම ගැනීම පහසු කළ ද රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් හා ඔක්සිජන් හුවමාරුව නිසි පරිදි සිදු නොවන අවස්ථාවල දී මෙම යන්ත්‍රය භාවිතා කිරීම සිදුකරයි. එය ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියකි. ශිරාවක් ඔස්සේ සිරුරේ ඇති රුධිරය ඉවත් කර එහි කාබන් ඩයොක්සයිඩ් ඉවත්කර ඔක්සින් රුධිරයට එකතුවීමට සළස්වා ධමනියක් තුළට යළි රුධිරය ඇතුළු කිරීම සිදුකරයි. මෙම ක්‍රියාවලිය සඳහා භාවිතා කරන එක්මෝ (EKMO) යන්ත්‍රය (Extra corporeal membrane Oxygenation) වරකට භාවිතා කළ හැකිවන්නේ එක් රෝගියකු සඳහා පමණි. කොරෝනා වසංගතය ඇතිවීමට පෙර කරාපිටිය ශික්ෂණ රෝහලේ සවිකරන ලද මෙම යන්ත්‍රය මී උණ රෝගීන් කිහිප දෙනකු සඳහාත් කොළඹ දී පිහිනුම් තටාකයට වැටී ක්ලෝරීන් පෙවී අසාධ්‍ය තත්වයට පත්වූ සිසුවියක සඳහාත් භාවිතා කර තිබිණි. එම යන්ත්‍රය එක් වරකට භාවිතා කළ හැක්කේ එක් රෝගියකු සඳහා පමණි. එක් රෝගියාගෙන් රෝගියාට එහි භාවිතා වන නාල පද්ධතිය වෙනස්කරන බවත් වැඩිහිටි රෝගීන් සඳහා සහ ළමා රෝගීන් සඳහා වෙනස් වූ නාල පද්ධතියක් ඇති බවත් එම එක් පද්ධතියක් සඳහා රුපියල් ලක්ෂ 10ක් වැනි අධික මුදලක් වැයවන බවත් වෛද්‍යවර කියති. ශ්‍රී ලංකාවේ ඇත්තේ මෙවැනි එකෝ යන්ත්‍ර එකක් පමණක් වුව ද ලෝකයේ බොහෝ රටව එක්මෝ ඒකක රෝහල ස්ථාපිත කර තිබෙන බවත් මෙවැනි වසංගත තත්වක දී ඒවා විශාල වශයෙන් ප්‍රයෝජනවත් වූ බව නොරහසකි. නමුත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ මෙවැනි අත්‍යාවශ්‍ය උපකරණ ප්‍රමාණවත් තරම් නොමැතිවීමත් වසංගත තත්වයකවර්ධනය වූ අවස්ථාවක දී පවා එවැනි උපකරණ නොගෙන්වීමත් බරපතල ගැටලුවකි. හික්කඩුව 306-1 ඒ සිංහ සමාජයේ ජාත්‍යන්තර සම්බන්ධීකාරක නිශ්ශංක ඈපාලියන පවසන්නේ මෙවැනි යන්ත්‍ර කිහිපයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබා ගැනීමට ජර්මනිය සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. ඔහුගේ මැදිහත්වීමෙන් සිංහ සමාජය ද එක්ව ජර්මන් රජයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ළමා දැඩි සත්කාර ඒකකයක් ද ඉදිකරන ලද අතර ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ එක්මෝ ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීමයි. [IMG alt="©️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta1/1/16/a9.png[/IMG]උපුටාගැනීමක්. See Less [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom