"එක්ව ඉදිරියට" Sajith Premadasa Official Campaign Song

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මොකා අාවත්‍ කමක් නෑ රට හැඳෙනවනම්.වැඩේ මුංට බලේ දුන්නහම බැංකුත් හොරා කන ඵකනේ.ඵහෙන් බෝම්බ පිපුරුවා..ඒක නිසා මේ පාර UNP ඵකට ජන්දෙ දෙන්නෙ නෑ.අනුරයා,විකල්පෙ කොහොමත් දිනන්නේ නෑනේ.:lol:ඒක නිසා මේ පාර ඡන්දෙ ගෝඨාට..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මොකා අාවත්‍ කමක් නෑ රට හැඳෙනවනම්.වැඩේ මුංට බලේ දුන්නහම බැංකුත් හොරා කන ඵකනේ.ඵහෙන් බෝම්බ පිපුරුවා..ඒක නිසා මේ පාර UNP ඵකට ජන්දෙ දෙන්නෙ නෑ.අනුරයා,විකල්පෙ කොහොමත් දිනන්නේ නෑනේ.:lol:ඒක නිසා මේ පාර ඡන්දෙ ගෝඨාට..

    :yes::yes::yes::yes:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මොකා අාවත්‍ කමක් නෑ රට හැඳෙනවනම්.වැඩේ මුංට බලේ දුන්නහම බැංකුත් හොරා කන ඵකනේ.ඵහෙන් බෝම්බ පිපුරුවා..ඒක නිසා මේ පාර UNP ඵකට ජන්දෙ දෙන්නෙ නෑ.අනුරයා,විකල්පෙ කොහොමත් දිනන්නේ නෑනේ.:lol:ඒක නිසා මේ පාර ඡන්දෙ ගෝඨාට..

    මාත් බන්.. විකල්පෙට දෙන්න කියලා බැලුවා පොඩ්ඩක් පාරට බැහැලා මිනිස්සුන්ගෙන් අහලා බැලුව ,ගම්පහ ඉන්න නැන්දම්මාත් මහේශ් ගැන දන්නේ නෑ කිව්වා, ඉතින් අනිත් උන් ගැන කුමන කතාද ? 2025 දිවත් විකල්පේ මහේෂ් එයි. ඉතින් අන්තිමේ මාත් ගෝටා තමා.සජියාට වඩා නම් ඌ හොදයි.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මාත් බන්.. විකල්පෙට දෙන්න කියලා බැලුවා පොඩ්ඩක් පාරට බැහැලා මිනිස්සුන්ගෙන් අහලා බැලුව ,ගම්පහ ඉන්න නැන්දම්මාත් මහේශ් ගැන දන්නේ නෑ කිව්වා, ඉතින් අනිත් උන් ගැන කුමන කතාද ? 2025 දිවත් විකල්පේ මහේෂ් එයි. ඉතින් අන්තිමේ මාත් ගෝටා තමා.සජියාට වඩා නම් ඌ හොදයි.

    මුලින් මමත් මශෙස්ට කැමැත්තෙන් හිටියේ නමුත් විධායකය දෙන්න ඔනැ දෙශපාලනය කරපු Test වුන කෙනෙකුට මහෙශ් පර්ලිමෙන්තුවට ඇවිත් වැඩක් කරලා පෙන්විය යුතුයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    මූ දෙපැත්ත ශේප් කරන්න දෙපැත්තේම සින්දු දාලා.. ස්වාධීන බයියෙක්..
     
    • Haha
    Reactions: Hyaenidae