එක්ව-ඉදිරියට

Upasakaya

Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    නිමිත්ත, මහල් නිවාසයේ වැසිකිලි උතුරා යෑම නිසා අසල ඇති පොදු වැසිකිලියක ගමටම පෝලිම් ගැසීමට සිදුවීම..

    එක අරමුණකින් මේ අද උදයේ
    ගමම පෝලිමක් ගැහුණු ම‍ෙ' දිනයේ
    සිවු සිය දහසින් තටමං උන්නා.. හා.. හා....
    එක්ව ඉදිරියට යන මග රෙවුනා.... //

    පැයක් දෙකක්, හිටියා උනත්, තව ඉන්නට නම් මට බෑ අම්මා.. ඔබත් මමත්, මුළු රටත් රටත් අද ඉක්මනින්ම කර එමු නේදාාාාා????//

    රෙප් දියල්ල ඉතිරිය දාන්න..



    https://www.facebook.com/SureshSomadasa/videos/704783943320896/