හෙට උදේට බලන්න මොන පැත්තෙන්ද ඉර පායලා තියෙන්නේ කියලා. නැගෙනහිරින් නම් රන්න පොනිල් යන්නේ නැහැ. බටහිරින් නම් සමහර විට ඌ යයි (හැබැයි ඒත් ශුවර් නැහැ ).

+rep
හෙට උදේට බලන්න මොන පැත්තෙන්ද ඉර පායලා තියෙන්නේ කියලා. නැගෙනහිරින් නම් රන්න පොනිල් යන්නේ නැහැ. බටහිරින් නම් සමහර විට ඌ යයි (හැබැයි ඒත් ශුවර් නැහැ ).

oyada ebay eken badu genath denne

math ekagayi ekata.රනිල් නම් අනිවාර්යයෙන්ම යන්න ඔනේ. නමුත් සජිත් ආවත් එයාට ලොකු කැපිල් තියෙයි. කොහොම උනත් දැනටමත් පක්ෂය අභ්‍යන්තර වශයෙන් 2 කට බෙදිලා ඉවරයි
රනිල්, රවී, හර්ශ ද සිල්වා ඇතුලු ධනපති පන්තිය හා සජිත්, දයාසිරි ඇතුලු සාමාන්‍ය පන්තිය. දැන් රට යන අතට රාජ්‍ය බලයට පත්වෙන්න නම් ජනතාවට වඩාත් සමීපව ඉන්න සජිත්, දයාසිරි ඇතුලු පිරිස ශක්තිමත් වෙන්න ඔනේ

machan ada vayavasthava sammath una vitharai.nayakathvaya change vena 1 parliament 1e chandayak thiyala passelu karanne....Ko Kisima Nayakathwaye Wenasak Une Nane !!