එක්සත් රාජධානිය ෂකීර් නායික් ට වැට බඳී
එක්සත් රාජධානිය ෂකීර් නායික් ට වැට බඳී
එක්සත් රාජධානියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් වරිය වන තෙරේසා මේ මහත්මිය විසින් ඉන්දියානු ජාතික ශකීර් නායික්ට එක්සත් රාජධානියට ඇතුළුවීම තහනම් කර තිබෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
ඔසාමා බින් ලාඩන් ඉස්ලාම් ආගම ආරක්ෂා කරන්නට කටයුතු කරන්නේ නම් තමා ඔහු සමග බව ප්‍රකාශ කරන්නට යෙදුනු නායික්, ලොව විශාලතම ත්රස්තවාදියා වන එක්සත් ජනපදය ත්‍රස්ත කරන්නට අවශ්‍ය නම් හැම මුස්ලිම් වරයෙක්ම ත්‍රස්තවාදියෙක් විය යුතු බවද ප්‍රකාශ කරලා තියෙනවා. මීට අමතරව බටහිර කාන්තාවන්ගේ ඇඳුම් පැලඳුම් නිසා ඔවුන් ස්ත්‍රී දූෂණයන්ට වැඩිපුර ගොදුරු වන බවත් කියලා තියෙනවා.
මුහම්මද් යනු මෛත්‍රිය බුදුන් බව ප්‍රකාශ කර ඇති නායික්, මුහම්මද් යනු ක්‍රිශ්ණා බව හින්දු ලේඛණවලි හෙලි වන බවද කියා තිබෙනවා. නමුත් නායික් ගේ තර්ක එළ කිරි අඩවිය තුලත් (මෛත්‍රී බුදුන් සම්බන්ධයෙන්), ෆේත් ෆ්‍රීඩම් අඩවිය තුලත් (සබැඳිය 1, සබැඳිය 2) සුණු විසුණු කර දමා තියෙනවා. හින්දු ලේඛණ වල මුදම්මද් ගැන සඳහන් වන්නේ යක්ෂයකු ලෙස බව හින්දු උගතුන් විසින් ෆේත් ෆ්‍රීඩම් අඩවියේදී පෙන්වා දී තිබෙනවා.
මේ වගේ බොරු වපුරන මුස්ලිම් උගතුන් යයි කියා ගන්න අයගේ හෙළුව පෙන්වීමට අපි හැමෝම වග බලා ගන්න ඕන.