Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක්සයිස් නැතුව බඩ බස්සමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මම දිගටම දාන්නම්..ඊට අමතරව විද්‍යාත්මකව දීර්ගකාලිනව අවශ්‍ය නැති අයට ෂොට් කට් එකක් කියන්නම් දවස් 10 බඩ බස්සන්න පුලුහන් ක්‍රමයක් ..(මේක ගැන මට අද්දැකීමක් නැ නමුත් මගේ උපදෙස් පිට වෙඩින් එකක් වෙනුවෙන් කරපු කෙනෙක් සාර්ථක උනා)

මේක නිකන් බයෝ හැක් එකක් වගේ දෙයක්

මම මුලින්ම කියුවගේ මුලින්ම අපේ ඇගේ කැලරි එනර්ජි විදහට ගන්නේ ග්ලුකෝස් ඊට පස්සේ ගල්යිකොජන් ඊටපස්සේ ෆැට් ඉටත් පස්සේ මසල්ස් දැන් අපි මේ සිස්ටම් එක හැක කරන විදිහ බලමු

අපි රැට පිස්සෙක් වගේ කාල උරුතඩියෙක් වගේ වැටිල නිදාගන්නවානේ ඔන්න ඔය අවස්ථාවේ අපේ ඇගේ ලොකු ක්‍රියාවලියක් වෙනවා ඕකට අවශ්‍ය ශක්තිය ඇගෙන් හොයනවා සිනි අඩන්ගු දේවල් කේලියනම් ඉක්මනට ග්ලුකෝස් විදිහට බර්න් කරගන්නවා ..බර ආහාරයක් ගත්තනම් ඒවා ගල්යි කොජන් වේලට පෙරලිලා එන්ජි එක ගන්නවා මේ වැඩේට ටිකක් වෙලා යනවා කොහොම හරි රැපුරාම ඔය වැඩේ වෙලා උදේ වෙනකොට ගල්යිකොජන් ස්ටෝර් එකක්ත් ඉවර වෙනවා ...

මෙතන තමා තැන ..දැන් ඔන්න ෆැට් බර්න් කරනන් ලගයි නමුත් මොකද වෙන්නේ ඔන්න උදේ රජෙක් වගේ කන්න කියන බොරුවට රැවටිලා කෙලල අරිනවා එතකොට ඇගට මාර ආතල් මහන්සි වෙන්න ඕනේ නැ උබම එන්ජි සෝස් එකක් දුන්න ...

මේකයි කරනන් ඕනේ දවස් 10 යි ..උදෙන්ම නැගිටලා වතුර කෝප්පයක් බීපන් බිල විනාඩි දෙක තුනක් හිටපන් ..එකපාරටම බොන්න එපා ටයිම් අරන් බීපන් දැන් විනාඩි 10 ක් 20 ක් කාඩියෝ කරපන් ...ඒ කියන්නේ දුවපන් නැත්නම් ස්කිපින් වගේ ..බැරිනම් එක තැන උඩපැනපන් බැදලානම් ඉන්නේ වයි පරේත් එක්ක ඩිස්ටින් ඩින්ඩින් පාරක් දාපන් විනාඩි 20 කවර වෙන්න ඕනේ පුතා ...දැන් ටික වෙලාවක් ඉදල උදේ කැම කාපන් දවස් 10 බඩු සුවර්

මේ කාලසිමාවේ සිනි තහනම් / මේද සහිත කිරි තහනම් සිනි වෙනුවට රට ඉදී ගනින් අර තියන සුගර් ෆ්‍රී ස්වීට්නර් දිහා බලනවත් එපා ඒවා සිනි වලට වඩා අහිතකරයි ..

[QUOTE="firerix, post: 25757749, member: 566048"] [SIZE=4]මේක මම දිගටම දාන්නම්..ඊට අමතරව විද්‍යාත්මකව දීර්ගකාලිනව අවශ්‍ය නැති අයට ෂොට් කට් එකක් කියන්නම් දවස් 10 බඩ බස්සන්න පුලුහන් ක්‍රමයක් ..(මේක ගැන මට අද්දැකීමක් නැ නමුත් මගේ උපදෙස් පිට වෙඩින් එකක් වෙනුවෙන් කරපු කෙනෙක් සාර්ථක උනා) මේක නිකන් බයෝ හැක් එකක් වගේ දෙයක් මම මුලින්ම කියුවගේ මුලින්ම අපේ ඇගේ කැලරි එනර්ජි විදහට ගන්නේ ග්ලුකෝස් ඊට පස්සේ ගල්යිකොජන් ඊටපස්සේ ෆැට් ඉටත් පස්සේ මසල්ස් දැන් අපි මේ සිස්ටම් එක හැක කරන විදිහ බලමු අපි රැට පිස්සෙක් වගේ කාල උරුතඩියෙක් වගේ වැටිල නිදාගන්නවානේ ඔන්න ඔය අවස්ථාවේ අපේ ඇගේ ලොකු ක්‍රියාවලියක් වෙනවා ඕකට අවශ්‍ය ශක්තිය ඇගෙන් හොයනවා සිනි අඩන්ගු දේවල් කේලියනම් ඉක්මනට ග්ලුකෝස් විදිහට බර්න් කරගන්නවා ..බර ආහාරයක් ගත්තනම් ඒවා ගල්යි කොජන් වේලට පෙරලිලා එන්ජි එක ගන්නවා මේ වැඩේට ටිකක් වෙලා යනවා කොහොම හරි රැපුරාම ඔය වැඩේ වෙලා උදේ වෙනකොට ගල්යිකොජන් ස්ටෝර් එකක්ත් ඉවර වෙනවා ... මෙතන තමා තැන ..දැන් ඔන්න ෆැට් බර්න් කරනන් ලගයි නමුත් මොකද වෙන්නේ ඔන්න උදේ රජෙක් වගේ කන්න කියන බොරුවට රැවටිලා කෙලල අරිනවා එතකොට ඇගට මාර ආතල් මහන්සි වෙන්න ඕනේ නැ උබම එන්ජි සෝස් එකක් දුන්න ... මේකයි කරනන් ඕනේ දවස් 10 යි ..උදෙන්ම නැගිටලා වතුර කෝප්පයක් බීපන් බිල විනාඩි දෙක තුනක් හිටපන් ..එකපාරටම බොන්න එපා ටයිම් අරන් බීපන් දැන් විනාඩි 10 ක් 20 ක් කාඩියෝ කරපන් ...ඒ කියන්නේ දුවපන් නැත්නම් ස්කිපින් වගේ ..බැරිනම් එක තැන උඩපැනපන් බැදලානම් ඉන්නේ වයි පරේත් එක්ක ඩිස්ටින් ඩින්ඩින් පාරක් දාපන් විනාඩි 20 කවර වෙන්න ඕනේ පුතා ...දැන් ටික වෙලාවක් ඉදල උදේ කැම කාපන් දවස් 10 බඩු සුවර් මේ කාලසිමාවේ සිනි තහනම් / මේද සහිත කිරි තහනම් සිනි වෙනුවට රට ඉදී ගනින් අර තියන සුගර් ෆ්‍රී ස්වීට්නර් දිහා බලනවත් එපා ඒවා සිනි වලට වඩා අහිතකරයි ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom