කළු කොට කැත සින්හල්ලු ටොපික් එක දැක්කහම හිතයි පිස්සු කතාවක් කියල මම මේ දානකරුනු මම මහන්සිවෙලා පොත් කියවල වීඩියෝ බලල ඉගන ගත්ත සහ මම ම අත්හදාබලල ප්‍රතිපල ගත්හ දේවල් කැමති එකෙක්ට කරලා බලන්න පුලුහන් කරන්නේ නැතුව ටෝක් ඉශු කරන්න එපා විද්‍යාත්මක කාරනා ගැටළු තියනවනම් කතකරමු ඔන්න පටන් ගත්ත
සින්ඝලු කළු කොට කැතට අමතරව තඩිබඩක් එන්නේ කොහොමද .....
සිංහලය මෝඩයා කැවූම් කන්නසුරයා කියල ආදීකාලේ කතාවක් තිබ්බනේ කැවූම් වීතරක් නෙමේ බත් කන්නත් සින්ඝලු සුරයෝ ඒ කාලේ ඉදන්ම ..
දැක්කනේ ස්යිස් එක පරණ සින්ඝලුන් ගේ මුන් මෙහෙම හිටියට නිරෝගී මොකද ගොවිතැන් හේන් කරලා රැට ඇවිල්ල ගැනිගේ කුබුර කොටනවා නැත්නම් අල්ලපු ගෙදර ගැනිගේ කුබුර කොටනවා ඉතින් ඒ හින්ඳ කනවා වගේම කන කැම වගේම ඒවා ශක්තිය විදිහට ශය වෙන හින්ඳ ..දැන් කතාවට එමු ..
කොහොමද මෙහෙම දාර බඩවල් එන්නේ .....
අපි පිස්සෝ වගේ කනවා කනවා කනවා අපිමේ කන කැම හිල්ටන් එකෙන් කැවත් හන්දියේ කඩෙන් කැවත් අපේ ඇගේ ස්ටොර් වෙන්නේ ගල්යිකොජන් ස්ටෝර් වල මේක නිකන් විදුලි බලාගරයක් වගේ මෙතනින් තමා අපේ ඇගේ අබ්යන්තර ක්‍රියාකාරිත්වයට අවශ ශක්තිය ගන්නේ...සාමාන්යෙන් තරුණ කෙනෙක්ට දිනක කැලරි අවශ්‍ය තාවය 1200 වගේ දැන් අපි පිස්සෝ වගේ කන කැමවල තියන කැලරි ප්‍රමාණය මේ අවශ්‍ය කැලරි ප්‍රමාණයට වැඩිය හුගක් වැඩි දැන් මොකද කරන්නේ ...
දැන් පුලුහන් තරම් ඇගට අවශ්‍ය කැලරි ගලයිකොජන් ස්ටෝර් වල දාල ඉවරයි ඉතුරුවට මොකද කරන්නේ මිනිස් ශරීරය කියන්නේ පට්ට ඇඩ්වානස් යන්ත්‍රයක් මේ වැඩිකැලරි ප්‍රමාණය ග්ලයි කොජන් ස්ටෝර් එකෙන් ෆැට් බවට පත් කරලා ආයේ හෙට ඕන වේයි කියල තැම්පත් කරනවා ...මෙන්න කතාව මේ තැම්පත් කරන්නේ කොල්ලන්ගේ බඩගේඩියේ කෙල්ලන්ගේ නම් තට්ටමේ (මේක එකිනෙකට DNA අනුව වෙනස් වෙනවා මම කොමන්ලි කියුවේ) හරි දැන් මොකදවෙන්නේ දැන් මේ හෙට ගන්නම් කියල ස්ටෝර් කරපු ෆැට් ටික හෙට බර්න් කරනන් හදනකොටම මෙන්න මු ආයේ කෙලිනවා දැන් කරන්න දෙයක් නැ ඒවත් ස්ටෝර් කරගන්නවා මෙහෙම් මෙහෙම හැම කැම වෙල්කම එක්ස්ට්‍ර කැලරි ෆැට් විදිහට බඩේ ස්ටෝර් කරනවා මෙන්න මෙහෙම තමයි සින්ඝලුන් ගේ බඩ එන්නේ ...
දැන් බලමු මේ ෆැට් බර්න් කරන හැටි ...
මේක කියූව ගමන් ඔලුවට එන්නේ දුවපන්/ජිම් පලයන් වගේ කථා නේ ඔව් වියායාම වලින් අපේ සම්පුර්න මේද දහනයට උදවූවෙන්නේ 25 % වගේ ප්‍රමාණයක් මේ විදිහට පිස්සෙක් වගේ කාලනම් ෆැට් බස්සන්න ලොකු කට්ටක් කන්න වෙනවා සහ එතකොට බහින්නේ මුළු ඇගේම ෆැට් එතකොට ශරීරයට එන්නේ කැතපෙනුමක් මේ කතාව වියායාම නැතුව බඩ බස්සන හැටිනේ මේකට උත්තරය intermediate fasting මේ ක්‍රමය අයිතීහාසික ක්‍රමයක් බුද්දාගමේ/මුස්ලිම් ඒ වගේම හින්දු දහමෙත් මේ කන්සෙප්ට් එක තියනවා ඒ වගේම ආයුරු වෙදයේත් මේ ක්‍රමය තියනවා... මොකක්ද මේ intermediate fasting පැය 16 නිරාහාරව සිටීම සහ පැය 8 ක් ඇතුලත ආහාරගැනීම ...ඒ කියන්නේ කන කැමක් කන්න ඕනේ දවල් 12 ත් රැ 8 ත් අතර මේ වෙලාවේ පිස්සෙක් වගේ කන්න පුලුහන්ද ඒ කියන්නේ ...එහෙම බැ සම බල ආහාර වේලක් ගන්න ඕනේ ඒ ගැන දන්නවනේ දන්නේ නැත්නම් කියන්න මම කියල දෙන්නම් ...
මේක වැඩකරන්නේ කොහොමද ..?
මේක නිකන් ඉස්සෙල්ලාම කරනකොට ඇගට නිකන් ශෝක් එකක් වගේ මුල්න්ම වෙන්නේ අපේ ඇගේතියන හොර්මොන් ක්‍රියාකාරිත්වය වෙනස් වෙන එක මුලින්ම ඉන්සියුලින් බහිනවා එතකොට වෙන්නේ ඒ සිග්නල් එකෙන් කියවෙන්නේ අරගලයි කොජන් ස්ටෝර් ඉවරයි කියල අන්න එතකොට අර ෆැට් ඩිපොසිට් ටික බර්න් කරන්න ගන්නවා එනජි එක විදිහට
කතාව දීගයි ..ප්‍රතිචාර අනුව ඉතිරිය දාන්නම් (ඒ කියන්නේ මේක ප්‍රයෝජනවත් නම් වීතරයි නිකන් මගේ කාලේ වැය කරන්නේ වෙන දෙයකට නෙමේ ප්‍රතිචාර ගැන කියුවේ ) කඩුව ගිලින හැටි කියුවා ගන්න හැටි ඉස්සරහට
දෙවැනි කොටස ....
https://elakiri.com/threads/එක්සයිස්-නැතුව-බඩ-බස්සමු.1956973/page-3

Last edited: