එක්ස්පෝට් කොලිටි ඈදුම්

thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Monada mcn mahana ona ?



    ම්පි

    බුම්ප්



    Dan kenek innawa. heta number eka hoyala pm ekak dannam.

    Adee loku udawwak machan, thank you very much!


    thank you bro
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඇදුම් මහන එකෙක් කියන්නෙ උඹ හොයන්නෙ ටේලර් බුවාලද? නැත්තන් ඇඳුම්, කන්ට්‍රැක්ට් එකට ටේලර්ල දාල මහල දෙන බුවාලද? කන්ට්‍රැක් කරන බුවෙක් හිටියා වගේ මතකයි .. මතකෙට එන්නෙ නෑ ... අවාම කියන්නම් ...
     
    Last edited:

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ඇදුම් මහන එකෙක් කියන්නෙ උඹ හොයන්නෙ ටේලර් බුවාලද? නැත්තන් ඇඳුම්, කන්ට්‍රැක්ට් එකට ටේලර්ල දාල මහල දෙන බුවාලද? කන්ට්‍රැක් කරන බුවෙක් හිටියා වගේ මතකයි .. මතකෙට එන්නෙ නෑ ... අවාම කියන්නම් ...

    මේකයි මචන් සීන් එක. අපේ හාමිනේ පොඩි බිස්නස් එකක් පටන් ගන්න ඉන්නෙ. ඒකට ලේඩීස් ඈදුම් හෑබෑයි එක්ස්පෝට් කොලිටියට මහන්න පුලුවන් කෙනෙක් තමයි හොයන්නෙ.අඩේ ලොකු උදව්වක්,කන්ටෑක්ට් එකක් සෙට් කරලා දෙන්න පුලුවන් නම්. මෑටීරියල්ස්, ඩිසයින් එක අපේ හාමිනේ දෙනවා.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    pm ekak demma.balapan.
    11.gif
     

    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    Machan My mother has a Vocational Training center(NVQ) and can find people to fulfill your requirement.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එක්ස්පෝට් කොලිටි එකේ පොඩි ප්‍රමාණ වලින් ඈදුම් මෑසිය හෑකි අය දන්නවා නම් හෝ කිරියේ සාමාජිකයින් සිටීනම් මට පීම් කරනු මෑනවි.

    බම්ප් එකක් වත් දාලා යමු ඉතින් නේ...?

    අපේ පැත්තේ සෙට් එකක් ඉන්නවා උන්ගේ වැඩේ මහන එකම තමා උබ විස්තර ටික pm කරපන් උබට කොහොමද වෙන්න ඕනේ කියල අහලා බලල දෙපැත්ත ගලපෙනවන්ම් කියන්නම්