එක්සෙල්වල එදා මම කියපු අවුල හොයාගත්ත

AnuradhaRa

Well-known member
  • මම මුළු ශීට් එකම සිලෙක්ට් කරල සෙල් ෆෝමැට් එක විදියට Text දුන්නනෙ, එතනින් තමා කෙළ වෙලා තියෙන්නෙ

    හැබැයි මම කන්ඩිෂනල් ෆෝමැටිං දාපු ඒවයෙ ෆෝමැට් එක ආයෙ Number කෙරුව. බැරි තැන General කරලත් බැලුව

    එහෙම ෆෝමැට් එක ආයෙ නම්බර්ස් හරි ජෙනරල් හරි වෙනස් කරාට සෙල්වල තිබිල තියෙන්නෙ Text format එක
    නිකං සෙල් එක සිලෙක්ට් කරාමත් පෙන්නන්නෙ ජෙනරල් නැත්තං නම්බර්ස් කියල, ඒත් ඇත්තටම ඒකෙ තියෙන Text ෆෝමැට් එක

    ජෙනරල් කරාට වැඩක් නෑ සෙල් එක සිලෙක්ට් කරල අලුතෙන් නම්බර්ස් ගැහුවම තමා ඇත්තටම ජෙනරල් වලට හෝ නම්බර්ස් ෆෝමැට් එකට මාරු වෙන්නෙ

    ඔන්න වැඩේ :P

    MS Office Excel 2021 අවුලක් වෙන්න ඇති මේක