Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක් අනුවේදනීය ආදර කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක් අනුවේදනීය ආදර කතාවක්

ඔන්න එක ආදරණීය පෙම්වතෙක් තමන්ගේ පෙම්වතියට තෑග්ගක් විදිහට කඩදාසි කොල වලින් හදපු කොක්කු 1000 ක් දුන්නා. මේ කාලෙදි මේ පෙම්වතාගේ ආර්ථික තත්ත්වය එතරම් හොඳ නොවුනත්, ඔහු කුඩා ආයතනයක වැඩ කළත් මේ දෙදෙනා සතුටින් කල් ගත කළා.

හදිසියේම

එක් දවසක් ඇය ඔහුට කිව්වා ඈ විදේශ ගත වන බවත් ආයෙත් මවුබිමට නොඑන බවත්. ඒ සමගම ඈ කීවා ඔවුන්ට පැහැදිලි අනාගතයක් නොපෙනෙන බැවින් ඔවුන්ගේම මාර්ගයක වෙන්වී යන එක හොඳ බව. හදවත බිඳුනු මේ පෙම්වතා අවසානයේ මීට එකඟ උනා. ආයෙත් තම සිත ශක්තිමත් කරගත් ඔහු උත්සහයෙන් මහන්සියෙන් හා යහලුවන්ගේ උදවුවෙන් තමන්ගේම කියා කුඩා ආයතනයක් ආරම්භ කළා. දිනෙන් දින ඔහු සාර්ථකත්වයේ හිනිපෙත්තටම ලං උනා.

එක් වැසි දිනයක, ඔහු රිය පදවන විට දැක්කා මහලු යුවලක් එක් කුඩයක් යටින් අමාරුවන් ගමන් කරනවා. කුඩයක් තිබුනත් මේ දෙදෙනා හොඳටම තෙතබරිත වෙලා හිටියේ. මේ ඔහුගේ පරණ පෙම්වතියගේ දෙමව්පියන් බව හඳුනා ගන්නට ඔහුට වැඩි වෙලාවක් ගත උනේ නෑ. ආයෙත් ඔවුන්ට තමා සිහිගන්වනු වස් ඔහු තමාගේ සුඛෝපභොගී සෙඩාන් රිය ඔවුන්ට පෙනෙන පරිදි සෙමෙන් ඔවුන් අසලින් ගෙන ගියා. තමාගේ සුඛෝපභොගී සෙඩාන් රිය, ආයතනය හා උසස් සමාජ තත්ත්වය මේ මහලු දෙපළට පෙන්වීම තමයි ඔහුගේ අරමුණ උනේ. කිසිවක් සිතාගැනීමට පෙර මේ දෙපළ කනත්ත දෙසට හැරුණා.

කුතුහලය රැදි ඔහු තෙමෙමින්ම ඔවුන් පසුපස ගියා. ඔහු යලිත් ඇයව දැක්කා. ඒ කිසිදින අමතක නොවන ඇගේ සිනගව රැගත් ඡායාරූපයකින්. එය තිබුනේ සොහොන් කොතක. ඒ සමගම ඔහු ඇයට දුන් කඩදාසි කොල වලින් හදපු කොක්කු ටිකත් ඒ අසලම තබා තිබුණා. ඔහු කදුළු රැදි දෙනෙතින් ඇයට උනු විපත ගැන ඔවුන්ගෙන් අසා සිටියා. ඇය විදේශ ගත නොවුන බවත් ඇයට පිළිකාවක් වැළදී තිබුණු බවත් මහලු දෙපළ ඔහුට කීවා.

මේ පෙම්වතිය විශ්වාස කළා ඔහු කවදා හෝ හොඳ තැනකට එන බව. එයට බාධාවක් වෙන්න ඇයට ඕන උනේ නෑ. ඒ නිසා ඇයට කළ හැකි එකම විකල්පය උනේ ඔහුව හැර යාමයි. ඇය ඇගේ සොහොන වටා කඩදාසි කොල වලින් හදපු කොක්කු තියන්න කීවේ ඉරණම විසින් ඔහුව ඈ වෙත ගෙන ආවොත් ඔහුට ඒවායින් කීපයක් ඔහු සතුව තියා ගන්න පුලුවන් බව ඇයට හැඟුන නිසා.

මේ කතාවෙන් කියවෙන යථාර්ථය තමයි වෙනත් කෙනෙක් තමන් කැමති විදිහටම ආදරය නොකලට, ඒක ආදරය නෙවෙයි කියලා තේරුම් ගැනීම වරදක් බව.

Source : FB

[QUOTE="Doma20, post: 18399348, member: 387595"] [b]එක් අනුවේදනීය ආදර කතාවක්[/b] ඔන්න එක ආදරණීය පෙම්වතෙක් තමන්ගේ පෙම්වතියට තෑග්ගක් විදිහට කඩදාසි කොල වලින් හදපු කොක්කු 1000 ක් දුන්නා. මේ කාලෙදි මේ පෙම්වතාගේ ආර්ථික තත්ත්වය එතරම් හොඳ නොවුනත්, ඔහු කුඩා ආයතනයක වැඩ කළත් මේ දෙදෙනා සතුටින් කල් ගත කළා. හදිසියේම:eek: එක් දවසක් ඇය ඔහුට කිව්වා ඈ විදේශ ගත වන බවත් ආයෙත් මවුබිමට නොඑන බවත්. ඒ සමගම ඈ කීවා ඔවුන්ට පැහැදිලි අනාගතයක් නොපෙනෙන බැවින් ඔවුන්ගේම මාර්ගයක වෙන්වී යන එක හොඳ බව. හදවත බිඳුනු මේ පෙම්වතා අවසානයේ මීට එකඟ උනා. ආයෙත් තම සිත ශක්තිමත් කරගත් ඔහු උත්සහයෙන් මහන්සියෙන් හා යහලුවන්ගේ උදවුවෙන් තමන්ගේම කියා කුඩා ආයතනයක් ආරම්භ කළා. දිනෙන් දින ඔහු සාර්ථකත්වයේ හිනිපෙත්තටම ලං උනා.:( එක් වැසි දිනයක, ඔහු රිය පදවන විට දැක්කා මහලු යුවලක් එක් කුඩයක් යටින් අමාරුවන් ගමන් කරනවා. කුඩයක් තිබුනත් මේ දෙදෙනා හොඳටම තෙතබරිත වෙලා හිටියේ. මේ ඔහුගේ පරණ පෙම්වතියගේ දෙමව්පියන් බව හඳුනා ගන්නට ඔහුට වැඩි වෙලාවක් ගත උනේ නෑ. ආයෙත් ඔවුන්ට තමා සිහිගන්වනු වස් ඔහු තමාගේ සුඛෝපභොගී සෙඩාන් රිය ඔවුන්ට පෙනෙන පරිදි සෙමෙන් ඔවුන් අසලින් ගෙන ගියා. තමාගේ සුඛෝපභොගී සෙඩාන් රිය, ආයතනය හා උසස් සමාජ තත්ත්වය මේ මහලු දෙපළට පෙන්වීම තමයි ඔහුගේ අරමුණ උනේ. කිසිවක් සිතාගැනීමට පෙර මේ දෙපළ කනත්ත දෙසට හැරුණා. කුතුහලය රැදි ඔහු තෙමෙමින්ම ඔවුන් පසුපස ගියා. ඔහු යලිත් ඇයව දැක්කා. ඒ කිසිදින අමතක නොවන ඇගේ සිනගව රැගත් ඡායාරූපයකින්. එය තිබුනේ සොහොන් කොතක. ඒ සමගම ඔහු ඇයට දුන් කඩදාසි කොල වලින් හදපු කොක්කු ටිකත් ඒ අසලම තබා තිබුණා. ඔහු කදුළු රැදි දෙනෙතින් ඇයට උනු විපත ගැන ඔවුන්ගෙන් අසා සිටියා. ඇය විදේශ ගත නොවුන බවත් ඇයට පිළිකාවක් වැළදී තිබුණු බවත් මහලු දෙපළ ඔහුට කීවා. මේ පෙම්වතිය විශ්වාස කළා ඔහු කවදා හෝ හොඳ තැනකට එන බව. එයට බාධාවක් වෙන්න ඇයට ඕන උනේ නෑ. ඒ නිසා ඇයට කළ හැකි එකම විකල්පය උනේ ඔහුව හැර යාමයි. ඇය ඇගේ සොහොන වටා කඩදාසි කොල වලින් හදපු කොක්කු තියන්න කීවේ ඉරණම විසින් ඔහුව ඈ වෙත ගෙන ආවොත් ඔහුට ඒවායින් කීපයක් ඔහු සතුව තියා ගන්න පුලුවන් බව ඇයට හැඟුන නිසා. මේ කතාවෙන් කියවෙන යථාර්ථය තමයි වෙනත් කෙනෙක් තමන් කැමති විදිහටම ආදරය නොකලට, ඒක ආදරය නෙවෙයි කියලා තේරුම් ගැනීම වරදක් බව.:(:(:( Source : FB [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom