එක් අනුවේදනීය ආදර කතාවක්

Doma20

Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    එක් අනුවේදනීය ආදර කතාවක්

    ඔන්න එක ආදරණීය පෙම්වතෙක් තමන්ගේ පෙම්වතියට තෑග්ගක් විදිහට කඩදාසි කොල වලින් හදපු කොක්කු 1000 ක් දුන්නා. මේ කාලෙදි මේ පෙම්වතාගේ ආර්ථික තත්ත්වය එතරම් හොඳ නොවුනත්, ඔහු කුඩා ආයතනයක වැඩ කළත් මේ දෙදෙනා සතුටින් කල් ගත කළා.
    හදිසියේම:eek:
    එක් දවසක් ඇය ඔහුට කිව්වා ඈ විදේශ ගත වන බවත් ආයෙත් මවුබිමට නොඑන බවත්. ඒ සමගම ඈ කීවා ඔවුන්ට පැහැදිලි අනාගතයක් නොපෙනෙන බැවින් ඔවුන්ගේම මාර්ගයක වෙන්වී යන එක හොඳ බව. හදවත බිඳුනු මේ පෙම්වතා අවසානයේ මීට එකඟ උනා. ආයෙත් තම සිත ශක්තිමත් කරගත් ඔහු උත්සහයෙන් මහන්සියෙන් හා යහලුවන්ගේ උදවුවෙන් තමන්ගේම කියා කුඩා ආයතනයක් ආරම්භ කළා. දිනෙන් දින ඔහු සාර්ථකත්වයේ හිනිපෙත්තටම ලං උනා.:(
    එක් වැසි දිනයක, ඔහු රිය පදවන විට දැක්කා මහලු යුවලක් එක් කුඩයක් යටින් අමාරුවන් ගමන් කරනවා. කුඩයක් තිබුනත් මේ දෙදෙනා හොඳටම තෙතබරිත වෙලා හිටියේ. මේ ඔහුගේ පරණ පෙම්වතියගේ දෙමව්පියන් බව හඳුනා ගන්නට ඔහුට වැඩි වෙලාවක් ගත උනේ නෑ. ආයෙත් ඔවුන්ට තමා සිහිගන්වනු වස් ඔහු තමාගේ සුඛෝපභොගී සෙඩාන් රිය ඔවුන්ට පෙනෙන පරිදි සෙමෙන් ඔවුන් අසලින් ගෙන ගියා. තමාගේ සුඛෝපභොගී සෙඩාන් රිය, ආයතනය හා උසස් සමාජ තත්ත්වය මේ මහලු දෙපළට පෙන්වීම තමයි ඔහුගේ අරමුණ උනේ. කිසිවක් සිතාගැනීමට පෙර මේ දෙපළ කනත්ත දෙසට හැරුණා.
    කුතුහලය රැදි ඔහු තෙමෙමින්ම ඔවුන් පසුපස ගියා. ඔහු යලිත් ඇයව දැක්කා. ඒ කිසිදින අමතක නොවන ඇගේ සිනගව රැගත් ඡායාරූපයකින්. එය තිබුනේ සොහොන් කොතක. ඒ සමගම ඔහු ඇයට දුන් කඩදාසි කොල වලින් හදපු කොක්කු ටිකත් ඒ අසලම තබා තිබුණා. ඔහු කදුළු රැදි දෙනෙතින් ඇයට උනු විපත ගැන ඔවුන්ගෙන් අසා සිටියා. ඇය විදේශ ගත නොවුන බවත් ඇයට පිළිකාවක් වැළදී තිබුණු බවත් මහලු දෙපළ ඔහුට කීවා.
    මේ පෙම්වතිය විශ්වාස කළා ඔහු කවදා හෝ හොඳ තැනකට එන බව. එයට බාධාවක් වෙන්න ඇයට ඕන උනේ නෑ. ඒ නිසා ඇයට කළ හැකි එකම විකල්පය උනේ ඔහුව හැර යාමයි. ඇය ඇගේ සොහොන වටා කඩදාසි කොල වලින් හදපු කොක්කු තියන්න කීවේ ඉරණම විසින් ඔහුව ඈ වෙත ගෙන ආවොත් ඔහුට ඒවායින් කීපයක් ඔහු සතුව තියා ගන්න පුලුවන් බව ඇයට හැඟුන නිසා.
    මේ කතාවෙන් කියවෙන යථාර්ථය තමයි වෙනත් කෙනෙක් තමන් කැමති විදිහටම ආදරය නොකලට, ඒක ආදරය නෙවෙයි කියලා තේරුම් ගැනීම වරදක් බව.:(:(:(

    Source : FB
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    �2Ä6�2Æ5�2É9�2È4�2Ë0 �2Â6�2Æ7�2Ç9�2É4�2È5�2Ç8 - �2Ä6�2È4�2Æ7�2É9�2È4�2Æ5�2É4 �2Æ5�2Ç6�2Æ9�2É4�2Ä8�2Ê9 �2Ä8�2Ê9�2È4�2È1�2É4 �2Æ5�2Ê2�2Ç8�2Ê9�2Æ9 �2Æ5�2Ê0�2Æ9 �2Ç4�2Æ1�2Ê4 �2È4�2È1�2Å9 �2Ä6�2Ê2�2Ç8�2Æ9�2É4�2Æ9 �2Ã7�2Ç2�2É9. �2È7�2Ê4�2Ä6�2È1�2É9 �2Â9�2È4�2Ç9 �2È4�2Ê9�2È1�2É9 �2Â5�2Æ1�2Ê2 �2Ç2�2É9�2Ç9�2È4�2È1�2É4 �2Ç6�2Ä6�2È1�2É9 �2Ä8�2Ê9�2Æ7�2Ç9 �2È4�2Ç9�2Ê9�2È1�2É4�2È1�2É9. �2Æ9�2Ê0�2Æ5�2É4�2Æ5�2Ç6�2É4 �2Ç6�2Ê9�2È8�2Ê9�2Ç6 �2Â6�2Æ5�2È1�2É4 �2Æ5�2Ç6�2É9 �2È4�2Ê9�2Æ9�2É4�2Æ9�2Ê9
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    �2Ä6�2Æ5�2É9�2È4�2Ë0 �2Â6�2Æ7�2Ç9�2É4�2È5�2Ç8 - �2Ä6�2È4�2Æ7�2É9�2È4�2Æ5�2É4 �2Æ5�2Ç6�2Æ9�2É4�2Ä8�2Ê9 �2Ä8�2Ê9�2È4�2È1�2É4 �2Æ5�2Ê2�2Ç8�2Ê9�2Æ9 �2Æ5�2Ê0�2Æ9 �2Ç4�2Æ1�2Ê4 �2È4�2È1�2Å9 �2Ä6�2Ê2�2Ç8�2Æ9�2É4�2Æ9 �2Ã7�2Ç2�2É9. �2È7�2Ê4�2Ä6�2È1�2É9 �2Â9�2È4�2Ç9 �2È4�2Ê9�2È1�2É9 �2Â5�2Æ1�2Ê2 �2Ç2�2É9�2Ç9�2È4�2È1�2É4 �2Ç6�2Ä6�2È1�2É9 �2Ä8�2Ê9�2Æ7�2Ç9 �2È4�2Ç9�2Ê9�2È1�2É4�2È1�2É9. �2Æ9�2Ê0�2Æ5�2É4�2Æ5�2Ç6�2É4 �2Ç6�2Ê9�2È8�2Ê9�2Ç6 �2Â6�2Æ5�2È1�2É4 �2Æ5�2Ç6�2É9 �2È4�2Ê9�2Æ9�2É4�2Æ9�2Ê9

    :eek::eek::eek:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කතාවේ ආදර්ශය - කවදාවත් තමන්ගෙ ගෙවල් තියෙන තැන බඩු වලට කියන්න එපා. සුකලා ඉවර වෙලා අඩි පාරවල් මකලා ගෙදර වරෙල්ලා. නැත්තම් මෙහෙම ආතල් තමා වෙන්නෙ
    :sorry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම ඔය කතාව කියවල තියනවා වෙන විදියකට සදාකෝ සහ දහසක් කඩදාසි කුරුල්ලන් කියල