එක් අහිමි විමිකින් 🥲😢, බොහෝ දේ ලැබුණු ගැහැණු දෙදෙනෙක්.

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    විජය මාලිනීව අතහැර 1978 වසරේදී චන්ද්‍රිකා සමග විවාහ වන්නේ මාලිනී සිය මංගල උත්සවයට අවශ්‍ය ඇදුම් පැළදුම් ද සූදානම් කර තිබියදීය. විවාහ දිනය ඉතාම ආසන්න වී තිබියදීය.

    යම් හෙයකින් එම විවාහය සිදුවූවා නම් මාලිනියගේ සිනමා රංග දිවිය 70 දශකය අගදීම බොහෝදුරට අවසන් වීමට ඉඩ තිබිණි. එසේ වීනම් 'නිළි රැජින' වැනි විරුදාවලියක් මාලිනියට හිමි වන ලෙස ඉතිහාසය නොලිය වෙනු ඇත.

    යම් හෙයකින් 1988 වසරේ විජය මිය නොගියා නම් බොහෝදුරට චන්ද්‍රිකා බණ්ඩාරනායක නම් වූ පළමු විධායක ජනාධිපතිවරියකගේ නමක් අපට අසන්නට නොලැබෙනු ඇත. ඇයගේ නමට ඉතිහාසයක් නොලියවෙනු ඇත.

    මේ වැතිර සිටින්නේ හා සිටගෙන සිටින්නේ එම කලාපීය හා ලාංකේය සමාජ-දේශපාලන ඉරණමින් බේරී ස්වීය නිදහස උරගා බැලීමට අවසරය ලද ස්ත්‍රීන් දෙදෙනෙකි.

    1748264176850.jpeg

    Copyid
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,294
    47,164
    113
    ඕවා බොරු බං.... විජය .... මාලනී බඩ්ඩ කියලා දැන දැන කරගහයි ද?
    මැරිලත් අපහාස නම් ඉවරයක් නැහැ නේද..උබලා ඉතින් 100%ක් perfect මිනිස්සු නේ..
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඇත්ත,විවාහ දිනයට කලින් දිනයේ විජේගේ අයියා මිය ගිහින්.අයියගේ මිනියට අන්දලා තියෙන්නේ විජේගේ මගුල් ඇඳුම.මේකේ ඉන්න වැඩ බැරි පොන්නයෝ තමන්ගේ අම්මටත් අපහස කරන එකේ වැඩක් කරලා නමක් හද ගත් මිනිස්සු කෙරෙහි වයිර කරන එක සාමාන්‍ය දෙයක් .
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,394
    113
    Wijaya ubala api hithanawa wage aththatama sudu charithayakda? Nikamata hithala balahan u karala tina weda walin.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,148
    113
    34
    Kalutara
    නිලි රැජින, සිනමා සක්විති නම් ආවේ ඒ කාලේ ඉන්ටර්නෙට් තිබ්බේ නැති නිසා වෙන්න බැරිද? ඒ කාලෙත් මේ වගේ ඉන්ටනෙට් තිබ්බා නම් ලංකාවේ සිනමාව ඔය තරම්ම පීක් ලෙවල් එකට යයිද?

    අද කාලේ ඉන්ටනෙට් තිබ්බේ නැත්තන් සිනමා සක්විති සාරංග දිසාසේකර වෙලා නිලි රැජින දිනක්ෂි ප්‍රියසාද් වෙන්නත් තිබ්බ නේද? 🤔
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,382
    2,431
    113
    ඇත්ත,විවාහ දිනයට කලින් දිනයේ විජේගේ අයියා මිය ගිහින්.අයියගේ මිනියට අන්දලා තියෙන්නේ විජේගේ මගුල් ඇඳුම.මේකේ ඉන්න වැඩ බැරි පොන්නයෝ තමන්ගේ අම්මටත් අපහස කරන එකේ වැඩක් කරලා නමක් හද ගත් මිනිස්සු කෙරෙහි වයිර කරන එක සාමාන්‍ය දෙයක් .
    කුහක මාලිමා ජේ වී පී න්‍යාය
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    විජය මාලිනීව අතහැර 1978 වසරේදී චන්ද්‍රිකා සමග විවාහ වන්නේ මාලිනී සිය මංගල උත්සවයට අවශ්‍ය ඇදුම් පැළදුම් ද සූදානම් කර තිබියදීය. විවාහ දිනය ඉතාම ආසන්න වී තිබියදීය.

    යම් හෙයකින් එම විවාහය සිදුවූවා නම් මාලිනියගේ සිනමා රංග දිවිය 70 දශකය අගදීම බොහෝදුරට අවසන් වීමට ඉඩ තිබිණි. එසේ වීනම් 'නිළි රැජින' වැනි විරුදාවලියක් මාලිනියට හිමි වන ලෙස ඉතිහාසය නොලිය වෙනු ඇත.

    යම් හෙයකින් 1988 වසරේ විජය මිය නොගියා නම් බොහෝදුරට චන්ද්‍රිකා බණ්ඩාරනායක නම් වූ පළමු විධායක ජනාධිපතිවරියකගේ නමක් අපට අසන්නට නොලැබෙනු ඇත. ඇයගේ නමට ඉතිහාසයක් නොලියවෙනු ඇත.

    මේ වැතිර සිටින්නේ හා සිටගෙන සිටින්නේ එම කලාපීය හා ලාංකේය සමාජ-දේශපාලන ඉරණමින් බේරී ස්වීය නිදහස උරගා බැලීමට අවසරය ලද ස්ත්‍රීන් දෙදෙනෙකි.

    View attachment 251400

    Copyid
    චන්ද්‍රිකා ගැන හෑලි ලියන්නෙ 2000න් පස්සෙ ආපු ගොන්නු ටික, උන්ට සිරිමාත් මාර පොර, විජේවීරත් මාර පොර. හැබැයි ඕකුන්ගෙ අම්මලාගෙන් ඕක ඇහුවානම් උන්ව ඉපදෙන්න කලින් ගබ්සා කරන්න තිබ්බා කියලා දුක් වෙනවා. :lol: :lol:
     
    • Like
    Reactions: War Fighter

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    අද කාලේ ඉන්ටනෙට් තිබ්බේ නැත්තන් සිනමා සක්විති සාරංග දිසාසේකර වෙලා නිලි රැජින දිනක්ෂි ප්‍රියසාද් වෙන්නත් තිබ්බ නේද? 🤔
    ado me kathawa nam athatha ban :lol: :lol: