විජය මාලිනීව අතහැර 1978 වසරේදී චන්ද්‍රිකා සමග විවාහ වන්නේ මාලිනී සිය මංගල උත්සවයට අවශ්‍ය ඇදුම් පැළදුම් ද සූදානම් කර තිබියදීය. විවාහ දිනය ඉතාම ආසන්න වී තිබියදීය.
යම් හෙයකින් එම විවාහය සිදුවූවා නම් මාලිනියගේ සිනමා රංග දිවිය 70 දශකය අගදීම බොහෝදුරට අවසන් වීමට ඉඩ තිබිණි. එසේ වීනම් 'නිළි රැජින' වැනි විරුදාවලියක් මාලිනියට හිමි වන ලෙස ඉතිහාසය නොලිය වෙනු ඇත.
යම් හෙයකින් 1988 වසරේ විජය මිය නොගියා නම් බොහෝදුරට චන්ද්‍රිකා බණ්ඩාරනායක නම් වූ පළමු විධායක ජනාධිපතිවරියකගේ නමක් අපට අසන්නට නොලැබෙනු ඇත. ඇයගේ නමට ඉතිහාසයක් නොලියවෙනු ඇත.
මේ වැතිර සිටින්නේ හා සිටගෙන සිටින්නේ එම කලාපීය හා ලාංකේය සමාජ-දේශපාලන ඉරණමින් බේරී ස්වීය නිදහස උරගා බැලීමට අවසරය ලද ස්ත්‍රීන් දෙදෙනෙකි.
Copyid