එකා පිට එකා මැරී වැටෙමුද????

brave

Member
Jan 7, 2010
348
19
0
උඹලට දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද.....:no::no:

අපේ රටේ තිබ්බ යුද්දේ ඉඉවර වෙලා ටික දවසක් ගියේ නැහැ මෙතන තව දෙයක් පටන් ගන්න හදනවා...මෙතන අපේ රට උඹේ රට කියල දෙයක් නෙහ.මේ රට මෙහෙ ඉපදුන දෙමල මුස්ලිම් යටත් jeewath වීමේ අයිතියක් තියෙනවා...

දෙමල යේ එක්ක යුද්දේ කරෙල විනාශ කරලා මොනවද එන් ලැබුනේ???????? මුලින් දෙමල මිනිස්සුන්ගේ කඩේ ගිනි තියන් උන්ගේ ව විනාශේ කරලා යුද්දෙකෙට මග පෑදුව...දෙනුත් ඉතින් එකම තමයි ඕන කරලා තියෙන්නේ....

මේ රටේ අපි මේ පන්සේලා ඇල්ලුවා,සිගිරි සිතුවම් විනාශ කලා කියා කියා කිසිම සාක්ෂියක් නැති බොරු කියල මිනිස්සු අතර වෛරයක් ඇති කරන්න බලනවා..




10330501_559416917504739_8531860927174891844_n.jpg
[/URL][/IMG]


මේක සෞදි flag ලෝගෝ එක...මේකෙන් අදහස් වෙන්නේ _there is no god but allah and prophet sallallahu alai wasallam is his messenger.

නමුත් කොහොමේද ට්‍රාන්ස්ලටේ කිරිල්ල..

මේ දේවල් හොද plan එකකට ක්රිත්මක වෙන් දෙයක්...
බොරුවට police case දාල කඩයක් ගිනිතිබ්බා...හැබැයි සිංහල අහිංසක අය මේ රටේ දුක්විදිනව....:lol::lol::shocked:
 
Last edited: