එකෙක්ව මරන්න තරම් කේන්ති බන්.

SIC

Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    Pissuda bn. Awet taniyama nm yannt taniyama nm me magadi hambena un nisa ahaka yana leda dagan natuwa idahn
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට මොකක් හරි ඔය වගේ බලු වැඩක් උනාම ඌව අත අරිනවා මිසක් ගේම් දෙන්න යන්නේ නෑ.මොකද මම ගේම් දෙන්න ගියොත් මාවත් උගේ class එකට වැටෙන නිසා.
    mn nm passen pannanawa legal frame eka athule puluwan tharam durata..revenge eka ganna illegal or unethical paths wala nm yanne naha..

    hby karapu balu wade jeewitha haniyak wage deyak nm revenge ekata ethics, law adala wenne naha mata nm..
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,716
    113
    octagon
    mn nm passen pannanawa legal frame eka athule puluwan tharam durata..revenge eka ganna illegal or unethical paths wala nm yanne naha..

    hby karapu balu wade jeewitha haniyak wage deyak nm revenge ekata ethics, law adala wenne naha mata nm..
    අත ඇරලා දැම්මම ඉවරයි බන්.ඌට පාඩම් උගන්නන අපි ගන්න stress එකයි කාලයයි එක්ක බැලුවම අපිට පාඩුයි . ප්‍රශ්නේ උන වෙලාවේ ආයුදයක් එක්ක අපිට ජිවිත හානියක් වෙනවා වගේ තේරුනොත් ක්‍රියාත්මක වෙනවා ඇරෙන්න පස්සෙන් පන්නන එකේ තේරුමක් නෑ ඒ වෙච්ච දේ අපහු හරවන්න බැරිනම් .
     
    • Like
    Reactions: Rapunzel003

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    මචන්ලා, එකෙක් ගැන පට්ට කේන්තියක් ඇවිත් තියෙන්නේ.

    දවස ගානේ ඒක වැඩි වෙනවා බන්. මේක මග හැර ගන්න පුළුවන් වෙයිද ? ....
    උබ මොන වගේ personality එකක් තියෙන පොරක් උනත් තමන්ගෙ ඉවසීම නැති වෙන එක මොහොතක් එනවා , ඒක හැමෝටම පොදුයි...
    උබට තරහ පාලනය කරගන්ඩම බැරි නම්, හොදම වැඩේ ප්‍රශ්නෙ තියෙන තැනින් පොඩ්ඩක් එලියට යන්ඩ පරක්කු වෙන්ඩ කලින්.. ප්‍රශ්නෙ සම්පූර්ණයෙන්ම අමතක කරන්ඩ පුලුවන් තැනකට යන්ඩ , ගිහිල්ලා තමන් කැමතිම දේවල් කරන්ඩ..
    තරහ නිවුනාම ප්‍රශ්නෙට possible solutions හිතන්ඩ, හැබැයි emotions වලට උඹව manipulate කරන්ඩ දෙන්ඩ එපා.. හොදම solution එකත් එක්ක ප්‍රශ්නෙ විසදගන්ඩ බලන්ඩ..ඔයාට අවාසියක් උනත් තියෙන හොදම solution එක ඒක නම් ඒ විදිහට ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්ඩ .. මන් කියන්නෙ ඕනම solution එකක් ප්‍රාණගාතයට වඩා හොදයි කියලා..
    ලෝකෙ මිනිස්සු කන්ඩ නැතුව මැරෙනවා කියලා මතක තියා ගනින්... ජීවිතේ හැමෝටම එක වගේ සාධාරණ නෑ මචන්... උබ වැරදි තීරණයක් ගත්තොත් ක්ශනික කෝපය හින්දා උඹට මුලු ජීවිතේම පසුතැවෙන්ඩ වෙයි...

    Quotation-Matthew-McConaughey-Life-is-not-fair-it-never-was-and-it-is-137-65-35.jpg
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Note ekak open karala oyage hithe thiyenna negative thoughts Tika mulin liyanna, ita passe mind eke thiyena positive thoughts Tika liyanna!!

    Hama dema temporary DeWal , iwasagena inna, Tika dawasakin hari yai ,oka amathaka karanna karanna mathak wenawa wadi