එකෙක් නෙළුම් කුළුනෙන් පැනලා

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,008
    153,059
    113
    මේ පැනපු මහත්තරු ටික තව්තිසා දෙව්ලොවට ගිහිල්ලද? :love2:අනේ............ සාදු......සාදු, මේක බලලා ලබාගත්ත පින් අපිටත් අනුමෝදන් වේවා!!! 🥲😌🙏🙏🙏

    view
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,647
    2,146
    113
    ඕයි එහෙම පනිනකොටත් අපේ උන් උඩ රටයි ගරා යක්කුයි ගෙනල්ල නටවන එක චොරනෙ බන් තේරෙන් නැද්ද


    මොන පීචං නිව්ස් ද මේ. " ලොවම වසගයට ගත්" 🥴. ලොකේ උන් දන්නවා නම් පුකෙන් හිනා යයි😆
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඕයි එහෙම පනිනකොටත් අපේ උන් උඩ රටයි ගරා යක්කුයි ගෙනල්ල නටවන එක චොරනෙ බන් තේරෙන් නැද්ද


    පැනලා මැරෙන්න දැන් ඉදන්ම පුරුදු වෙයල්ලා
     
    • Haha
    Reactions: Stimulus mind

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ඕයි එහෙම පනිනකොටත් අපේ උන් උඩ රටයි ගරා යක්කුයි ගෙනල්ල නටවන එක චොරනෙ බන් තේරෙන් නැද්ද


    මොක කරත් ඕක නම් වරදින්නෙ නෑ, අප්පිරියයි ☹️
     
    • Like
    Reactions: Stimulus mind

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    ඕයි එහෙම පනිනකොටත් අපේ උන් උඩ රටයි ගරා යක්කුයි ගෙනල්ල නටවන එක චොරනෙ බන් තේරෙන් නැද්ද


    :lol::lol:
    mokadda ban aula . aru payinakotama lassanata gindarath ekka karanam deka thunak wadunama mokada wenne lassanata karanna thibba.

    suddoth balayi kohenda yako gindara enne mokdda me kiyalaa tourisam walata hadapu ekak ne

    Achchara Udin Panna Ekaama Paaduwe Bahinawa...
    Side Eke Set Eka Gni Pibma Pimba Ful VFX Paarak Dada Dance Ekak Daanawa Prowda 2500 Niyojanaya karala..
    udin payina ekata karnam gaga da , payinna kiyanne :rofl::rofl:
    ------ Post added on Apr 30, 2023 at 1:55 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අර මොකද්ද අර උනේ
    රාවණා ලෑන්ඩ් කරපු ගමන් කලු මිට්ටො ටිකක් නටන්න ගත්ත නේත 😂

    දැං ඕකෙ දවසේ ආදායම මිලියන කීයද දන්නෑ.
    පැනපු දෙන්නයි කැමර් කාරයයි

    500*3 = 1500
    0.0015 million rupees 🤪
    ------ Post added on Apr 30, 2023 at 6:02 AM
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    At least we should be happy that this wasteful expenditure is open for public to make some money. Not to make a profit yet! eg Mattala ,