එකෙන් වෙන්න ඕන ඇයි?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,139
    12,032
    113
    මුලින් හොද කන්ටෙන්ට් දාපු බුවා..දැන් දාන්නෙම පට්ට අවුල් වීඩියෝ..මට පේනන බැරි..හුගක් මිනිස්සු අයිටී ෆීල්ඩ් එකේ ඉදන් ..අයිටී ෆීල්ඩ් එකට එන්න එපා කියලාද දාන ගොන් පෝස්ටු...වොල්ග්ස්..වගේ දේවල්...අද අන්සබ්ස්ක්‍රයිබ් කලා.මම මෙයාව..

    අඩුමගානේ ඒ ෆීල්ඩ් එකේ ඉදන් ,.අනික් උන්ව ඕල්ටේන්ටිව් වලට තල්ලු කරන වීඩියෝ හදපන්...ඒත් නැහැ....

    ඒකෙම ඉදගෙන සල්ලි හම්බුකර කර ...ඒකට එන්න එපා කියන උන් අනන්තයි.....

    https://www.youtube.com/@psrvlog5555/videos

     
    • Haha
    Reactions: Nidarshana_k