මුලින් හොද කන්ටෙන්ට් දාපු බුවා..දැන් දාන්නෙම පට්ට අවුල් වීඩියෝ..මට පේනන බැරි..හුගක් මිනිස්සු අයිටී ෆීල්ඩ් එකේ ඉදන් ..අයිටී ෆීල්ඩ් එකට එන්න එපා කියලාද දාන ගොන් පෝස්ටු...වොල්ග්ස්..වගේ දේවල්...අද අන්සබ්ස්ක්‍රයිබ් කලා.මම මෙයාව..
අඩුමගානේ ඒ ෆීල්ඩ් එකේ ඉදන් ,.අනික් උන්ව ඕල්ටේන්ටිව් වලට තල්ලු කරන වීඩියෝ හදපන්...ඒත් නැහැ....ඔය එන්න එපා කියන හුගක් උණ් කරන්නේ හොදට ඉගෙනගෙන ඒ ජොබ් වල වැඩ කරනඑක..ඒ කරන ගමන් තමයි නරි වාදන් ගහන්නේ..
ඒකෙම ඉදගෙන සල්ලි හම්බුකර කර ...ඒකට එන්න එපා කියන උන් අනන්තයි.....
මම අදුරන ඩයල් එකක් ඉන්නනවා..උත් ඔහොමයි..උන් දියුනු වෙනවා..ඒ ෆීල්ඩ් එකේ ඉදන්...අනික් උණ්ට කියන්නේ ..අනේ මචං එන්නන් එපා මේ ෆීල්ඩ් එකට..ලොල්
https://www.youtube.com/@psrvlog5555/videos