සිංහලු..
පොඩි price research එකක හිටියෙ මේ ටිකෙ...
ඩොලර් එකත් රු.10~15 වගෙ උඩ පල්ලෙහා ගියා..
ඉම්පොර්ට් රෙස්ට්‍රික්ශන් අයින් කරා....
දැන් ඔය ඉම්පොර්ට් රෙස්ට්‍රික්ශන් අයින් කරාම සැපයුමට තියෙන පස්නෙ අඩු වෙනවා නෙහ්...
එතකොට ඉල්ලුමට, සපයගන්න බැරිව ගනන් උඩ ගිය බඩු එහෙම අඩු වෙන්නත් ඔනෙ නේද ටෙක්නිකලි????
මේ මැක්බුක් වලට වෙන්නෙ මොකක්ද බන් එතකොට?
මෙන්න ප්‍රයිස් ලිස්ට් එක....
(මෙව්වා රු.10කින් ඩොලර් එක උඩ ගියාම 20,000කින් වගෙ උඩ යනො)
කන්ෆියුස් වෙලා ඉන්නෙ.......