එක එකා Whatsapp කෝල් ගන්න කොට පුදුම තරහක් එනවා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,201
    12,001
    113
    අනේ මන්දා බන්...හායි ගාලා දානවා , ඊට පස්සේ වට්ස්ඇප් කෝල් ගන්නවා, ගොඩක් ඒවා නම් ආන්සර් කරන්නේ නෑ
    අරූ බිසි ද නැද්ද මුකුත් නෑ..බයිලා ගහන්න පටන් ගන්නවා.

    නොමිලේ නිසා . පැය ගනන් කතා කරනවා...අවුලක් වගේ දැනෙනවා
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,340
    628
    113
    N/A
    Ow ban, epa wenawa, ape ekekta busy kiyala dammath mu kiyanawa vinadi 5kata katha karapan kiyala, epa wenawa
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    Unknown call silent on karapan. IOS wala nam Whatsup call ekat enne naha.