Questions එක එක පක්ෂ වලට කඩේ යන සෙට් වල ලිස්ට් එකක් හදමුද?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම රනිල ට කඩේ ගිය , ඌ දිනනවා කියපු , ඌ ආවම රට දියුණු කරනවා කියපු , ඌ වටේ ඉන්න උන් හොරු නෙවෙයි කියපු මොකක් හරි එකක් උස්සන් වරෙන් !!
    උඹ මොකද හිතන්නේ 2015 ජනාධිපතිවරණෙ ගැන? ජෙප්පො කරෙත් ඕකමයි. හැබැයි ඕනකෙනෙක්ට තේරෙනවා උන්ගෙ වැඩෙන් වාසිය මෛත්‍රීට කියලා. උඹ කරන්නෙත් ඒ වැඩේමයි. ඕන කෙනෙක්ට තේරෙනව උඹ සපෝට් කරන්නෙ රනිල්ට කියලා. හැබැයි උඹ ඒක කරන විදිය නිසා උඹට මේ උඹ කියනව වගේ කතාවක් කියන්න පුලුවන් වෙලා තියෙනවා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113










    අඩෝ නූගත් පිංගුත්තර අඩු ආදායම් ලාබී @DadayamBatta නූගත් පොන්නයෝ වරෙන් ඩිස්ලයික් දාන්න අලන්තර කයිය ෆාර රබ් පුක නූගත් ගොන් පයියා... මීක් මීක්

    ++ @netudara (ලැට් උදාර)
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල

    මම තෙල් පෝලිමේ වලට බයයි...​

    මම පඩි කපනවට බයයි...​

    මම ලොන් ගෙවා ගන්න බැරිව ඇරියස් වෙලා පොලී ගෙවන්න බයයි...​

    මම ගෑස් නැතිව පොල්කටු අගුරු ලිප් හදන්න, අගුරු හදන්න, හොයන්න බයයි...​

    ලයිට් නැතිව කරුවලේ ඉන්න බයයි....​

    මට මේ ඔක්කොම අත්දැකීම් වලට මුන දෙන්න උනා..​

    එක නිසා...​

    දාපං පරය මාව රනිල්ගෙ list එකට... :angry::angry:

     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113

    මම තෙල් පෝලිමේ වලට බයයි...​

    මම පඩි කපනවට බයයි...​

    මම ලොන් ගෙවා ගන්න බැරිව ඇරියස් වෙලා පොලී ගෙවන්න බයයි...​

    මම ගෑස් නැතිව පොල්කටු අගුරු ලිප් හදන්න, අගුරු හදන්න, හොයන්න බයයි...​

    ලයිට් නැතිව කරුවලේ ඉන්න බයයි....​

    මට මේ ඔක්කොම අත්දැකීම් වලට මුන දෙන්න උනා..​

    එක නිසා...​

    දාපං පරය මාව රනිල්ගෙ list එකට... :angry::angry:

    Ok parayo
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    කවුද යකෝ මාව රනිල් ගේ ගොඩට දැම්මේ මම ස්වාධීන
    අනේ පලයන් පොන්ස්.. අගෝස්තු ඉඳන් උබ රනිල්ට බැන්නම හිත රිදිලා කමෙන්ට් කරපු හැටි මුලු එලකිරියම දැක්කා.. 🤭
     
    • Like
    Reactions: Cypress

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    කිරියේ නාම ලේකනය. @netudara නෙතුදරා නම්කී ඔයා බිකිනි ඇදන් නටල අවසානයේදී ස්තූති කතාවට මේ නාම ලේකනේ කියවන්න ඔනේ හොදද :ROFLMAO:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    namal-yanawa-enawa.gif
     
    • Haha
    Reactions: Cypress

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    චන්දෙන් පස්සේ එක එකාට කඩේ ගිය මඩ ගහපු උන් හොයාගන්න අමාරු වෙන නිසා අපි දැන්ම ලිස්ට් එකක් හදලා තියාගමු එතකොට පස්සේ ප්‍රයෝජනවත් වෙයි කියල මට හිතෙනවා. එහෙනං කට්ටියම වැඩේට සපෝර්ට් එකක් දෙමු

    මේ ඉන්නේ දැනට මට මීටර් උන සෙට් එක:

    රනිල් - @EVC @Hamu mahaththaya1 @IndrajithGamage @hirashgeff @Election2015 @Al Baik @Honey Bunch @LINDA_ADERSON_22 @P Gunaratnm @Hapuwa
    @tharakaf @2osama @dxx @monson @Kolama @Mr Bones @kasun090354t @hesian99

    සජිත් - @nevermindNevergiveup @DadayamBatta

    අනුර - මම @yapa100 @Walter White @nalin0001 @nul @JINX_XNIJ @emoji diaries @Solo Rider @SLK_sri @Sandy_Fdo @Xi Jinping @kandahar @ChoronaSottiya @Kumbhakarna22 @shenat @kolavari @Lovtus

    නාමල් - @netudara @elajani @Mahesh Wanasinghe

    update in progress…….
    උට්ටො කෝ මම